හැක් කරලලු

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    :rofl::rofl:

    මේ මොහොත වන විට SL Diaries facebook page එක, Ashen Senarathna facebook profile එක, Ashen_S Instagram කියන මේ 3ම AntiMafia අප සතුවවී හමාරයි. Ashen Senarathna සහෝදරයාගෙ ඒ video එක සහ ඔහුගේ ආකල්පමය වැරදි නිවැරදි කරන්න තමයි අපි මේ විදියට ඒ Accounts 3ම අපි අතට ගත්තෙ.

    දැන් ටිකකට කලින් live ඇවිත් ඒ කියපු හැමදේම ඔහු කිව්වෙ අපේ අනුදැනුම ඇතුව. අපිට කාගෙවත් ගමනකට වල කපන්න අවශ්‍යතාවයක් නෑ.. ඒත් අශේන් මල්ලි කරපු ඒ වරදට පුංචි දඩුවමක් තමයි මේ දුන්නෙ.. දැන් වත් තේරුම් ගන්න ඕනෙ අපේ රටට ගැලපෙන, ආදර්ශමත් දෙයක් කරන්න..

    අශේන් මල්ලි, උඹ ඇත්තටම දක්ශයි.. මල්ලිගෙ ඒ දක්ශතාවයෙක් ඔයාටත්, රටටත් වැඩක් ඇති දෙයක් කරන්න.. ඔය කටකාරකම හොඳයි.. ඒත් ඒක වාචාල කමක් කරගන්න එපා.. උඹ අපිට පොරොන්දු උන විදියටම මහරගම පිළිකා රෝහලට මේ මාසෙ youtube සල්ලි දෙන්න ඕනෙ.. ඒ වැඩේ අනිවාර්යයෙන් කරහන් මල්ලි අපි ඒ ගැන බලන් ඉන්නව අපි උඹෙන් ඉල්ලපු ඉල්ලීම ඒක.. ඒ වගේම මල්ලි ඉස්සරහට හොඳ ගමනක් යන්න ඕනෙ.. මේ වැරදි ඔක්කොම හදාගෙන.. ඒ පොරොන්දු පිට මල්ලි උඹට අපි මේ accounts 3ම ආයෙත් දෙනවා.. පොරොන්දුත් ඉටු කරල උඹේ ගමනත් පලයන්..

    Famous වෙයන් Hit වෙයන්.. හැබැයි රටට හොඳක් කරල.. උඹ තවත් Madhu Rox කෙනෙක් වෙන්න එපා!! උඹට ජය!! ❤️

    (අප කණ්ඩායම වෘත්තියමය හැකර් වරුන් නොවන අතර අප කණ්ඩායම මේ සිංද්ධිය නිසා ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව යන රටවල තොරතුරු තාක්ෂණ දැනුම ඇත්‍තන් කිහිපදෙනෙක් එකතුවී සැදුණු තාවකාලින කණ්ඩායමක් පමණි)

    ස්තූතියි!!
    Team #AntiMafia

    https://www.facebook.com/SLDiariesLK/photos/a.420052991701021/690344538005197/?type=3&permPage=1

    46405014_690344541338530_556804761458835456_n.jpg

    comment එක

    Chinthaka Jayabahu මේ මුං කැවුම් පොන්නය හිතාගෙන ඉන්නෙ අපි මොක්කු කියලද දන්නෑ. icon එකක් දාල පෝස්ට් එකක් හදල hack උනා කියල දැම්මම අපි පිළිගන්න ඕනේ. තොගේ රැවුල වැවෙන්නැති වුනාට අපිට කරන්න දෙයක් නෑ. මහලොකුවට ටැංකි වලින් තොගෙ ටෝක්. ඒත් පනිට්ටුවකට වතුර නෑ...😂😂😂

    46400038_10217654981269061_2423679212255707136_n.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    ඌම හැක් කරගෙන ඌම ඌට කම්ප්ලිමෙන්ටුත් දීගෙන. අපි අයින් වෙලා යමු පුතී.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අවුලක් නෑ වැඩේ අප්සට් වේගෙන එනවා වගේ නං පස්සේ ඇවිත් කියයි මේක තවත් සොසල් එස්පෙරිමන්ට් එකක්, හැක් උනාම කට්ටිය මොකෝ කියන්නේ කියල බලන්නයි කරේ කියල :P
     
    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    අවුලක් නෑ වැඩේ අප්සට් වේගෙන එනවා වගේ නං පස්සේ ඇවිත් කියයි මේක තවත් සොසල් එස්පෙරිමන්ට් එකක්, හැක් උනාම කට්ටිය මොකෝ කියන්නේ කියල බලන්නයි කරේ කියල :P

    :rofl::rofl:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :lol::lol::lol: ටහිකෙන comments තියෙන්නෙ උගේ ඔය post එකේ.. ගිහින් බලහන් පාඩු නෑ :lol::lol::lol:

    comment :
    අනේ ලන්තෑරුම් කැහුත්තිගෙ බල්ලො තෝ හිතුවද බඩුවක් කොටට ඇදන් පාරෙ යනකොට වටෙ ඉන්න උන් බලන්නෙ නෑ කියල 😂 අනේ ගොබ්බය තෝ හිතුවද ලංකාවෙම උන් තෝ වගෙ නගින්නැති නපුන්සකයො කියල තු මෝඩ පහෙ බල්ල වැඩිහිටියෙකුට කතාකරන්න පුරුදු වෙයන් ඉස්සෙල්ල 😅😅අනිත් දවසෙ උබ licc ජංගියක් ඇදන් පලයන් මොකද වෙන්නෙ බලන්න ඊය තු කලකිරෙනව ලංකාවෙ තෝ වගේ එව්න් ඉන්නව කියල ක්‍රෑක් තු 😂😂
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363

    :lol::lol:
     
    • Like
    Reactions: Rummy678

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,493
    113
    Nawalapitiya
    අවුලක් නෑ වැඩේ අප්සට් වේගෙන එනවා වගේ නං පස්සේ ඇවිත් කියයි මේක තවත් සොසල් එස්පෙරිමන්ට් එකක්, හැක් උනාම කට්ටිය මොකෝ කියන්නේ කියල බලන්නයි කරේ කියල :P

    :rofl:
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    පව් ඉතින්. උත්සහයක් අරන් තියනවා. ඔයිට වඩා හොදයි ඉතින් තමන් කරපු වරද පිලි අරන් ඔය donation එක කරානම් :love: