

මේ මොහොත වන විට SL Diaries facebook page එක, Ashen Senarathna facebook profile එක, Ashen_S Instagram කියන මේ 3ම AntiMafia අප සතුවවී හමාරයි. Ashen Senarathna සහෝදරයාගෙ ඒ video එක සහ ඔහුගේ ආකල්පමය වැරදි නිවැරදි කරන්න තමයි අපි මේ විදියට ඒ Accounts 3ම අපි අතට ගත්තෙ.
දැන් ටිකකට කලින් live ඇවිත් ඒ කියපු හැමදේම ඔහු කිව්වෙ අපේ අනුදැනුම ඇතුව. අපිට කාගෙවත් ගමනකට වල කපන්න අවශ්‍යතාවයක් නෑ.. ඒත් අශේන් මල්ලි කරපු ඒ වරදට පුංචි දඩුවමක් තමයි මේ දුන්නෙ.. දැන් වත් තේරුම් ගන්න ඕනෙ අපේ රටට ගැලපෙන, ආදර්ශමත් දෙයක් කරන්න..
අශේන් මල්ලි, උඹ ඇත්තටම දක්ශයි.. මල්ලිගෙ ඒ දක්ශතාවයෙක් ඔයාටත්, රටටත් වැඩක් ඇති දෙයක් කරන්න.. ඔය කටකාරකම හොඳයි.. ඒත් ඒක වාචාල කමක් කරගන්න එපා.. උඹ අපිට පොරොන්දු උන විදියටම මහරගම පිළිකා රෝහලට මේ මාසෙ youtube සල්ලි දෙන්න ඕනෙ.. ඒ වැඩේ අනිවාර්යයෙන් කරහන් මල්ලි අපි ඒ ගැන බලන් ඉන්නව අපි උඹෙන් ඉල්ලපු ඉල්ලීම ඒක.. ඒ වගේම මල්ලි ඉස්සරහට හොඳ ගමනක් යන්න ඕනෙ.. මේ වැරදි ඔක්කොම හදාගෙන.. ඒ පොරොන්දු පිට මල්ලි උඹට අපි මේ accounts 3ම ආයෙත් දෙනවා.. පොරොන්දුත් ඉටු කරල උඹේ ගමනත් පලයන්..
Famous වෙයන් Hit වෙයන්.. හැබැයි රටට හොඳක් කරල.. උඹ තවත් Madhu Rox කෙනෙක් වෙන්න එපා!! උඹට ජය!!
(අප කණ්ඩායම වෘත්තියමය හැකර් වරුන් නොවන අතර අප කණ්ඩායම මේ සිංද්ධිය නිසා ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව යන රටවල තොරතුරු තාක්ෂණ දැනුම ඇත්තන් කිහිපදෙනෙක් එකතුවී සැදුණු තාවකාලින කණ්ඩායමක් පමණි)
ස්තූතියි!!
Team #AntiMafia
https://www.facebook.com/SLDiariesLK/photos/a.420052991701021/690344538005197/?type=3&permPage=1
comment එක
Chinthaka Jayabahu මේ මුං කැවුම් පොන්නය හිතාගෙන ඉන්නෙ අපි මොක්කු කියලද දන්නෑ. icon එකක් දාල පෝස්ට් එකක් හදල hack උනා කියල දැම්මම අපි පිළිගන්න ඕනේ. තොගේ රැවුල වැවෙන්නැති වුනාට අපිට කරන්න දෙයක් නෑ. මහලොකුවට ටැංකි වලින් තොගෙ ටෝක්. ඒත් පනිට්ටුවකට වතුර නෑ...



