dan nam puluwan unaඋඹට log වෙන්න පුළුවන් ද?
password eka enter karapuvahama CODE ela phone ekata anawa na a CODE eka ban airtel number ekain awa....man eka Enter kara naha mama 2 step code eka deepu number ekata awa ban.....ඒ කියන්නේ ඔයා log වෙන්න try *නොකර* code එකක් ආවා කියලද?
එහෙමනම් මොනවත් කරන්න යන්න ඕන නෑ, account එක compromise කරගන්න කරන චූටි මායමක් ඔය
ඕනම නම් password එක වෙනස් කරලා, Google/ Microsoft/ Authy වගේ authenticator app එකක් දාගන්න.
ඒක safe, SMS වලට වඩා. SMS authentication vulnerable af nowadays
mmm... that's oddpassword eka enter karapuvahama CODE ela phone ekata anawa na a CODE eka ban airtel number ekain awa....man eka Enter kara naha mama 2 step code eka deepu number ekata awa ban.....