හැක් වෙලාද?

comx

Well-known member
  • Jun 11, 2015
    2,479
    1,076
    113
    srilanka
    maco yt ekata log unahama maga phone number ekata ana code eka airtel number ekakin awa ban?????? mama yt account ekat 2 step dala tibuna ban......

    account eka hack walada?
    kohomada ahama una?
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    මම හිත්න්නේ එයර්ටෙල් එක යූ ටියුබ් එක සල්ලි වලට අරන් ඒකයි දැන් එයාටෙන් නම්බර්ස්වලින් වෙරිෆිකේශන් කෝඩ එන්නේ..
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    ඒ කියන්නේ ඔයා log වෙන්න try *නොකර* code එකක් ආවා කියලද?
    එහෙමනම් මොනවත් කරන්න යන්න ඕන නෑ, account එක compromise කරගන්න කරන චූටි මායමක් ඔය

    ඕනම නම් password එක වෙනස් කරලා, Google/ Microsoft/ Authy වගේ authenticator app එකක් දාගන්න.
    ඒක safe, SMS වලට වඩා. SMS authentication vulnerable af nowadays
     
    comx

    Well-known member
  • Jun 11, 2015
    2,479
    1,076
    113
    srilanka
    උඹට log වෙන්න පුළුවන් ද?
    dan nam puluwan una

    ඒ කියන්නේ ඔයා log වෙන්න try *නොකර* code එකක් ආවා කියලද?
    එහෙමනම් මොනවත් කරන්න යන්න ඕන නෑ, account එක compromise කරගන්න කරන චූටි මායමක් ඔය

    ඕනම නම් password එක වෙනස් කරලා, Google/ Microsoft/ Authy වගේ authenticator app එකක් දාගන්න.
    ඒක safe, SMS වලට වඩා. SMS authentication vulnerable af nowadays
    password eka enter karapuvahama CODE ela phone ekata anawa na a CODE eka ban airtel number ekain awa....man eka Enter kara naha mama 2 step code eka deepu number ekata awa ban.....
    ------ Post added on Aug 15, 2023 at 2:42 AM
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    password eka enter karapuvahama CODE ela phone ekata anawa na a CODE eka ban airtel number ekain awa....man eka Enter kara naha mama 2 step code eka deepu number ekata awa ban.....
    mmm... that's odd
    maybe google using a local provider to reduce cost or something🤷‍♀️
     
    • Like
    Reactions: comx

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    owa maha loku dewal newei ban. ara deshabanduge FB ekath hack wela, oka policeiye entry ekakuth dala
     
    • Like
    Reactions: comx