හැකා අන්-හැකා අඩවිය!

dragon3rz

Member
Dec 11, 2010
411
85
0
හැකා අන්-හැකා අඩවිය!

picture.php


තවත් එක් දිනක් උදාව..! කිසිවෙකුත් නොසිතූ පරිදි මෙය සිදු විය..ඒ දවස උදා වත්ම ගොදුරක සොයා සැරිසරන්නට වු රහසිගත පුද්ගලයෙක් වින..උත්සහය සාර්ථකව බව දැන ගත් ඔහු වේගයෙන් යතුරු පුවරුව හසුරන්නට විය..ගතවූයේද නිමේෂයකි!
සාර්ථකත්වයේ ඵල නෙලන තැනත්තකු බවට ඔහු පත්ව ඇත..
නමුත් සිදුවූයේ කුමක්ද?
තවත් පුද්ගලයෙක් අසරණ විය..මෙය හැකර් වරයෙකුගේ ක්‍රියාවක බව වැටහින.. ලොකය හිස මත කඩා වැටෙන්නට මෙන් දැනින..සත්‍ය වශයෙන්ම මෙය නීතියට පටහැනි ක්‍රියාවකි...ප්‍රමාද වූවා වැඩි බව තවම ඔහු නොදත්තේය!


අදුරු කලාපයේ මෙන්ම මේ අවකාශයේ සැරි සරන්නන් හට මගේ අඩවිය!

මම මේක අප්ඩේට් කරනව පුලුවන් පුලුවන් වෙලාවට.... මම දන්න දේවල් වලින් ඹයාලට හැක් නොවී ඉන්න මම කියල දෙනවා(අනිව හැම පේජ් එකක්ම බලන්න)
රෙප් දෙන්න වැඩේට කැමති අය... නමත් එක්ක දෙනව නම් එලකිරි!
 
Last edited:

dragon3rz

Member
Dec 11, 2010
411
85
0
පේස් බොක් හැක්

මේ පේස් බොක් හැක් නම් දැන් මල කෙලියයි! හැක් කොරල කප්පම් ඉල්ලනව සමහර කොල්ලො අනේ කාලේ ගලේ වාසේ..පේස් බොක් හැක් කොරන විදියක් තියනව පිසින් කියලද කොහෙද අපෙ සීයා කියන්නෙ..ඔවට නම් අහුවෙන්නෙ ඉන්ටර්නෙට් ගැන එච්චර දැනුමක් නැති අය!කවුරු හරි දෙන ලින්ක් වලට යනකොට දෙසැරයක් හිතන්න තමන්ගෙ පාස්වර්ඩ් යුසර් නේම් ඔර්ජිනල් සයිට් වල විතරක් යුස් කරන්න:yes:පුලුවන්නම් සයිට් වලට ගියාම ලොග් වෙන්න කලින් යු ආර් එල් එක පොඩ්ඩක් බලන්න ඔර්ජිනල්ද කියල!:rolleyes:
 

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    මේ පේස් බොක් හැක් නම් දැන් මල කෙලියයි! හැක් කොරල කප්පම් ඉල්ලනව සමහර කොල්ලො අනේ කාලේ ගලේ වාසේ..පේස් බොක් හැක් කොරන විදියක් තියනව පිසින් කියලද කොහෙද අපෙ සීයා කියන්නෙ..ඔවට නම් අහුවෙන්නෙ ඉන්ටර්නෙට් ගැන එච්චර දැනුමක් නැති අය!කවුරු හරි දෙන ලින්ක් වලට යනකොට දෙසැරයක් හිතන්න තමන්ගෙ පාස්වර්ඩ් යුසර් නේම් ඔර්ජිනල් සයිට් වල විතරක් යුස් කරන්න:yes:පුලුවන්නම් සයිට් වලට ගියාම ලොග් වෙන්න කලින් යු ආර් එල් එක පොඩ්ඩක් බලන්න ඔර්ජිනල්ද කියල!:rolleyes:
    ඒ කියන්නේ https කියන එකද
     

    dragon3rz

    Member
    Dec 11, 2010
    411
    85
    0
    පාස් වොර්ඩ්

    ගොඩක් අය කරන වැරද්දක් මේක..... කොකටත් තෛලෙ වගේ ගොඩක් අයට තියෙන්නෙ එකම පාස් වොර්ඩ් එක..අරකට මේකට හැම එකටම පාවිච්චි කොරන්නෙ එකම පාස් වොර්ඩ් එක ඉතින් කොල්ලනේ ඒක දැන ගත්තොත් ඔක්කොම හුටා!උදාහරණයක් දෙන්නම් යාහූ මේල් යුස් කරන 100ක් ගත්තොත් 80ක් විතර අයගෙ පේස් බොක් පාස් වොර්ඩ් එක තමයි යාහූ මේල් පාස් වොර්ඩ් එකට තියෙන්නෙත් ජීමේල් වල නම් 100 ක් ගත්තොත් 50-45ක් වගේ තමයි(එක ගලෙන් කුරුල්ලො 2කට වඩා මරන්න පුලුවන් මෙහෙම හැකාලට)කට්ටියට කියන්න තියෙන්නෙ එකම එක නැතුව පාස් වොර්ඩ් ගොඩක් පාවිච්චි කොරන්න.බුදු සරණයි!
     
    • Like
    Reactions: ♥-Aurora-♥

    dragon3rz

    Member
    Dec 11, 2010
    411
    85
    0
    ම්ම්

    ඒ කියන්නේ https කියන එකද
    :yes:

    යාලුව පේස් බුක් ඇන්ඩ් සමහර සයිට් https වලින් ඔර්ජිනල්ද බලන්න පුලුවන් ඒක ව්තරක් නම් මදි බලන්න ඔන යූ ආ ර් එල් එකෙ වෙනද නැති හරුප කෑලි තියේද කියල!බලන්න පුලුවන් නම් ඉතින් ඒ පැත්තෙන් සේප්..
     

    dragon3rz

    Member
    Dec 11, 2010
    411
    85
    0
    තව සීන් එකක්

    අපේ සීයා ඊයෙ පෙරෙදා ආච්චිට කියනව ඇහුනා යොධියෙ ඊමේල් එක චෙක් කොරපන් කී ලොගොර් එකෙන් අඩුම කුඩුම ඇවිත්ද කියල..ඩෙපා මාත් සීන් එක බලා හිටිය මෙන්න බොලේ වැඩක් අම්බානකට රිපොර්ට් ඇවිල්ල එලකිරි සයිට් එකේ ගොඩක් අයගෙන් තමයි කට්ටිය දන්නව ඇතිනෙ මිස්ට දිල්ශාන් එයාගෙන් අම්බානෙට තියනව:yes: සීය අහිංසක මනුස්සයා කාටවත් කරදරයක් නෑ!

    කී ලොගොර් වලින් බේරෙන්න නම් අමාරුයි මොකද මම ඊයෙ පෙරේදා ඩොට් නෙට් වලින් කී ලොගොර් එකක් හැදුව ඩෙපා චෙක් කොරල බැලුව ගාර්ඩ් වලට අහු උනේ නෑ.. ඒ වගේ තව කොච්චර කී ලොගොර් ඇතිද?පුලුවන් තරම් කොල්ලො දෙන සොප්ට්වෙයා නොගෙන ඉන්න නිතරම ඔරිජිනල් සයිට් වලින් සොප්ට්වෙයා ගන්න.. බේරෙන්න නම් යුස් කරන්න ඔන් ස්කීන් කී බොර්ඩ් එකක්(පාස් වර්ඩ් යූසර් නේම් ගහනකොට යූස් කරන්ඩ!)තෙරුවන් සරණයි!
     
    • Like
    Reactions: Miami-Vice

    dragon3rz

    Member
    Dec 11, 2010
    411
    85
    0
    රටේ තත්වෙ!

    රටේ තත්වෙ නම් හුටු හුටු !!පරිඝණක අපරාධ ගැන දැනුම් දෙන්න ගියොත් විකිනෙනවා(මම දැක්ක විදියට)..තියන පොරම පුරවන්න ගියාම ඉරෙනව..ඉතින් කව්රුවත් ඔවට ගිහින් කාලෙ නාස්ති කර ගන්න කැමති නෑ..අනික ඔවට ගියා කියල හැක් උන දේවල් නැවත ලැබෙන්නෙ නෑ..මම නිර්දේශ කොරන්නෙ හැක් නොවී ඉන්න එක හොදයි කියල.. :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    dragon3rz

    Member
    Dec 11, 2010
    411
    85
    0
    මෙන්න වැඩක්!

    ඔන්න බොලේ බර ගනන් වල මම පුන්චි එකා දවස්වල(දන්නෙ කොම්පීටරේ ඔන් කරන්න විතරය්-තවමත් එහෙම තමය්)ආච්චි පෙස් බුක් ගිහින් අලුත් කට්ටියව හොයනව හොයල නෝට් පාඩ් එකක් ඔපන් කරල එකට දමනව...ටිකකින් සීය ඇවිත් කෙලි පැටික්කියක්ගෙ පෙස් බුක් එකකින් ලොග් වෙලා කට්ටියව පිසින් කොරල බාගෙනම කනවා...... අලුත් අයව නිකන්ම හැක් කරන්න පුලුවන් ඒ නිසා ටිකක් සැලකිලිමත් වෙන්න...:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    dragon3rz

    Member
    Dec 11, 2010
    411
    85
    0
    අපේ නිශාචර සෙට් එකට

    කට්ටිය නිදිමතේ නම් නෙට් ලොග් වෙලා ඉන්නෙ ටිකක් සේප් මදි.. මොකද මොලේ එච්චර භාවිතා වෙන්නෙ නෑ නිදිමතේ ඉද්දි තමන් කරන දේවල් එච්චර සුවර් නෑ මට නම් එහෙම තමයි..අපෙ සීයත් හිටපු ගමන් නිදිමතේ පාස් වර්ඩ් වොල් වල පොස්ට් කරනව...උදේ බලල තමයි අයින් කොරන්නෙ:D:D
     
    • Like
    Reactions: DJLAK

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා,, අපි බුක්මාර්ක් කරලා තියෙන ලොගින් තොරතුරුත් ලොගර්ස් වලින් ගන්න පුලුවන්ද??