හැකා අන්-හැකා අඩවිය!
තවත් එක් දිනක් උදාව..! කිසිවෙකුත් නොසිතූ පරිදි මෙය සිදු විය..ඒ දවස උදා වත්ම ගොදුරක සොයා සැරිසරන්නට වු රහසිගත පුද්ගලයෙක් වින..උත්සහය සාර්ථකව බව දැන ගත් ඔහු වේගයෙන් යතුරු පුවරුව හසුරන්නට විය..ගතවූයේද නිමේෂයකි!
සාර්ථකත්වයේ ඵල නෙලන තැනත්තකු බවට ඔහු පත්ව ඇත..
නමුත් සිදුවූයේ කුමක්ද?
තවත් පුද්ගලයෙක් අසරණ විය..මෙය හැකර් වරයෙකුගේ ක්‍රියාවක බව වැටහින.. ලොකය හිස මත කඩා වැටෙන්නට මෙන් දැනින..සත්‍ය වශයෙන්ම මෙය නීතියට පටහැනි ක්‍රියාවකි...ප්‍රමාද වූවා වැඩි බව තවම ඔහු නොදත්තේය!
අදුරු කලාපයේ මෙන්ම මේ අවකාශයේ සැරි සරන්නන් හට මගේ අඩවිය!
මම මේක අප්ඩේට් කරනව පුලුවන් පුලුවන් වෙලාවට.... මම දන්න දේවල් වලින් ඹයාලට හැක් නොවී ඉන්න මම කියල දෙනවා(අනිව හැම පේජ් එකක්ම බලන්න)
රෙප් දෙන්න වැඩේට කැමති අය... නමත් එක්ක දෙනව නම් එලකිරි!

Last edited:
පුලුවන්නම් සයිට් වලට ගියාම ලොග් වෙන්න කලින් යු ආර් එල් එක පොඩ්ඩක් බලන්න ඔර්ජිනල්ද කියල!