හැකා අන්-හැකා අඩවිය!

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
Rep+.............. good thread broo keep it up

----------------------------------------------------------------------------------------------------------------------------------------------------
Share with me

DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ♥-Aurora-♥;9695736 said:
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා,, අපි බුක්මාර්ක් කරලා තියෙන ලොගින් තොරතුරුත් ලොගර්ස් වලින් ගන්න පුලුවන්ද??
    Bookmarks ගන්න බැහැ . එකෙන් කරන්න අපි Type කරන දෙවල් වෙන කෙනෙක්ට යවන එක විතරයි. කි ලොගර් එකකට එකිනෙකාට සන්නිවෙදනය කරන්න බැහැ අපෙ දෙවල් යවන්න පුලුවන් එත් වෙන කෙනෙක් දෙන විදානයක් ක්‍රියකරවන්න බැහැ .. එත් ඔය ඔක්කොම කරන්න පුලුවන් RAT (Remote Administrator Tool )වලට කොටින්ම කිව්වොත් එකට පුලුවන් අපි කරන දෙවල් Screenshot මගින් ලයිව් වෙන කෙනෙක්ට ලබාදෙන්න . RAT වල Keyloggers තියෙනවා වාගෙම අපෙ ෆයිල්ස් උනත් වෙන කෙනෙක්ට යවන්න පුලුවන් . අපෙ Web Cam එකෙන් පින්තුර අරගන්නත් පුලුවන්
     
    Last edited:
    • Like
    Reactions: ♥-Aurora-♥

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ♥-Aurora-♥;9695736 said:
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා,, අපි බුක්මාර්ක් කරලා තියෙන ලොගින් තොරතුරුත් ලොගර්ස් වලින් ගන්න පුලුවන්ද??

    key logers walin nam be wede karanna
    oyage desktop eke thiyena files pawa panna puluwan system thiyenawa den ewilla
     
    • Like
    Reactions: ♥-Aurora-♥

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    Bookmarks ගන්න බැහැ . එකෙන් කරන්න අපි Type කරන දෙවල් වෙන කෙනෙක්ට යවන එක විතරයි. කි ලොගර් එකකට එකිනෙකාට සන්නිවෙදනය කරන්න බැහැ අපෙ දෙවල් යවන්න පුලුවන් එත් වෙන කෙනෙක් දෙන විදානයක් ක්‍රියකරවන්න බැහැ .. එත් ඔය ඔක්කොම කරන්න පුලුවන් RAT (Remote Administrator Tool )වලට කොටින්ම කිව්වොත් එකට පුලුවන් අපි කරන දෙවල් Screenshot මගින් ලයිව් වෙන කෙනෙක්ට ලබාදෙන්න . RAT වල Keyloggers තියෙනවා වාගෙම අපෙ ෆයිල්ස් උනත් වෙන කෙනෙක්ට යවන්න පුලුවන් . අපෙ Web Cam එකෙන් පින්තුර අරගන්නත් පුලුවන්

    machoo hacker's lagen berenna widhiyak nathda??????????????????????????

    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------
    Share with me

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    machoo hacker's lagen berenna widhiyak nathda??????????????????????????

    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------
    Share with me

    ඔන තරම් විදි තියෙනවා මචන් පුලුවන් තරම් හොද තත්වයෙ තියෙන Anti-virus Guard එකක් දාගන්න download කරන දෙවල් කිසිම වෙලාවක Open කරන්න එපා සැකසහිතනම් SandBoxie වගෙ Soft එකක් පාවිච්චි කරනවානම් හොදයි .. එත් එකෙන් වැඩක් නැතිවෙන ගානක් තියෙන්නෙ Crypters වලින් Anti-Sandboxie විදිහට තමා අලුතෙන් එන Virus එන්නෙ ;)
     
    dragon3rz

    Member
    Dec 11, 2010
    411
    85
    0
    පයර් කරනෝ

    මේ දැන් මේනියා කාරයො ටිකක් ඉන්නව බන් අනුන්ට වද දෙන ! පුන්චි සොප්ට්වෙයා කටු ටිකක් හොයාගෙන අනුන්ගෙ පී.සී ශට් ඩවුන්.රී ස්ටාට් කොරනව..මෙවා වැඩිය පැහැදිලි කරන්නෙ නෑ.එහෙම උනොත් කට්ටියම ටෙස් කොරන්න යයි.මෙවගෙන් බේරෙනනෙ මෙහෙමයි ගොඩක් වෙලාවට පයර වෝල් ඕප් නම් වැඩේට එලකිරි ඒ නිසා පයර වෝල් හැම වෙලාවෙම ඔන් කරල තියා ගන්න එක පී.සී එකට වගේ ඇගටත් හොදයි..තව දෙයක් රියල් අයි පී හයිඩ් කර ගත්තම 90% ක් විතරම මෙකෙන් සේප් වෙන්න පුලුවන්( රියල් විදියටම අයි පී හයිඩ් කර ගත්තොත් විතරයි)..වයිරස් ගාර්ඩ් අමතක කරන්නත් එපා කලට වෙලාවට එයාලත් නාවල කියල තියා ගන්න!:yes:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ඔන තරම් විදි තියෙනවා මචන් පුලුවන් තරම් හොද තත්වයෙ තියෙන Anti-virus Guard එකක් දාගන්න download කරන දෙවල් කිසිම වෙලාවක Open කරන්න එපා සැකසහිතනම් SandBoxie වගෙ Soft එකක් පාවිච්චි කරනවානම් හොදයි .. එත් එකෙන් වැඩක් නැතිවෙන ගානක් තියෙන්නෙ Crypters වලින් Anti-Sandboxie විදිහට තමා අලුතෙන් එන Virus එන්නෙ ;)

    puluwannam antiviruswala nam dhanna mama paawichchi karanne avast free antivirus eka.avast eka hodhadha???????????????:confused::confused: matha nam achara hodhak naha eeya mama scan kala virus 73k ahuwna

    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------
    Share with me

    dragon3rz

    Member
    Dec 11, 2010
    411
    85
    0
    එලකිරි

    එලකිරි කොල්ලො ටික මට සපොර්ට් එක දෙන එක ගැන අවන්කවම සතුටු වෙනවා මෙහෙම යද්දි එකිනෙකා අතර ගැටුම් ඇති වෙන්න පුලුවන් ඒව සාමාන්‍ය දේවල් ලෙස සලකලා කවුරුත් සහයෝගයෙන් මේ අඩවිය සරුසාර කරමු හෙට පරපුර වෙනුවෙන්!:yes::yes:
    :D:D:D:D:D:D:D:D:D:D
     
    • Like
    Reactions: nnjeevana and Rovin

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ ෆේස්බුක් එකව්න්ට් එක හැක් කරලා.. මම අද දවල් 12ට විතරත් ලොග් වුනා ඒකට....
    ඒත් දැං ලොග් වෙන්න බැහැ....

    ඊ මේල් එකත් වෙනස් කරලා ෆෝන් නම්බර් එකත් වෙනස් කරලා.... රිකවර් කරගන්න විදිහකුත් නෑ..... මගේ ලෝකෙම නැති වුනා වගේ බං දැන් නං.....

    කාට හරි පුලුවන් නම් මට උදව් කරන්න කරුණාකරලා.....

    මගේ F B name eka.. Dinusha sankalpa Gunasekara
    tibba e mail adress eka [email protected]

    but dan eka wenas wela [email protected] kiyala...
    ekath mage e mail ekak tamai.. habai eke password okkoma wenas wela.... kisima widihakin log wenna behe....... Dan mama mokada karanne ??
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    puluwannam antiviruswala nam dhanna mama paawichchi karanne avast free antivirus eka.avast eka hodhadha???????????????:confused::confused: matha nam achara hodhak naha eeya mama scan kala virus 73k ahuwna

    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------
    Share with me

    Avast වල Real time File Scan එක අවුල් .. Avira Free එක දාගන්න (හැබැයි Free එකෙ Firewall නම් නැහැ ) හොදම දෙ ESET දාගෙන Key එකක් net එකෙන් හොයාගන්න එක මමනම් 2ක් දාලා තියෙන්නෙ ගොඩ්ක වෙලාවට ESET අහුවෙන්නෙ නැති එවා Avira එකට අහුවෙනවා :)
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    මේ දැන් මේනියා කාරයො ටිකක් ඉන්නව බන් අනුන්ට වද දෙන ! පුන්චි සොප්ට්වෙයා කටු ටිකක් හොයාගෙන අනුන්ගෙ පී.සී ශට් ඩවුන්.රී ස්ටාට් කොරනව..මෙවා වැඩිය පැහැදිලි කරන්නෙ නෑ.එහෙම උනොත් කට්ටියම ටෙස් කොරන්න යයි.මෙවගෙන් බේරෙනනෙ මෙහෙමයි ගොඩක් වෙලාවට පයර වෝල් ඕප් නම් වැඩේට එලකිරි ඒ නිසා පයර වෝල් හැම වෙලාවෙම ඔන් කරල තියා ගන්න එක පී.සී එකට වගේ ඇගටත් හොදයි..තව දෙයක් රියල් අයි පී හයිඩ් කර ගත්තම 90% ක් විතරම මෙකෙන් සේප් වෙන්න පුලුවන්( රියල් විදියටම අයි පී හයිඩ් කර ගත්තොත් විතරයි)..වයිරස් ගාර්ඩ් අමතක කරන්නත් එපා කලට වෙලාවට එයාලත් නාවල කියල තියා ගන්න!:yes:
    ade mamath app's dhammane:eek::shocked::shocked::eek::sorry::sorry:

    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------
    Share with me

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    මගේ ෆේස්බුක් එකව්න්ට් එක හැක් කරලා.. මම අද දවල් 12ට විතරත් ලොග් වුනා ඒකට....
    ඒත් දැං ලොග් වෙන්න බැහැ....

    ඊ මේල් එකත් වෙනස් කරලා ෆෝන් නම්බර් එකත් වෙනස් කරලා.... රිකවර් කරගන්න විදිහකුත් නෑ..... මගේ ලෝකෙම නැති වුනා වගේ බං දැන් නං.....

    කාට හරි පුලුවන් නම් මට උදව් කරන්න කරුණාකරලා.....

    මගේ F B name eka.. Dinusha sankalpa Gunasekara
    tibba e mail adress eka [email protected]

    but dan eka wenas wela [email protected] kiyala...
    ekath mage e mail ekak tamai.. habai eke password okkoma wenas wela.... kisima widihakin log wenna behe....... Dan mama mokada karanne ??
    danushang1 eken අන්තිමට යවපු Email 5 යැවුවෙ කාටද කියලා මතකද ? Gmail නම් Recovery කරගන්න පුලුවන් :)
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අපේ උන් මහලොකුවට කෑගහනවනෙ එෆ්.බී ප්‍රෝ එකක් හැක් කලා කියලා :P
    දැනගන්න කැමතියි එහෙම ප්‍රෝ එකක් හැක් වෙන විදි මොනවද කියලා :)