හැකා අන්-හැකා අඩවිය!

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
kumak kalath kohe giyath monawa kalath maga balan hithiya man adhath paya dekak thunak badhath gini ude idhan naha tee ugurak thaamat thread eke mama katthiya enakan


----------------------------------------------------------------------------------------------------------------------------------------------------
Share with me


 

dragon3rz

Member
Dec 11, 2010
411
85
0
ඔන්න බෙලේ වැඩක්

මේ දවස් වල ආරන්චියක් තියනව වන්නිලා ඇත්තො ගොවිතැන් බත් අත්හැරල හැකින් පොජ්ජට බැහැල කියල!:D ඔන්න ඉතින් ඹහොම යද්දි අපෙ සීයගෙ ඊ මොල් එකවුන්ට් එකට ඊ මොල් වගයක් ඇවිත් පොරමයක් පුරවල වහාම පිලිතුරු එවන්න කියල මෙදා පාර නම් සීය පන දාගෙන පොරමය පුරවනව..මෙන්න ආච්චි තේ ගෙනල්ල..ටික් හොට දාල බැලුව මොකක්ඩ බොල සීයා මේ කොරන්නෙ කියල!ඩෙපා සීය අහු වෙලා තව පොඩ්ඩෙන් බැංකුවෙ විස්තරේ දීලා සේසතටම කෙලව ගන්නවා..

මේ වගේ ගොඩක් ඊ මේල් දැන් වැහි වැහල ගොඩක් පොරම වල තියෙන්නෙ තමන්ගෙ පොද්ගලික ඉන්පො ඉල්ලල..ගොඩක්ම මුදල් සම්බන්ද ඒවා.මේවට පරිස්සමෙන් මුහුන දෙන්න මොකද කට්ටියගෙන් මේ විස්තර දැන ගත්තම සමහර පාස් වර්ඩ් රීසෙට් කරන්න ලෙසිනේ මේ විදියට හැක් වෙනව නම් අඩුයි හැම වෙලාවකම මේ වගේ ඊ මේල් එකක් ලැබුනොත් අත්‍යාවශ්‍ය නම් පමනක් අදාල සේවාවට පිවිස නිසි පරිදි දත්ත ලබා දීම සිදුකල යුතුය!
 
  • Like
Reactions: T h u s h

dragon3rz

Member
Dec 11, 2010
411
85
0
මෙක කොහොමද?

අපි කතා කරන්නෙ හැක් වෙන ප්‍රධාන ක්‍රම වලින් බේරෙන්න..මෙකත් එක විදියක් ..(සේප් නැති සයිට් යූස් කරනව නම් )ඒ සයිට් වලට රෙජිස්ටර් වෙනකොට කවදාවත් ඔර්ජිනල් ඊමෙල් ඇනඩ් පාස්වර්ඩ් එක යුස් කරන්න එපා මොකද සයිට් ඇඩ්මින්ලට වගේ තව කිහිපදෙනෙකුට ඒවා බලන්න පුලුවන් නිසා එච්චර සේප් මදි..මොකද පාස් වර්ඩ් එකක් කියන්නෙ අයිතිකාරය විතරක් දැන ගත යුතු දෙයක්!
:yes::yes::yes::yes::yes::yes: :eek::eek::eek::eek::eek:
 

dragon3rz

Member
Dec 11, 2010
411
85
0
හ්ම් හ්ම්

හැකින්ග් පිලිබද නීතිය නම් ලංකාවෙ තවත් වැඩි කල යුතුය කියල මම හිතනව.දැන් මේ තත්වය බරපතල වී ගෙන යනවා..මම දන්නවා අපේ සීයා වගේම ඔයාලත් හැකෙක් වෙන්ඩ ආසයි කියල!! ඹයාලටත් මහන්සි උනොත් හැකෙක් වෙන්ඩ පුලුවන් මගේ අවවාදය හැකෙක් වෙන්න තවත් කෙනෙක්ව හැක් කරන්න නෙවෙයි තමන් හැකි නොවී ඉන්න!!:yes::yes:
 

dragon3rz

Member
Dec 11, 2010
411
85
0
තව සීන් එකක්

සමහර වෙලාවට අපෙ සීයා කියනවා ඇහිල තියනව රැට් මගුලක් ගැන (මම නම් දන්නෙ රැට් කියන්නෙ හාවා නේ)ඉතින් ඔවට නම් අහුවෙන්ට එපා..වයිරස ගාඩ් එකට නිතරම කන්න බොන්න දෙන්න නම් ඔන එතකොට එයාගෙන් හොදට වැඩ ගන්න පුලුවන්!මම වැඩිපුර රැට් ගැන කියන්නෙ නෑ ඉතාමත් සංකිරණ කියාවලියක් මේ තුල අන්තර් ගතයි.හැකෙක්ට මේක වෙන කෙනෙක්ට දීලා හොද වැඩ තොගයක්ම කරගන්න පුලුවන් හරියට වැඩකාරයෙක් ගත්ත වගේ!.හොද පුරුදු විදියට නිතරම වගේ ටාස්ක් මැනේජර් එක බලන්න පුරුදු වෙන්න ..වයිරස වගේ දේවල් රන් වෙනවද කියල බලා ගන්න පුලුවන්(ටිකක් ඒ ගැන දන්න අයට)..නැත්නම් ඉතින් ස්පයි චෙකින් පාරක් දමා ගන්න ඹන ඒකත් ඉතින් ඇගට ගුනයි:yes:
 

dragon3rz

Member
Dec 11, 2010
411
85
0
තව සීන් එකක්

මම දැක්ක 4 පස් පොලක කට්ටිය පන දාගෙන හැකින් උගන්නනවා මට නම් කියන්න තියෙන්නෙ ඒක සාර්ථක ක්‍රමයක් නෙවෙයි කියල මොකද ඒ අය උගන්නන්නෙ තියරිය ගුරු මුට්ටි හංගගෙන අනික ඉගෙන ගන්න කෙනාත් හොදට තැලිල පොඩිවෙලා ඉගෙන ගන්නෙ නෑනෙ!

මම හැකින්ග් උගන්නන්න හදනව නෙවෙයි..මේ විදියට උගන්නනව කියල සල්ලි කඩා ගෙන තියන එකවුන්ට් ටිකත් හැක් කරගෙන ලාබ ලබන පිරිසක් බිහි වෙලා තියනවා කියල දැනුවත් කරන්නයි හැදුවෙ
ගොක් අය විනීත ලෙස හැක් ඉගෙන ගෙන අවිනීත ලෙස හැක් කරනවා..මේවට අහුවෙන්න එපා තමන්ගෙ ආරක්ෂාවට මේවත් දැනගෙන ඉන්න!
 

dragon3rz

Member
Dec 11, 2010
411
85
0
අද

අද නම් හරි මහන්සියි මතක විදියට අද මොනවත් ලියන්න බැරි උනා...ම්ම්ම්..කියල දෙන්නම් අමුතුම සීන් එකක් ඉන්ටර්නෙට් වලත් මේ මගුල් කොරන්නෙ මොකාද දන්නෙ නෑ..මම අපෙ සීයගෙ වචන වලින් කියන්නම්..සීය නිතරම ගවේශනය කොරනව ඉන්ටරනොට් එකේ අප්පට සිරි දවසක්දා සීය ගියා දන්නෙ නැති අමුතුම සයිට් එකකට වින්ඩෝස් වලින් ආව ජල්මරියක් වෙන්ඩ යන්නෙ කියල පනිවුඩ පොජ්ජ සීය ඉතින් පොරනෙ ගනන් ගන්නෙ නැතුව ගියා..කෙලියා තාප්පෙට කිසිම දෙයක් රන් කරන්න බෑ වයිරස කියල ටාක් මැනේජරුත් අයින් කරනව..සීය සරම උස්ස ගත්ත බැස්ස ඩොස් වලට..දුම් ගහල ගහල කොහොම හරි ගොඩ ආව

!දැන් මෙ වගේ සයිට් වැහි වැහල එක්තරා වයිරස විසේසයකට මේවා වැටෙන්නෙ'.මෙ වගේ මල් වෙයා නම් බහුලයි!. නිතරම තමන්ට අවශ්‍ය සයිට් වලට පමනක් පිවිසෙන්න මගේ නිර්දේශය පාලනයක් නැතුව සයට් වලට පිවිසෙනව නම් අනිවාරයෙන්ම වයිරස ගාඩ්..පයර් වොල්.නිසි ලෙස ස්ථාපනය කර ගත යුතුය කියා!
 

dragon3rz

Member
Dec 11, 2010
411
85
0
නිදිමතයි!

දැන්නම් නිදිමතයි මගේ වැඩේට සපොර්ට් කර කාටත් බොහොම ස්තූති වෙන්ඩ ඔන.එලකිරි ගුඩි නයිට්! ;););)