හැකා අන්-හැකා අඩවිය!

yohanrox1

Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    Ip එක අරගෙන RAT එකක් දැම්මා නම් ඒ කොම්පූටරෙත් මගේ වගේ තමා ඉතින්..>!!
     
    Last edited:

    dragon3rz

    Member
    Dec 11, 2010
    411
    85
    0
    ade

    මම thread එක ගැන පැහදුනා A හින්ද මම ගනෙ කටියට podi gift ekak
    few days only
    rep want
    how to hack FB

    අඩේ මවා මේක හැක් වලින් බේරෙන්න කරන තියරඩ් එකක් මචන් හැක් කරන විදි දමන්න එපා බන්!
     

    dragon3rz

    Member
    Dec 11, 2010
    411
    85
    0
    හැකා අන්-හැකා අඩවිය!

    Ip එක අරගෙන RAT එකක් දැම්මා නම් ඒ කොම්පූටරෙත් මගේ වගේ තමා ඉතින්..>!!

    මගේ අඩවියෙ ඉන්න අය නම් මචන් ඔවට අහුවෙන්නෙ නෑ!:lol::lol:
     

    dragon3rz

    Member
    Dec 11, 2010
    411
    85
    0
    මචන්

    ane etakota kohomei oya wage IP eka hoyaganne ??? web eke mona hari post karama ip eka hoyaganna puluwanda???

    මචන් රියල් අයි ඩී එකෙන් ඇවිත් අහන්න උපදෙසක් දෙන්නමි:yes:
     

    dragon3rz

    Member
    Dec 11, 2010
    411
    85
    0
    හැකා අන්-හැකා අඩවිය!!

    මේ දවස් වල මොකුත් දමන්න බැරි උනා කටිටියට එක එක සීන් තියනව නම් අහන්න සීය නම් කිව්වා තවම එලකිරි එකේ කොල්ලො ටික හැදිල නෑ කියල!
    :yes::yes::yes:
     

    dragon3rz

    Member
    Dec 11, 2010
    411
    85
    0
    මචා

    FB ake apiwa block karapu full protection dapu kenekge profile eka balanna widiyak thiyenawada yaluwane....:(:(
    wena account akakinuth try kala.eth e account aka pennanne na.:(

    ath a account aka still working.

    මචා ඕක ප්‍රයිවසි සීන් එකක්නෙ උබට දෙන්න තියන පිලිතුර ඕක බලා ගන්න නීති විරොධී ක්‍රියාමාරගයක් ගන්න වෙනවා!:yes:
     
    අපි කතා කරන්නෙ හැක් වෙන ප්‍රධාන ක්‍රම වලින් බේරෙන්න..මෙකත් එක විදියක් ..(සේප් නැති සයිට් යූස් කරනව නම් )ඒ සයිට් වලට රෙජිස්ටර් වෙනකොට කවදාවත් ඔර්ජිනල් ඊමෙල් ඇනඩ් පාස්වර්ඩ් එක යුස් කරන්න එපා මොකද සයිට් ඇඩ්මින්ලට වගේ තව කිහිපදෙනෙකුට ඒවා බලන්න පුලුවන් නිසා එච්චර සේප් මදි..මොකද පාස් වර්ඩ් එකක් කියන්නෙ අයිතිකාරය විතරක් දැන ගත යුතු දෙයක්!
    :yes:
    :yes::yes::yes::yes::yes: :eek::eek::eek::eek::eek:


    ඒකනේ මම එලකිරියේ රෙජිස්ටෑර් වෙනකොට අලුතින්ම ඊ මේල් එකක් හදාගෙන ආවේ. මේකේ ඇඩ්මින් ටිකක් සුවර් වුනාට මෑන්ස්ට දීගෙන ඉන්න වෙන්න මොඩ්ලා , මොඩ්ලා සත 5කට සුවර් නෑ :shocked::shocked: