හැකිනම් මෙම ගණිත ගැටළුව විසඳනු

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මචන්
මෙන්න මේ ටිකෙන්

මේ ටික ගන්න පුලුවන් නේ

14 එකතුව විදියට ගන්න එක මචං මේ කතාවෙ හැටියට කිසිම විදියකින් ප්‍රායෝගික නෑ.
අප්පුහාමිට තියන සම්පත් ප්‍රමාණයම අපිටත් තියෙන්න ඕනෙ ගැටලුව විසඳන්න.
ඉතිං අප්පුහාමිගෙ උපන්දියන අපි දන්නෙ කොහොමද?

විකීපීඩියා එකේ තියනවා මීට සමාන පසල් එකක්.
එකෙත් 14 කියන උත්තරේ ස්ථිරව දෙනවා.
එහෙම නැතුව 3 8 8 ගන්න විදියක් නෑ.
 
hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    පැටියා;14771832 said:

    දැන් හිතමූ ඔය 14 දෙකෙන් එකක් එන්නේ නෑ කියල. එතකොට අප්පුහාම්ට තව ප්‍රශ්නයක් අහන්න ඕනේම නෑ . කෙලින්ම ඌ වයස දැන ගන්නවා , ඒ ටික ඇති ලමයින්ගේ වයස දැන ගන්න ! උපන්දින සියල්ලම unique නිසා . ඒත් ගැටලුවට අනුව 14 එවා දෙකක් එනවා , අප්පුහාමිට ඊලඟ ප්‍රශ්නේ අහන්න වෙන්නේ අප්පු හාමිගේ වයස 14 වෙන නිසාත් , 14 ඒවා දෙකක් එන නිසාත්.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දැන් හිතමූ ඔය 14 දෙකෙන් එකක් එන්නේ නෑ කියල. එතකොට අප්පුහාම්ට තව ප්‍රශ්නයක් අහන්න ඕනේම නෑ . කෙලින්ම ඌ වයස දැන ගන්නවා , ඒ ටික ඇති ලමයින්ගේ වයස දැන ගන්න ! උපන්දින සියල්ලම unique නිසා . ඒත් ගැටලුවට අනුව 14 එවා දෙකක් එනවා , අප්පුහාමිට ඊලඟ ප්‍රශ්නේ අහන්න වෙන්නේ අප්පු හාමිගේ වයස 14 වෙන නිසාත් , 14 ඒවා දෙකක් එන නිසාත්.

    මේකට උත්තරයක් දීපං.

    උඹ හිතපං උඹ මගෙ උපන්දිනේ දන්නෙ නෑ.

    මම කියනවා මගෙ ගෙදර ලිපිනයට එන අංකෙ මගෙ උපන් දවස කියලා.
    උඹ කොහොමද මගෙ ගෙදර ලිපිනයට එන අංකෙ හොයාගන්නෙ?

    ඒ වගේ සිද්දියක්නෙ බං ඕක. :confused:
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    පැටියා;14771889 said:
    මේකට උත්තරයක් දීපං.

    උඹ හිතපං උඹ මගෙ උපන්දිනේ දන්නෙ නෑ.

    මම කියනවා මගෙ ගෙදර ලිපිනයට එන අංකෙ මගෙ උපන් දවස කියලා.
    උඹ කොහොමද මගෙ ගෙදර ලිපිනයට එන අංකෙ හොයාගන්නෙ?

    ඒ වගේ සිද්දියක්නෙ බං ඕක. :confused:

    උඹ පිලිගන්නවද ? මේ ගැටලුවට අනුව මේ ප්‍රකාශ ටිකෙන්

    අප්පුහාමි: අයුබොවන්ඩ මුදියා කොහොමෙයි ඉතින් ?
    මුදියන්සේ: වරදක් නැ අයුබෝං,මම හිරයක් කොර ගත්තා,දැන් දරුවෝ තුන් දෙනෙක් ඉන්නව නොවැ.
    අප්පුහාමි: එක බොහොම අගෙයි නොවැ,උන්ගේ වයස් එහෙම කොහොමෙයි ?
    මුදියන්සේ: ආ උන්ගේ වයසවල් වල ගුණිතය 72 යි,උන්ගේ වයස්වල එකතුව ගත්තොතින් උඔගේ උපන් දිනයට සමාන වෙනවා ඔං.

    මේ ලිස්ට් එක ගන්න පුලුවන් කියලා

    1 3 24 28
    1 4 18 23
    1 6 12 19
    1 8 9 18
    2 2 18 22
    2 3 12 17
    2 4 9 15
    2 6 6 14
    3 3 8 14
    3 4 6 13

    ඔවු. ඊට පස්සෙ :D
     
    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    පැටියා;14771997 said:
    ඔවු. ඊට පස්සෙ :D

    eeta passe hithapan ai uu mehema ahuwe kiyala

    අප්පුහාමි: හා හා,මට තවම ගොචර උනේ නැ නොවැ.

    appu hamige wayasa x nam, appuhamiya dannawane uge wyasata galapena uththare. Eath uta අප්පුහාමි: හා හා,මට තවම ගොචර උනේ නැ නොවැ. ahanna wenne uththea thoraganna amaru nisa.

    Api hithuwe neane අප්පුහාමි: හා හා,මට තවම ගොචර උනේ නැ නොවැ. ehema ahana eke wedagath kamak athi kiyala
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙතනින් එහාට තියෙන්නේ සැහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක්,

    දැන් අප්පුවා දන්නවා උගේ උපන් ද්දිනය මොකද්ද කියලා.
    දැන් මෙහෙම හිතමු. අප්පුවාගේ උපන් දිනය (28,23,19,18,22,17,15,13) අතරින් එකක් වුනොත් අප්පුවට කෙලින්ම පැහැදිලිවෙනවා ලමයින්ගේ වයස මේකැයි කියලා . අප්පුවාට තව ප්‍රශ්නයක් අහන්න ඕනේ නෑ. එහෙම වුනොත්. (මට පැහැදිලි නෑ කියලා), නමුත් අප්පුවා තවත් ප්‍රශ්ණයක් අහනවා අප්පුවාට පැහැදිලි නැති නිසා . ඒ කියන්නේ අප්පුවාගේ උපන් දිනය (28,23,19,18,22,17,15,13) අතරින් එකක් නෙවෙයි. එහින්දා වෙන්න පුලුවන් එකම ක්‍රමේ අප්පුවාගේ වයස 14 වීම.
     
    :D මේකෙ ගත යුත්තක් තියනවා මචං.
    :yes: