මචන්
මෙන්න මේ ටිකෙන්
මේ ටික ගන්න පුලුවන් නේ
14 එකතුව විදියට ගන්න එක මචං මේ කතාවෙ හැටියට කිසිම විදියකින් ප්රායෝගික නෑ.
අප්පුහාමිට තියන සම්පත් ප්රමාණයම අපිටත් තියෙන්න ඕනෙ ගැටලුව විසඳන්න.
ඉතිං අප්පුහාමිගෙ උපන්දියන අපි දන්නෙ කොහොමද?
විකීපීඩියා එකේ තියනවා මීට සමාන පසල් එකක්.
එකෙත් 14 කියන උත්තරේ ස්ථිරව දෙනවා.
එහෙම නැතුව 3 8 8 ගන්න විදියක් නෑ.






