රංසිරිගේ සංග්‍රාමය ඵකේ හිටිය මතකද..ඒකටනම් මෙයාව හැර වෙන කෙනෙක් ගැලපෙන්නෙම නැති තරම්..

Ekale supiri naluwo tmai![]()
පරණ ඩයල් එකක් නේ.
පතොක් පාලම කියන ටෙලි ඩ්‍රාමා එකේ මෙයාගෙ ඇක්ටින් මරු. ස්වර්ණවාහිනියෙ ගියේ දැන් අවුරුදු ගාණකට ඉස්සෙල්ලා. රුවන්ති මංගලා මෙයාගෙ වයිෆ් හැටියට රගපෑවෙ මට මතක විදිහට. එම්බාම් කරන කෙනෙක්ගෙ චරිතයක් කළේ, අන්තිමට ඩබර් මර්ඩර් එකක් කරලා එල්ලුම් ගස් යනවා. දක්ෂ නළුවෙක්.![]()

ඔව් ඒක තමයි.අම්බෝ අර රත්තරන් බඩු ගන්න නැන්දවයි දුවවයි මරලා ගෙදර වත්තේම වළලන කතාව නේද..ඒක මරු.

මේ ටෙලිනාට්‍යයෙත් ඉන්නවා..
උඹලා පොඩි එවුන්ද බං. දෙරණ කියන්නේ දෙදාස් ගණන් වල මුල් කාලේ ගිය ටෙලි නාට්‍යයක්. ඔය උඹලා කියන නයි දෙරණ ටිවී පටන් ගන්න හිතලවත් නැති කාලේ.යකූ... ඉස්සර දෙරණ තිබිලා තියෙන්නේ රූපවාහිනියේ නේ බන්....![]()
dan inne godak naluwo nemene bung, mokakhari reality show ekakin hype unama uta teledrama walata gannawa.. melo rahak na ithin kathawai actingui dekamaසුපිරි නළුවෙක් තමයි. දැන් ඉන්න ගොඩක් උන් සිනි බනිස් වගේ ගොතයෝ ඉන්නේ අම්මප..
මේ ටෙලිනාට්‍යයෙත් ඉන්නවා..