හැකියාවේ සහ අශ්චර්යයේ නිත්‍ය නිරූපණයයි

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo

tnx මචං කියවනකොට දුක හිතෙනවා.
මිනිසුන්ටත් මෙයාගෙන් ගන්න ආදර්ශ ගොඩක් තියවනවා කියාලා හිතෙනවා.
මම රේප් දෙන්න පුලුවන්නම් දෙන්නම්

+rep.....so so valuable post

Elakiri Machan :) :)

Rep +

pataa machan

sira kathawa machan.......rep denna balu

bohoma watinawaa
tnx

බොහොම ස්තූතියි බෙදාගත්තට, නියමයි...

thanks matchan

Aththatama adenawa.... rep+

Thnx mcnn...nyc post!

gud post machoooooooo

thnx broz.....all...........
 
Aug 10, 2010
347
11
0
කවුද දන්නේ මෙයා බල්ලව අරගත්තේ ‍ප්‍රසංග කරලා හම්බුකරන්න හිතේ තියාගෙනද කි‍යලා
 
hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
කවුද දන්නේ මෙයා බල්ලව අරගත්තේ ‍ප්‍රසංග කරලා හම්බුකරන්න හිතේ තියාගෙනද කි‍යලා

සියල්ල සුභවාදිලෙස දැකීමට ඔබත් පුරුදුවන්න. උදාවන හැම දවසක්ම ලස්සන දවසක් කරගන්න. අවට සිටින සෑම සත්වයකුටම ආදරය කරන්න. උදව් කරන්න. ඔබේ එක වචනයකින් තවකෙකුගේ මුළු ජීවිතයක්ම වෙනස්විය හැකි බව විශ්වාස කරන්න.
 
හ්ම් ‍ඒ කතාවනම් ඇත්ත ඒත් සුද්දො හරි කපටියි
 
smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    36_1_38.gif
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    හ්ම් ‍ඒ කතාවනම් ඇත්ත ඒත් සුද්දො හරි කපටියි

    කවුරුත් කපටියි..... ඒත් අත්දකින්න...... කාගෙත් එක හොඳක් හරි තියෙනවා...
    හොඳට බැළුවොත් ඒක හොයාගන්න පුළුවං...... ඒ හොඳ ගැන කතා කරන්න..........
    මේකෙ අරමුණත් ඒකමයි.............