හැකි ඉක්මනින් දළදා මාලිගාව අසලට රැස්වන්න

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    දලදා මාලිගාවට උඩින් හයි කරලා තියෙන්නේ තරුවකුයි සඳකුයි.ඉතින් අහසේ තියෙන තරු සහ රෑට පායන සඳ දලදා මලිගාවට යටින්ද තියෙන්නේ? සඳ කියන්නේ බුදුදහමයත් අදාල දෙයක්. අදාල නෑ කියලා කියන්න බෑ.බුදුන් ඉපදුනේ බුදු උනේ ගිහිගෙය නිකම ගියේ පිරිනිවන් පෑවේ සඳ පායපු පොහොය දිනක.පෝය කියන්නේ සඳ. ඉතින් දලදා සමිදුට උඩින් තරුවක සහ සඳක් තිබීම එයට ගෞරවයක් මිසක් අගෞරවයක් නෙවෙයි. ඉස්ලාම ආගම බුදු දහමට සම්බන්ද ආගමක් වන්නේ මේ සඳ නිසයි.ඉස්ලාම් කියන්නේ බුද්දාගම කියන්නේ එකක් මිසක් දෙකක් නෙවෙයි. සඳ සහ තරුව වෙන ආගමක සංකේතයක් වෙන්න පුලුවන්.නමුත් ඒක ඒ ආගමට විතරක් සින්න වෙන්න දෙන්න බෑ.තරුව ක්‍රිස්තියන් ආගමට සම්බන්දයි.ජේසු ඉපදෙනකොට තරුවක් තිබුනා අහසේ.ජේසු මැරෙනකොටත් ඒ තරුව අහසේ තිබුනා.සඳ බුදුන් ඉපදෙනකොට තිබ්බා.ඉතින් ඉස්ලාම් කියන්නේ ක්‍රිස්තියන් සහ බුදු දහමේ සංකලනයක් .අපේ ජාතික සංහිදියව මේ සඳ තරු දෙක මගින් මොනවට නිරූපනය වෙනවා.
    images

    බලන්න මේ රූපය දිහා.තරුව සඳ යටට ගියාම බුදු දහමේ සංකේතය වෙන ධර්ම චක්‍රය හැදෙන හැටි.දර්ම චක්‍රය හැදෙන්නේ සඳ සහ තරුව සංකලනය උනාම නේද? ඒක තේරෙන්නේ නැද්ද?
    :D
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    :yes:

    :eek:
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    :love:
    ලදා මාලිගාවට උඩින් හයි කරලා තියෙන්නේ තරුවකුයි සඳකුයි.ඉතින් අහසේ තියෙන තරු සහ රෑට පායන සඳ දලදා මලිගාවට යටින්ද තියෙන්නේ? සඳ කියන්නේ බුදුදහමයත් අදාල දෙයක්. අදාල නෑ කියලා කියන්න බෑ.බුදුන් ඉපදුනේ බුදු උනේ ගිහිගෙය නිකම ගියේ පිරිනිවන් පෑවේ සඳ පායපු පොහොය දිනක.පෝය කියන්නේ සඳ. ඉතින් දලදා සමිදුට උඩින් තරුවක සහ සඳක් තිබීම එයට ගෞරවයක් මිසක් අගෞරවයක් නෙවෙයි. ඉස්ලාම ආගම බුදු දහමට සම්බන්ද ආගමක් වන්නේ මේ සඳ නිසයි.ඉස්ලාම් කියන්නේ බුද්දාගම කියන්නේ එකක් මිසක් දෙකක් නෙවෙයි. සඳ සහ තරුව වෙන ආගමක සංකේතයක් වෙන්න පුලුවන්.නමුත් ඒක ඒ ආගමට විතරක් සින්න වෙන්න දෙන්න බෑ.තරුව ක්‍රිස්තියන් ආගමට සම්බන්දයි.ජේසු ඉපදෙනකොට තරුවක් තිබුනා අහසේ.ජේසු මැරෙනකොටත් ඒ තරුව අහසේ තිබුනා.සඳ බුදුන් ඉපදෙනකොට තිබ්බා.ඉතින් ඉස්ලාම් කියන්නේ ක්‍රිස්තියන් සහ බුදු දහමේ සංකලනයක් .අපේ ජාතික සංහිදියව මේ සඳ තරු දෙක මගින් මොනවට නිරූපනය වෙනවා.
    images

    බලන්න මේ රූපය දිහා.තරුව සඳ යටට ගියාම බුදු දහමේ සංකේතය වෙන ධර්ම චක්‍රය හැදෙන හැටි.දර්ම චක්‍රය හැදෙන්නේ සඳ සහ තරුව සංකලනය උනාම නේද? ඒක තේරෙන්නේ නැද්ද?e
     
    Aug 12, 2012
    4,169
    652
    0
    dalada maligawe usa pramaanayata ihalin nuwara monawath hadanna baha kiyala neethiyak thiyenawada bang ? waradawa hithanna epa. me gana danne nathi nisai ahanne.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    සිංහල මිනිස්සු සිංහලකම බෞද්ධකම එන්න එන්න අත්හරිනවා
    මුස්ලිම් අය අනික් පැත්ත,,ඒ අය එන්න එන්න මුස්ලිම් ජාතියට ඉස්ලාම් ආගමට තදින් ආදරය කරන්වා,,අන්ත්වාදි වෙනවා
    අපි අත හරිනවා,,ඒගොල්ලො තවතව ජාතිය වර්ධනය වෙනවා
    මෙතන අපිට අපේ දේවල් මතක් වෙන්නෙ මෙහෙම සිද්ධියක් උන වෙලාවට විතරයි....සිංහල අපි කොච්චර අපේ ජාතිය සංස්කෘතිය අතහැරල සුද්දෝ වෙන්න ගියත් මුස්ලිම් අය එහෙම නෑ,,

    අපේ ගෑනු දවසෙන් දවස ඇදුම් කොටකරන් අන්තිමට හෙලුවෙන් යන්න හදනවා,,මුස්ලිම් ගෑනු සාරි,,දිග ගවුම් ඇදපු එවුන් දැන් බුර්කාවට බහින්න පටන් අරන්..එක ජාතිය ෆුල් ලිබරල් වෙනවා,,අනෙක් ජාතිය ෆුල් අන්තවාදි වෙනවා..එතකොට වෙන්නෙ ලිබරල් වෙච්චීකාගෙ ලිබරල් බව බින්දුවට
    වැටෙනවා

    Theory, in SL
    sinhala(Liberal)..Muslim(extreme)

    L+L=more Liberal
    L+E=destruction violence--->SL example
    E+E=violence to others
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මොකක්ද මේ උදාහරණෙ? අපෙ ගෑනුන්ටත් බුර්කාව අන්දමු කියලද කියන්නෙ?:confused:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,620
    17,705
    113
    Auckland
    මොකක්ද මේ උදාහරණෙ? අපෙ ගෑනුන්ටත් බුර්කාව අන්දමු කියලද කියන්නෙ?:confused:

    හම්බයන්ට කරගන්න ඕනෙ දේ දැන් ගොඩක් දුරට වෙලා තියෙන්නෙ. ඒ තමයි සින්හලයොත් උන් වගේ රැඩිකල් විදියට හිතන මෝඩයෝ ගොඩක් බවට පත් කරගන්න එක. තම්බින්ගෙන් ආපු දෙවල් තමා ඔය ගෑනුන්ගෙ රෙද්දෙ දිග මනින සිරිත එහෙම. නැත්තන් 1950ගනන් වෙනකොටත් අඩු කුලේ ගෑනු ගෙඩි එලියෙ දාගෙන හිටියෙ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    මහින්ද බොදු බලේ දාල තමයි තම්බි මෙල්ල කරේ, ව්ල්පත්තුව කපන්ඩ නොදුන්න නිසා තමයි බදුර්දීන් තොපේ වද &න්නයගෙ පැත්තට පැනල දැන් ඇමතිකමකුත් අරන් ජයටම විල්පත්තුව කපාගෙන යන්නෙ, දර්ගා ටවුමෙ ප්‍රස්නෙට බොදු බලේ අල්ලල කුඩු කරාද නැ තොපේ වද &න්නය ආවට පස්සෙයි හාමුදුරුවො අල්ලල කුඩු කරේ.

    වද *න්නය තමිබින්ට දළදා මලිගාවත් පාවල දෙනව තො වගේ ගොබ්බ &න්න unp බැල්ලියො තවත් &න්නයට කඩේ යනව,

    අනේ මල් පොන්නයෝ මහින්දය ජනාධිපති වෙලා නේද හිටියේ? අහවල් එකටද බොදු බලේ දාල යටින් ගේම් ගහන්නේ ඌට කොන්දක් නැද්ද කෙලින්ම ඕනේ දේ කරන්න?

    කොහෙද යකෝ විල්පත්තු කපන්න නොදුන්නේ? 2010 ඉඳන් බදියුදීන් කැලේ කපන්නේ 2015 වෙනකන් ඌ අක්කර කීයක් කැපුවද? දන්නේ නැත්තම් කට වහන් හිටපන්

    ධර්ගා ටවුමේ තම්බින්ට නෙළුවට පස්සේ හමුදාව යවලා ගෙවල් හදවලා දුන්නේ පොනිල්ද?

    හතරවටෙම ඉන්න දේශපාලන ප*කු තම්බින්ට පුක දෙනවා තොපි වගේ වහල්ලු එකෙක්ව සුද්ද කරන්න හදනවා නොදකින්​
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    eka aththa bn....
    mahindage kale muslim un sahenna damage ekak kara.
    eth echchara pennna gema giye na.

    dn nm elipita gema...

    suluthara chandayak hinda kalakanni nayakayo rata pawa denawa....

    තම්බි පෙන්නුවත් නැතත් ගේම ගහනවා බං ඔය එක පාලකයෙක්වත් ඕවට විරුද්ධ උනේ නැහැ..........හරි හමන් එකෙක් වැඩිය එපා එකෙක් කෙලින් ඉන්නවා නම් ඕව නවත්තන්න පුළුවන් අපේ කරුමෙට එහෙම පාලකයෙක් හිටියේ නැහැ

    ඒ අස්සේ එකේ පොනිල් සුද්ද කරනවා අනික පොහින්ද සුද්ද කරනවා​
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ලදා මාලිගාවට උඩින් හයි කරලා තියෙන්නේ තරුවකුයි සඳකුයි.ඉතින් අහසේ තියෙන තරු සහ රෑට පායන සඳ දලදා මලිගාවට යටින්ද තියෙන්නේ? සඳ කියන්නේ බුදුදහමයත් අදාල දෙයක්. අදාල නෑ කියලා කියන්න බෑ.බුදුන් ඉපදුනේ බුදු උනේ ගිහිගෙය නිකම ගියේ පිරිනිවන් පෑවේ සඳ පායපු පොහොය දිනක.පෝය කියන්නේ සඳ. ඉතින් දලදා සමිදුට උඩින් තරුවක සහ සඳක් තිබීම එයට ගෞරවයක් මිසක් අගෞරවයක් නෙවෙයි. ඉස්ලාම ආගම බුදු දහමට සම්බන්ද ආගමක් වන්නේ මේ සඳ නිසයි.ඉස්ලාම් කියන්නේ බුද්දාගම කියන්නේ එකක් මිසක් දෙකක් නෙවෙයි. සඳ සහ තරුව වෙන ආගමක සංකේතයක් වෙන්න පුලුවන්.නමුත් ඒක ඒ ආගමට විතරක් සින්න වෙන්න දෙන්න බෑ.තරුව ක්‍රිස්තියන් ආගමට සම්බන්දයි.ජේසු ඉපදෙනකොට තරුවක් තිබුනා අහසේ.ජේසු මැරෙනකොටත් ඒ තරුව අහසේ තිබුනා.සඳ බුදුන් ඉපදෙනකොට තිබ්බා.ඉතින් ඉස්ලාම් කියන්නේ ක්‍රිස්තියන් සහ බුදු දහමේ සංකලනයක් .අපේ ජාතික සංහිදියව මේ සඳ තරු දෙක මගින් මොනවට නිරූපනය වෙනවා.
    images

    බලන්න මේ රූපය දිහා.තරුව සඳ යටට ගියාම බුදු දහමේ සංකේතය වෙන ධර්ම චක්‍රය හැදෙන හැටි.දර්ම චක්‍රය හැදෙන්නේ සඳ සහ තරුව සංකලනය උනාම නේද? ඒක තේරෙන්නේ නැද්ද?1

    මේ යකාට පුකේ ඉඳන් පිස්සු​
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    හම්බයන්ට කරගන්න ඕනෙ දේ දැන් ගොඩක් දුරට වෙලා තියෙන්නෙ. ඒ තමයි සින්හලයොත් උන් වගේ රැඩිකල් විදියට හිතන මෝඩයෝ ගොඩක් බවට පත් කරගන්න එක. තම්බින්ගෙන් ආපු දෙවල් තමා ඔය ගෑනුන්ගෙ රෙද්දෙ දිග මනින සිරිත එහෙම. නැත්තන් 1950ගනන් වෙනකොටත් අඩු කුලේ ගෑනු ගෙඩි එලියෙ දාගෙන හිටියෙ.

    :yes::yes::yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    තම්බි පෙන්නුවත් නැතත් ගේම ගහනවා බං ඔය එක පාලකයෙක්වත් ඕවට විරුද්ධ උනේ නැහැ..........හරි හමන් එකෙක් වැඩිය එපා එකෙක් කෙලින් ඉන්නවා නම් ඕව නවත්තන්න පුළුවන් අපේ කරුමෙට එහෙම පාලකයෙක් හිටියේ නැහැ

    ඒ අස්සේ එකේ පොනිල් සුද්ද කරනවා අනික පොහින්ද සුද්ද කරනවා​

    sira. oka thama hene bn...
    muslim un gema patan gaththe LTTE eka iwara wenawath ekkama.
    e kiynne mahindage kale.
    dn hitan,ranil.

    munta suluthara chandane one...ekane sinhala unta kelinne...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ මල් පොන්නයෝ මහින්දය ජනාධිපති වෙලා නේද හිටියේ? අහවල් එකටද බොදු බලේ දාල යටින් ගේම් ගහන්නේ ඌට කොන්දක් නැද්ද කෙලින්ම ඕනේ දේ කරන්න?

    කොහෙද යකෝ විල්පත්තු කපන්න නොදුන්නේ? 2010 ඉඳන් බදියුදීන් කැලේ කපන්නේ 2015 වෙනකන් ඌ අක්කර කීයක් කැපුවද? දන්නේ නැත්තම් කට වහන් හිටපන්

    ධර්ගා ටවුමේ තම්බින්ට නෙළුවට පස්සේ හමුදාව යවලා ගෙවල් හදවලා දුන්නේ පොනිල්ද?

    හතරවටෙම ඉන්න දේශපාලන ප*කු තම්බින්ට පුක දෙනවා තොපි වගේ වහල්ලු එකෙක්ව සුද්ද කරන්න හදනවා නොදකින්​
    අන්තවාදය මර්ධනය කරන ක්‍රම තියෙනව, අන්තවාදය උත්තරේ දෙන්ඩ ඔන නියම ක්‍රමයට බොදු බලේ හරහා උත්තර දුන්න,උබලගෙ වද &න්නය ඇවිත්නෙ බොදු බලේ හාමුදුරුවො අල්ලල කූඩු කරේ ලමයෙක් හදා ගන්ඩ බැ &න්නයට, හාමුදුරුවරු කූඩු කරන්ඩ නම් දන්නව,:angry:

    බ්දුර්දීන් විල්පත්තුවක කපන එක
    ගොඨව දාල බොලොක් කරපු නිසා තමයි ඒක උබලගෙ මහ &න්නය ගාවට පැන්නෙ.දැන් උබලගෙ &න්නයගෙන් ඇමති කමකුත් අරන් විල්පත්තුව කපනව.කො ඒකව අල්ලල උබලගෙ යහපාලන පාන්ඩුවෙන් කූඩුවට දැම්මද කැලේ කැපුවට ????? :confused::confused::confused: අනේ නැ ඌ තාමත් යසට කැලේ කපනව තොපේ &න්නය හින්ද තොපි තමා මහින්දව අල්ලන් තප්පුලනව.:baffled:

    දර්ගා ටවුමෙ තම්බින්ට නෙලුව තමා පිලිගන්නවනෙ,තොපේ &න්නය වගේ ලොවන් හිටියෙ නැ, තොපේ *න්නය එහා පැත්තෙ ඉදන් තම්බින්ට &ක දුන්න හින්දයි කැඩුන ගෙවල් හදන්ඩ උනේ,:angry:

    නැගෙනහිර මහ තම්බිය නාවික හමුදාවෙ රණවිරුවෙක්ට බල්ලෙක්ට වගේ බැන්න ඒවට තොපේ වද &න්නය මොකො කරේ ????:angry::angry: තොපි වගේ නිවට බැල්ලියන්ට ඒව පේන් නැ මහින්දගෙ මහින්ද මහින්ද කියල උඩු බුරුවම හරි යනව කියල හිතන් ඇති.:confused::confused:

    හතර වටේ ඉන්න එවුන් නෙමේ තොපේ unp ගොබ්බයො ටික නම් තම්බින්ය දෙමලුන්ට සුද්දන්ට &ක දෙමින් යනව, උබල වගේ ගොබ්බ පාක්ශිකයො ඒවට ආවඩනව ලැජ්ජයි යකො.:baffled: