Yana eka neme bn prashneඔබට හැකි ඉක්මනින් ලංකාවෙන් පිට වෙන්න, දැනට තියන දත්ත අනුව මේක ගොඩ ගන්නම බැරි තැනට වැටිලා ඉවරයි (උබල ඊයේ අගමැතිගේ කතාව ඇහුවද?).
දැන් POWER නැති වෙනවා, එකෙන් ගොඩක් JOB වලට කෙල වෙනවා. හැමදාම නය ගන්නවා කවද ගෙවන්නද? අපිට තව අවුරුදු 100 ජීවත් වෙන්න බැනේ ...
යන්න පුළුවන් උන් මොනවා හරි කරලා කොහේ හරි රටකට පලයල්ලා.. මමත් යන්න හිටියේ නැ දැන්නම් දෙන ඕනෙම රටකට යන්න ව.
Amma thatha ekka yana bari eka ban awla

Api gihin wadak nane a aya mehe dala....ekata solution ekak deepanko


