හැකි ඉක්මනින් පිට වෙන්න

Emios

Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    Ai dan uba ekita hate karanne? 1st thamai yako, eki depatte suddiyo dennek hitiye 🤭 ubata suddo nondi dammada, uba Melbourne⁩ neda hitiye

    Ai dan uba ekita hate karanne? 1st thamai yako, eki depatte suddiyo dennek hitiye 🤭 ubata suddo nondi dammada, uba Melbourne⁩ neda hitiye

    ------ Post added on Jun 9, 2022 at 8:56 AM
    Mrke comment kiyawapan.man.kivvata piliganne nane ubala

    • Dislike
    Reactions: Master malli

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    Mrke comment kiyawapan.man.kivvata piliganne nane ubala

    Uba e kale depu talks mathak una 🤭😄
    Muslim Tamil unta api kochchara wwenaskam karanawada ban, Racist un koheth innawa, favour wenawa nam waradiy, ehema case ekak nane, onna uba paduwe inna ekekta lankawe wage gon part ekak dammoth kaame possibility ekak thiyenawa, uba methana kiyanne nikan kadekata yanna ba wadata yanna ba echcharata racist kiyala wage ekak ne 😅

    Mrke comment kiyawapan.man.kivvata piliganne nane ubala

    Is gopro 10 bad
    Is iphone 13 bad 😄
    Owath gahala balapan nikan inna wele 😌
    ------ Post added on Jun 9, 2022 at 9:08 AM
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    පොනිලා තාවකාලික පැලැස්තර ගහන්නේ. ඇත්තම කිව්වොත් ලන්කාවේ දේසපාලුවොන්ට නය නැතිව මේ ජොබ් එක කරන්න බෑ මුන් ඒ තරමටම ඒකට හුරුවෙලා ඉන්නේ. රටේ නිස්පාදනය කරල පිටරට යවන එකම එක ප්‍රතිපත්තියක්වත් තාම කතාකලේ නැ. ඉතින් හිටපන් මේ රට ගොඩ එන්නෙ කොහොමද කියල. විදුලිය තෙල් ටික තාම දීගන්න බෑ ඒක්ත් එන්න එන්නම ප්‍රස්නේ දරුනු වෙන සීන් එකක් තියෙන්නෙ. ගන්න දෙයක් නැහැ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    Uba e kale depu talks mathak una 🤭😄
    Muslim Tamil unta api kochchara wwenaskam karanawada ban, Racist un koheth innawa, favour wenawa nam waradiy, ehema case ekak nane, onna uba paduwe inna ekekta lankawe wage gon part ekak dammoth kaame possibility ekak thiyenawa, uba methana kiyanne nikan kadekata yanna ba wadata yanna ba echcharata racist kiyala wage ekak ne 😅

    Is gopro 10 bad
    Is iphone 13 bad 😄
    Owath gahala balapan nikan inna wele 😌
    ------ Post added on Jun 9, 2022 at 9:08 AM
    Gihin balapanko.mehe idan mata bennata wedak nane
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    රට යන උන්ට සල්ලි ගෙනියන්න දෙනවද දැන් ? හිස් අතින් තමයි යන්න වෙන්නේ
    ඇත්ත! මේක ලොකු ප්‍රශ්නයක්! රට යන්න දගලන ගොඩක් දෙනෙක් හිතන්නේ නැති දෙයක් ! අපේ මෙහෙ තියන වත්කම් කිසිදෙයක් මුදල් කරලා ගෙනියන්න ලැබෙන්නේ නෑ! එතකොට ඒවා දාලා යනවද ? එහෙ ගිහින් ජිවත් වෙන්නේ කොහොමද ?

    අනික ප්‍රයෝගික තත්වය ඔය තරම් දරුණුද ? අපි හිතුවේ කොරෝනා වලින් මහපාරෙත් මින්ස්සු මැරෙයි , නතිනම් කොරෝනාව තව අ. 3ක් වත් තිබුන මට්ටමින් අල්ලන් තියෙයි කියලනේ ... මතකනේ අල්ල්ෆා, ඔමික්රොම් වගේ version එනකොට දොස්තර ලා කියපු දේවල්. එත් ඒ කියපු තරම් දරුණු වුනේ නෑ නේ ... මේකත් ඔය කියන තරම් දරුණු වෙයිද ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    අනික ප්‍රයෝගික තත්වය ඔය තරම් දරුණුද ? අපි හිතුවේ කොරෝනා වලින් මහපාරෙත් මින්ස්සු මැරෙයි , නතිනම් කොරෝනාව තව අ. 3ක් වත් තිබුන මට්ටමින් අල්ලන් තියෙයි කියලනේ ... මතකනේ අල්ල්ෆා, ඔමික්රොම් වගේ version එනකොට දොස්තර ලා කියපු දේවල්. එත් ඒ කියපු තරම් දරුණු වුනේ නෑ නේ ... මේකත් ඔය කියන තරම් දරුණු වෙයිද ?
    කොරෝනාව මිනිස්සුන්ට අලුත්. උදාහරණයට ගන්න ඒ වගේ දෙයක් අත්දැකීම් නෑ දැන් ඉන්න මිනිස්සුන්ට මේ තියන පහසුකම් එක්ක.
    හැබැයි මේ වගේ ආර්ථිකය හොම්බෙන් ගිය රටලට වෙච්ච දේවල් වලට සජීව සාක්ෂි තියනව ලෝකේ තව රටවල් කීපයක.. :baffled:
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    ඇත්ත! මේක ලොකු ප්‍රශ්නයක්! රට යන්න දගලන ගොඩක් දෙනෙක් හිතන්නේ නැති දෙයක් ! අපේ මෙහෙ තියන වත්කම් කිසිදෙයක් මුදල් කරලා ගෙනියන්න ලැබෙන්නේ නෑ! එතකොට ඒවා දාලා යනවද ? එහෙ ගිහින් ජිවත් වෙන්නේ කොහොමද ?

    අනික ප්‍රයෝගික තත්වය ඔය තරම් දරුණුද ? අපි හිතුවේ කොරෝනා වලින් මහපාරෙත් මින්ස්සු මැරෙයි , නතිනම් කොරෝනාව තව අ. 3ක් වත් තිබුන මට්ටමින් අල්ලන් තියෙයි කියලනේ ... මතකනේ අල්ල්ෆා, ඔමික්රොම් වගේ version එනකොට දොස්තර ලා කියපු දේවල්. එත් ඒ කියපු තරම් දරුණු වුනේ නෑ නේ ... මේකත් ඔය කියන තරම් දරුණු වෙයිද ?
    :yes: :yes: :yes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,197
    12,194
    113
    Ohio, USA
    Apita Gahala Apey Minee Balen Pichchuwe Unta Inna Ratak One Kiyalai.. ehema kiyapu aya mehema rata daala yana eka saadhaarana naha..
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Ado munwa elwala danna barida narakin hari :(
    Yako oya 225 wishabeeja tika ain karagaththa nam me kisi awlak naane :(
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,909
    21,152
    113
    brown skin nam pattaa kapilla white skin walin
    corporate eke udata nam yanna baha
     
    • Sad
    Reactions: Poththa

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,443
    36,374
    113
    මැදමහනුවර
    Bump

    ෂුවර් උඹ නන්දෙට ඡන්දෙ දීපු පොරක් උඹ කියන එක වෙන්නේ නෑ බොරුවට පැනික් වෙන්න එපා
    ------ Post added on Jun 9, 2022 at 10:06 AM
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,909
    21,152
    113
    B

    Boru kiyanna epa ban ehema ekak ne

    skin eka dark nam ewray society ekata un ekathu wenne naha
    ekya oya wayasat giyapu ewun youtube karanne ehe idagena engagement ekata
    mokek wath gannag ganne naha hama kalu nisa
     
    • Haha
    Reactions: nvhcc89