හැකි ඉක්මනින් පිට වෙන්න

J24

Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    තොපිල ඔක්කොම පලයල්ලා.
    එතකොට අපිට මේ තියෙන දේ ඇති.
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ඒ රටවල් වලටත් කෙලවපල්ලා ගිහිල්ලා :lol:
    යන තරමක් හොදයි
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,209
    113
    Adelaide
    brown skin nam pattaa kapilla white skin walin
    corporate eke udata nam yanna baha
    uba kiyana kathawata mama 100% agree ne.. eth eke eththakuth thiyenawa.. Godak Private ewage nam ohoma seen ekak ne mama danna tharamata.. mama danna gopdak Pvt ewage(IT) Tech lead, manager, director wenakan Brown skin un innawa.. kalin mama hitapu DXC kiyana conmpany eke Asia/Pacific president innema Lankawe Dial ekak Seelan kiyala.
    eth Gov ewaye oya seen eka tika thiyenawa.. den mama inna Gov ekei, kalin hipatu gov dept ekei, tech lead kenekwath ne suddo inne okkoma.. ape lead wenna hitapu Chinese eka 12years methana den.. eth uwath eke intrvw eken halala aluthenma suddkwa demma ethanata..
    mama danne ne Vic, NSW wage kohomada kiyala situation eka.. but Adl nam gov loku postion walata godak ewata suddonwa thamai ganne..
    eka athakata eka hodai kiyalath hithenawa.. ape un manager unama apitama arinawa neh.. Suddo e athin hodai.. :yes::yes::lol:
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    Abc Yes GIF by The Bachelorette
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඔබට හැකි ඉක්මනින් ලංකාවෙන් පිට වෙන්න, දැනට තියන දත්ත අනුව මේක ගොඩ ගන්නම බැරි තැනට වැටිලා ඉවරයි (උබල ඊයේ අගමැතිගේ කතාව ඇහුවද?).
    දැන් POWER නැති වෙනවා, එකෙන් ගොඩක් JOB වලට කෙල වෙනවා. හැමදාම නය ගන්නවා කවද ගෙවන්නද? අපිට තව අවුරුදු 100 ජීවත් වෙන්න බැනේ ...

    යන්න පුළුවන් උන් මොනවා හරි කරලා කොහේ හරි රටකට පලයල්ලා.. මමත් යන්න හිටියේ නැ දැන්නම් දෙන ඕනෙම රටකට යන්න ව.
    ඔව් ඇත්ත ගොඩ එන්නෙ නෑ මේ ආත්මෙ
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    Migrate වෙන්න අපි සීරුවෙන්..
    වැඩේ ඉගෙන ගන්න අපි සීරුවෙන්..
    passport පෝලිමේ අපි සීරුවෙන් ..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපි යන්න කිව්වා ආදිකාලේ ඉඳලා. දැන් ඉතිං එම්බසි වලින් අනිවා දන්නවා මිට්ටෝ පනින්න තමයි හදන්නේ කියල.
    වීස නං හම්බෙන එකක් නෑ මෝඩ මිට්ටොන්ට🙄 ඒගානත් ඉතුරු කරන් බෝට්ටුවක තමයි ඉතිං🙄

    ඉස්සරහට ඕනවෙයි කියල ලිං කපාගන්න කිව්වා.
    ලිං නැත්තං පයින් ගිහිං ගඟක මූදක තමයි ඉතිං🙄
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔබට හැකි ඉක්මනින් ලංකාවෙන් පිට වෙන්න, දැනට තියන දත්ත අනුව මේක ගොඩ ගන්නම බැරි තැනට වැටිලා ඉවරයි (උබල ඊයේ අගමැතිගේ කතාව ඇහුවද?).
    දැන් POWER නැති වෙනවා, එකෙන් ගොඩක් JOB වලට කෙල වෙනවා. හැමදාම නය ගන්නවා කවද ගෙවන්නද? අපිට තව අවුරුදු 100 ජීවත් වෙන්න බැනේ ...

    යන්න පුළුවන් උන් මොනවා හරි කරලා කොහේ හරි රටකට පලයල්ලා.. මමත් යන්න හිටියේ නැ දැන්නම් දෙන ඕනෙම රටකට යන්න ව.
    100% agreed
    https://iaa.ewr.govt.nz/PublicRegister/Lastname.aspx
     
    • Like
    Reactions: Master malli

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    මම නම් ඇත්තටම ලැජ්ජා වෙනවා ප* සිංහල ජාතියේ ඉපදීම ගැන!
    කෝමත් හොඳ රටකට පැනගන්න තමා කල්පනාව!
    ගොඩක් හිංගල බහුජ්ජයෝ පිටරට ගියත්
    අවුරුදු 2500 වංසේ කබල් ගාන බයි ලයින් එකෙන් හිතන්නේ!
    මම නම්, අම්මපා පිටරට ගියොත් සිංහල කෙල්ලක් නම් ලොවෙත් බඳින්නේ නෑ!
    හිංගලුන්ගේ ජාන වල අවුලක් තියෙන්නේ!
    විජයගෙන් ආපු වේස, කළු, කැත, ගන්කබර, බංගලි ජානම තමා, ආපහු ආපහු කලවම් වෙවී යන්නේ!
    මීට වඩා හිංගල ජාන මික්ස් වුනොත් තව ජෙනරේෂන් 10 කින් විතර තත්වේ හොඳ වේවි!
    දැන් මට බැනපල්ලා!
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    Ou oi.aththa kathawa.mama nm suddiyek balala patiyek ghnn hithan inne..
     

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,200
    383
    83
    :yes: :yes: :yes: :yes:මාත් කියන්නේ ඕකම තමා..තාමත් මේ රටේ කෙල්ලෝ හොයන් මැරී කරලා ළමයි හදන උන් ගැන ඉතින් දුකයි..
    Agree..!!
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පුලුවන් එවුන් ලන්කාවෙන් ගිහින් ඩොලර් වලින් පඩි ගන්න එක කාටත් හොදයි..
     
    • Like
    Reactions: NRTG