හැගුම්බර කෙටි චිත්‍රපටයක්

kickmeo

Member
Nov 30, 2010
529
25
0
හැගුම්බර කෙටි චිත්‍රපටයක්

මෙ කෙටි චිත්‍රපටය මුල ඉදල ඉවර වෙනකම් බලලා ඔබලගේ අදහස් ප්‍රකාශ කරන්න මෙය ඉතාමත් හොදින් වචාරයට ලක් කල හැකි චිත්‍රපටයකි

මෙයින් දුප්පත්කම ආදරය වටිනාකම වැනි තව බොහෝ දෙවල් මෙයින් පෙන්විට ගන්නා උත්සහය ඉතාම අනර්ගයි


 

imchali

Junior member
  • Nov 25, 2010
    37
    7
    8
    sathuta kiyanne mokakda kiyala.......

    meka maara film ekaka ban, lokaye minissu duppath unath posath unath badaginna kath ekai, salli kiyanne jeewithe newi kiyanna honda udahrnayak.
    kiyanna wachana na, obata denna rep na....thanks macho:(:(
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ජීවිතේ සතුටින් ගෙවන්න සල්ලි කාරයෙක් වෙන්න ඕනෙ නැහැ
    බුදුදහමේ මුලික පැහැදිලි කිරීමක්
     

    asanka300

    Member
    Oct 14, 2006
    692
    20
    0
    sirawatama adenawa. ara toffee eka gedara genath dena tika sira. wena keenek nam wathura thibahata ethanadima a'ka kaanawa...
     

    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    මේ වගේ Film 1කින් මිනිස්සුන්ගේ සිතුම් පැතුම් කොච්චර වෙනස් කරන්න පුලුවන්ද නේද?
    අපේ රටේ එකෙක්ටවත් මේ වගේ හොඳ creative Film 1ක් හදා ගන්න බැරි හැටි:sorry::sorry::sorry:.හැමදාම එකම love story 1. මේ වගේ දේවල් දැනෙන සංවේදී හදවත් තියෙන මිනිස්සු කොච්චර අපි අතරේ ඉන්නවද? විශේෂයෙන්ම දැන් හැදෙන කොල්ලෝ... :yes::yes::yes:

    Thanks for sharing machan...:):)
    මමත් බලල ගෙදර අයටත් පෙන්නුවා.facebook 1ත් share කළා. :):):):):)