හැඟීම් අතින් තද පුද්ගලයෙක්

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මට නම් හැගීම් ඇත්තෙම නෑ බන්
    මළගෙදරක උන් අඩනවා දැකලා මට එතනම හිනා ගියා
    අනුකම්පාවක් ගෑවිලාවත් නෑ, දුකක් සතුටක් නෑ

    මං over ගිහින් තියෙන්නේ දැන්, gore බැලුවම ඔලුව relax වෙනවා
    උබ නම් එහෙම වෙන්න එපා
    Alexithymia :unsure:

     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඉක්මනින් සංවේදී නොවන , අනුකම්පාව ,ආදරය වැනි දුර්වල හැඟීම් සිමා කල හැකි පුද්ගලයෙක් වන්නේ කෙසේද ? පහසු උපක්‍රම , පියවර , අභ්‍යාස මොනවාද ?

    ( වදයක් බන් )

    උපතින්ම සංවේදී, දුක, බය වගේ emotions වැඩියෙන් දැනෙන කෙනෙක්නම් ඒක නැතිකරගන්න අමාරුයි. වදයක්නම් තමයි. මට වෙලා තියෙන්නෙත් ඒක.
     
    • Like
    Reactions: GobbaSira

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    matanam ganakma nathi wela thiyenne bung.. amma marunath aulak nathiei e ganata hitha hadan thiyenne.. alenna gatenna eddima mokakatahari ,sithuwili walata awadanaya yanawa nikanma.. oka tikak practice karapan ethakota ubata mala paniddi / sathutu weddi ube mind eka wenama active wenawa man me mokakda karanne kiyala mara lesi , meka try kare oya buddhism wala technical paththa poddak hoyala e ha labunu awaboden.. bana nam ahanna epa oya prasidda unge.. depress wenawa.. bawana karannath one naha bung.. sihiyata sihiya dunnanam hari.

    මට නම් හැගීම් ඇත්තෙම නෑ බන්
    මළගෙදරක උන් අඩනවා දැකලා මට එතනම හිනා ගියා
    අනුකම්පාවක් ගෑවිලාවත් නෑ, දුකක් සතුටක් නෑ

    මං over ගිහින් තියෙන්නේ දැන්, gore බැලුවම ඔලුව relax වෙනවා
    උබ නම් එහෙම වෙන්න එපා
    man wage tawa ekek :rofl:
    ------ Post added on Mar 20, 2023 at 2:22 PM

    හොර ෆිල්ම්ස් , මිලිටරි ෆිල්ම්ස් , මාශල් ආට්, සොම්බි කතා, නැචුරල් ඩිසාස්ටර් , එලියන් , වෛරස් සීන් , යුද්ධ , පොලිටිකල් කුමන්ත්‍රණ , මිනිස්සු මරන සීන් , ගින්දර එක්ක සෙල්ලම් කීරීම , අවධානම් ක්‍රීඩා හා ක්‍රීඩා කිරීම, ත්‍රාසජනක කර්තව්‍යන්වල යෙදීම , ගැඹුරු අර්ථයන් සෙවීම , විද්යාව , අභිධර්මය , පරම සත්‍ය, විශ්වය etc .. වගේ ඒවා නිතර අවධානය යොමු කරන පුද්ගලයන් හැගිම් දැනිම් නැති පුද්ගලයන් වීමට හැකියාව වැඩී කියලයි කියන්නේ
    true
    ------ Post added on Mar 20, 2023 at 2:23 PM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,016
    1
    61,135
    113
    Mother Earth
    මේක මතක තියා ගනින් ආදරය කියන හැඟීමේ අනෙක් අන්තේ තියෙන්නේ වයිරය. කරුණාව කියන හැඟීමේ අනෙක් අන්තේ තියෙන්නේ ක්‍රෝධය. ඔය වගේ ඔය අන්ත දෙකෙන් උබට හොඳ නැති පැත්තට නොයා ඉන්න උබ පුරුදු වෙන්න ඕන. මොකද ඒක උබෙම සෞඛ්‍ය තත්වයට හොඳ නෑ. ❤️
     
    • Like
    Reactions: GobbaSira

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    Practice Stoicism

    හරිම සරලයි තමන්ගේ පාලනයේ නැති දේවල් ගැන වද වෙන්න එපා, අනුන්ට තීරණ ගන්න පුළුවන් ඕනම වෙලාවක වෙනස් කරන්න පුළුවන් දේවල් ගැන වද වෙන්නෙ නැතුව, complain කරන් නැතුව ජීවත් වෙයන්





     

    prabu77

    Active member
  • Mar 22, 2007
    636
    152
    43
    Atalo dahamin kampa novena sithak hadaa ganin............. karanna amarui...... goda giyoth apasu emak na......
     
    Last edited:

    aruna1977

    Active member
  • Jan 28, 2011
    133
    100
    43
    Colombo & Badulla
    අන් අයගේ දුකක් කරදරයක් අභියස තමන්ගේ හිත උණුවෙන ගතිය හොඳ දෙයක්. ඒකට තමයි අනුකම්පාව, කරුණාව කියලා කියන්නේ. මේ සමාජයේ ඉන්නකොට අපි ඒවා ප්‍රයෝගිකව ගලපාගෙන ඉන්න නුවණ තියෙන්න ඕනි. වෙන කෙනෙකුට උදව්වක් කලාම worst case බලාපොරොත්තුවෙන්න ඕනි. එකට ඔරොත්තු දෙන්න ඔයාට හැකියාව තියෙන්න ඕනි. එහෙම හැකියාවක් නැත්තම් ඒ උදව්ව නොකර ඉන්න එක හොඳයි. ඒ කියන්නේ ඔයා වෙන කෙනෙකුට රුපියල් ලක්ෂ පහක් දීලා ඒක නැවත නොලැබුණාම ඔයාට පාරට බහින්න සිද්ද වෙනවනම් ඔයාට එවැනි උපකාරයක් කිරීමට ශක්තියක් නැහැ. ඒක හරියට පීනන්න බැරි කෙනෙක් ගිලෙන කෙනෙක් බේරන්න යනවා වගේ දෙයක්. කෙනෙක් එවැනි උදව්වක් ඉල්ලුවම එක ප්‍රතික්ෂේප කරන්න ඔබට සාධාරණ හේතුවක් තියෙනවා. ඒක ඔබට නොබියව ඒ කෙනාට පවසන්න පුළුවන්. එහෙම නැත්තම් වෙන කෙනෙකුට උදව් කරන්න ගියහම තමන්ගේ පවුලේ ආරවුල් ඇතිවෙනවා වගේ දේවල්. නැත්නම් උදව් කරන්න ගිහිල්ලා තමන්ගෙයි, පවුලේ අයගෙයි නිදහස නැතිවෙනවා වගේ දේවල්. කවදාවත් මිනිස්සුන්ගේ කඳුළු, වචන, පොරොන්දු විශ්වාස කරලා උදව් කරන්න එපා. මින්නිස්සු එතරන්ම මායාකරියි හා වන්චාකරියි. ඒ වගේම තමන්ට ප්‍රති උපකාර හා ප්‍රශංසා බලාපොරොත්තුවෙන් උදව් කරන්නත් එපා. හැම වෙලාවේම worst-case scenario මුහුණ දෙන්න සුදානම්ව ඉන්න. තමන්ට ලැබෙන අනිශංශ පමණක් සලකලා අනුන්ගේ දේවල් වලට මැදිහත් වෙන්න. කපටි අයගෙන් මට පාඩු වුනාම මම එක සලකන්නේ ඒ පුද්ගලයා ව හදුනාගන්න දරපු පිරිවැයක් වශයෙනුයි. ඒක නිසා ඒ අය පිලිබඳ මට ඇතිවෙන්නේ අනුකම්පාවක්. ඒ වගේ දේවල් කිරීම නිසා ඒ ඇයට අත්වෙන විපාක ගැන සිහිකරාම ඒ අය මාව රැවට්ටුවා නේ කියලා හැඟීමක් හෝ ද්වේෂයක් හටගන්නේ නැහැ. මාගේ සත්ක්‍රියාවේ ප්‍රතිපලය මට කොහොමත් තියෙනවා. අපි වෙනුවෙන් දරන දේවල් අපට වියදමක් පමණයි. අපි අන් අයෙක් වෙනුවෙන් කරන දේවල් පමණයි ආයෝජනයක් වන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: GobbaSira