හැටන් කව්ද ඉන්නේ podi help ekak
machanla hatton wala balanna yanna hoda tan monawada. town 1 awata tiyana?
machanla hatton wala balanna yanna hoda tan monawada. town 1 awata tiyana?
හැටන් වල බලන්න දෙයක් නෑ. කෝවිල තමයි ඉතින්. පහළ පාරෙන් ගියොත් දික්ඔය පැත්ත බලන්න පුළුවන්. හැටන් ඉඳලා කොටගල වෙනකන් පාර ලස්සනයි.
Bin geyak thiyenawa balanna yaman.Eke athule kaluwara hinda pandam allan yanna oone.Patta aathal
ara jalashayak tiyanawa neda ban. eka dura da tiyanne
ජලාශේ තියෙන්නේ හැටන් ශ්රීපාද පාරේ. එහෙට ගියාම ඕනේ තරන් ලස්සන තැන් තියනවා