හැටන් නවතින්න

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,000
    5,303
    113
    තොටිල්ලේ
    ඩිප්‍රෙශන් වලට බෙහෙත් ගත්තා.
    පොඩි වෙනසකට එක්ක හැටන් පැත්තෙ සතියක් විතර ඉදල එන්න හිතුව.
    දන්න අය එහෙ යන්න තියෙන තැන්, නවතින්න පුලුවන් තැන් ගැන අයිඩියා එකක් දෙන්න.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    උබට ඔලුව හදාගන්න ඕනනම් චිල් එකේ පලයන් පට්ටිපොළ වගේ තැනකට සතියකට. එහෙන නැත්නම් ඉදල්ගස්හින්න වගේ.
    හැටන් යනවනම් දික්ඔය පැත්තට වෙන්න යන්න. හැටන් ටවුම දැන් කලබල තැනක්
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,000
    5,303
    113
    තොටිල්ලේ
    උබට ඔලුව හදාගන්න ඕනනම් චිල් එකේ පලයන් පට්ටිපොළ වගේ තැනකට සතියකට. එහෙන නැත්නම් ඉදල්ගස්හින්න වගේ.
    හැටන් යනවනම් දික්ඔය පැත්තට වෙන්න යන්න. හැටන් ටවුම දැන් කලබල තැනක්
    මස්කෙළිය යන්න කියල හිතුවෙ
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,000
    5,303
    113
    තොටිල්ලේ
    මස්කෙළිය හොදයි
    Maussakelle Reservoir ලග අඩුවට තැනක් සෙට්කරගන්න. හිතට හොදයි ඒ හරිය (y)
    ඔව් මේ දවස් වල සෙනගත් අඩුයි 🙂

    Pitiwana pathana ehemath maru habarana lodge ekath maru
    පිටවල පතන තමා ඉස්සෙල්ලාම යන්න හිතුවෙ අමුතුම වෙනසක් හින්ද. තැනක් හම්බුනේ නෑ.
    ------ Post added on Aug 20, 2022 at 11:22 AM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    ඔව් මේ දවස් වල සෙනගත් අඩුයි 🙂

    පිටවල පතන තමා ඉස්සෙල්ලාම යන්න හිතුවෙ අමුතුම වෙනසක් හින්ද. තැනක් හම්බුනේ නෑ.
    ------ Post added on Aug 20, 2022 at 11:22 AM
    උබ වාහනේක පිටවල පතන යනවනම් මෙතන සෙට් කරගනින් රිවර්ස්ටන් වලට කලින්.. පොරගෙ නම සත්සර.. පොරගෙ තියෙනවා තනි පොට් එකක්..

    0779468570
    Knuckles Holiday Village
    Udilimana, Welangahawaththa, Rattota, Matale

    සේර ඈල්ල ලග පොඩ්ඩක් වාඩිවෙලා ඉදපන්.. පට්ට..

    තනියෙන් ඉන්න රාගල, ගෝමර, බබරෙල්ලත් හොදයි..
     
    Last edited:

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,000
    5,303
    113
    තොටිල්ලේ
    උබ වාහනේක පිටවල පතන යනවනම් මෙතන සෙට් කරගනින් රිවර්ස්ටන් වලට කලින්.. පොරගෙ නම සත්සර.. පොරගෙ තියෙනවා තනි පොට් එකක්..

    0779468570
    Knuckles Holiday Village
    Udilimana, Welangahawaththa, Rattota, Matale

    සේර ඈල්ල ලග පොඩ්ඩක් වාඩිවෙලා ඉදපන්.. පට්ට..

    තනියෙන් ඉන්න රාගල, ගෝමර, බබරෙල්ලත් හොදයි..
    තෑන්ක්ස් මචන්.
    ඉක්මනටම යන්න ඉන්නෙ.

    hatton wlata wada haputale or ella hndaii kyla hithenne ndda?? mtnm hatton loku lssnak nha...
    හැටන් ටවුන් එකේනම් වැඩක් නෑ.
    ඇතුලට යන්න යන්න ලස්සන.
    නෝර්වුඩ්, ටියෙන්ට්සින් පැත්ත එහෙම වෙනම ලෝකයක්, පහසුකම් අඩුයි ඉතින්.ඒකයි මාත් නෝවුඩ් නැතුව මස්කෙලියට යන්න බලන්නෙ.
    ------ Post added on Aug 21, 2022 at 10:27 AM

    Maskeliye thiyenawa ban Fishing Huts kiyala ekak. Niskalanka thanak.
    ඒ හරියෙ කඩයක්වත් නෑනෙ මචන්.
    දවස් දෙකක් වගේ ඉන්න හොදයි.
    ------ Post added on Aug 21, 2022 at 10:28 AM
     
    • Like
    Reactions: Walter White