හැත්ත අටවපු පුකරුදය 🤭

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,758
    16,574
    113





    මේවගෙ දූෂණ චෝදනා එල්ල වුණ කෙනෙක් පසුගිය 78 වසර තුළ කිසි දිනක මේ විගණකාධිපති පුටුවේ ඉඳ⁣ගෙන නැහැ. අනුරට ඔින පාලනය කරන්න පුළුවන් විගණකාධිපති කෙනෙක්. දූෂිතයෙක් පාලනය කරන්න ලේසයි. ව්‍යවස්ථා සභාවට දාපු හිතවතුන් දෙන්න දැම්මෙත් මේකට. මේ සියල්ල වෙන්නත් දූෂණයට එරෙහි ජනවරමක් අරගෙන ආපු මාලිමා ආණ්ඩුව එනකල්ම ඉන්න වුණා.

    #හැත්ත අටවපු #පුනරුදය

    - මහින්ද පතිරණ