Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,101
    12,060
    113
    Ohio, USA
    රත්තරං;12190312 said:
    මම කිව්වේ ඌරෙක් ගෑන නෙමේ බන්, උබට ඒකවත් තේරුනේ නෑ. මම කිව්වේ විස්වාසයයි,විශ්වාසයේ පදනමයි කියන වචනවල බොරුව ගෑන. ඔය ඌරු කතාව උදාහරනයක් විතරයි.

    මේ උබ මම අහපු දේට උත්තර දුන්නේ නෑනේ..

    රටවෙනුවෙන් ලේ කදුලක් හලපු එක යෝනක හම්බයෙක් කියපන්කෝ??

    මුස්ලිම් කිව්වොත් හැම කෙනාම එකයි...
    ඔයාලා තමයි උඩරැටියෝ පහත රැටියෝ, ගොවි, කුඹල්, රොඩී, මහායාන,තෛරවාදී, සිව් මහා නිකායයන් වගේ බෙදිලා වර්ගවෙලා ඉන්නේ මතක තියාගන්න ඔයාලගේ සසුනට කෙනෙකුට එන්නත් ඒ කෙනා හොඳ පව්ලකින් එන්න ඕනේ කියල තමයි ඔයාලට උගන්නලා තියෙන්නේ.. ඒකම තමයි මීට අවුරුදු ගානකට කලිනුත් ධර්මපාල කියන ඔයාලගේ ලොකු නායකයෙකුත් ඔයාලට ඔයාලගෙම හැටි කියල දීල තියෙන්නේ...:yes::D

    නමුත් ඉස්ලාම් ආගම කියන්නේ අල්ලහ්ව පිලිගන්න ඕනේම කෙනෙක් මුලු මුස්ලිම් වර්ගයාගේම සහෝදරයෙක් හෝ සහෝදරියක්... නබිතුමා පවා කියල දීල තියෙන්නේ අවලස්සන කළු ජාතික නීග්‍රෝ මුස්ලිම් කෙනෙක් උනත් ඔයාලට ඒයා නායකයනම් එයාට මුස්ලිම් අය කීකරු විය යුතුයි කියලා... ඒවගේම කියල දීල අතියෙනවා මුස්ලිම්ලාගෙන් කිසිම කෙනෙක් එයා අරාබි හෝ අරාබි නොවන නිසා හෝ කලු හෝ සුදු නිසා හෝ එක්කෙනෙකුට වඩා තව කෙනෙක් ලොකු වෙන්නේ නහැ කියලා...

    ඉස්ලාම් එහෙම උගන්නපු ආගමක්... නතිව මහන වෙනවනම් සසුනට එනවා නම් හොඳ පවුල් වලින් විතරක් වරෙල්ල කියල උගන්නපු ආගමක් නෙවෙයි... :rofl:

    ඉතිං මැලේ හෝ අරාබි හෝ මොනම ජාතියෙන් උනත් අල්ලහ්ව ලොක පාලක දෙවියන් විදියට පිලිගන්න අය එකම පවුලේ අයයි.. ඔයාලගේ වගේ වෙන කරලා බලන්න එපා.. :yes:
     
    Last edited:

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මෙතැන් සිට උබ ඌරෙක්.. ඌරෙක් වෙනවා

    smiling-pig.jpg
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    මුස්ලිම් කිව්වොත් හැම කෙනාම එකයි...
    ඔයාලා තමයි උඩරැටියෝ පහත රැටියෝ, ගොවි, කුඹල්, රොඩී, මහායාන,තෛරවාදී, සිව් මහා නිකායයන් වගේ බෙදිලා වර්ගවෙලා ඉන්නේ

    ඒක හින්දද සුන්නි ෂියා කියලා හැම තැනම මැද පෙරදිග වළි යන්නේ? ලංකාවේ සුෆි භක්තිකයන්ගේ පල්ලි කඩලා දාන්නේ සුන්නි ඒවුන් හිතට එකගව කථා කරපන් බන් උබත් මේවා දන්නවා නේ?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මුස්ලිම් කිව්වොත් හැම කෙනාම එකයි...
    ඔයාලා තමයි උඩරැටියෝ පහත රැටියෝ, ගොවි, කුඹල්, රොඩී, මහායාන,තෛරවාදී, සිව් මහා නිකායයන් වගේ බෙදිලා වර්ගවෙලා ඉන්නේ මතක තියාගන්න ඔයාලගේ සසුනට කෙනෙකුට එන්නත් ඒ කෙනා හොඳ පව්ලකින් එන්න ඕනේ කියල තමයි ඔයාලට උගන්නලා තියෙන්නේ.. ඒකම තමයි මීට අවුරුදු ගානකට කලිනුත් ධර්මපාල කියන ඔයාලගේ ලොකු නායකයෙකුත් ඔයාලට ඔයාලගෙම හැටි කියල දීල තියෙන්නේ...:yes::D

    නමුත් ඉස්ලාම් ආගම කියන්නේ අල්ලහ්ව පිලිගන්න ඕනේම කෙනෙක් මුලු මුස්ලිම් වර්ගයාගේම සහෝදරයෙක් හෝ සහෝදරියක්... නබිතුමා පවා කියල දීල තියෙන්නේ අවලස්සන කළු ජාතික නීග්‍රෝ මුස්ලිම් කෙනෙක් උනත් ඔයාලට ඒයා නායකයනම් එයාට මුස්ලිම් අය කීකරු විය යුතුයි කියලා... ඒවගේම කියල දීල අතියෙනවා මුස්ලිම්ලාගෙන් කිසිම කෙනෙක් එයා අරාබි හෝ අරාබි නොවන නිසා හෝ කලු හෝ සුදු නිසා හෝ එක්කෙනෙකුට වඩා තව කෙනෙක් ලොකු වෙන්නේ නහැ කියලා...

    ඉස්ලාම් එහෙම උගන්නපු ආගමක්... නතිව මහන වෙනවනම් සසුනට එනවා නම් හොඳ පවුල් වලින් විතරක් වරෙල්ල කියල උගන්නපු ආගමක් නෙවෙයි... :rofl:

    ඉතිං මැලේ හෝ අරාබි හෝ මොනම ජාතියෙන් උනත් අල්ලහ්ව ලොක පාලක දෙවියන් විදියට පිලිගන්න අය එකම පවුලේ අයයි.. ඔයාලගේ වගේ වෙන කරලා බලන්න එපා.. :yes:

    කව්ද කියන්නේ අපි බෙදිලා කියලා?? අපි බෙදිලා නෑ. ඕන කෙනෙක්ට මහන වෙන්න පුලුවන්. සුනීත සෝපාකලා එහෙම අඩු කුලේ කියලා "සලකපු" අය. අපිට කුල වෑදගත් නෑ. බුදුහාමුදුරුවෝ කියල නෑ උසස් කුලවල අය විතරයි මහන කරන්න ඕන කියලා.බුදු දහමේ කොහෙද එහෙම තියෙන්නේ?

    අර අල්ලව පිලිගන්න උන් සේරම එකම පව්ලේ කතාවටනම් මාත් එකගයි. මොකද, අල්ලා වගේ මනෝ විකාර මනස්කල්පිත දෙයියෙක් හිතින් මවාන 21 වෙනි සියවසෙත් විද්යාව දියුනු වෙද්දිත් වෑද වෑදා ඉන්නේ එකම ජාතියේ පට්ටපල් මෝඩයෝ තමයි. ඉතින් උන් සේරම එකම ජාතියේ කිව්වට වරදක් නෑ
     
    Last edited:
    Jul 10, 2011
    5,011
    473
    0
    බොරලුගොඩ fake වලින් ඇවිත් වත් කුණුහරුප ටිකක් කියන්න මේකෙන් කියන්න බැරිනම්. අබිලින් කියන ID එකකින් ඇවිත් elakiri එකේ වටේ රොන්දේ ගිහින් චා වෙලා බෑන් වුනාට කමක් නෑ ආයිත් එන්න තව එකකින්.

    :D:D:D
    කුණුහරප කියනඑක උඹලගේ වාසගම... එක මට අය්ති නැ.. මේ වෙනකන් මම චා උනේ නැ කොතනදිවත්.. උඹ චා උන මිසක්... අනිත් එක උඹ බබෙක් ද බන් .. උඹට දන්නැද්ද Admin ට බලන්න පුළුවන් කියල එකම කෙනා අයඩී 2 ,3 ක ආවොත් ?? එහෙම උනොත් ඉස්සෙල්ලම Ban කරන්න ඕනේ එහෙනම් මේ ID එක...
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ඒක හින්දද සුන්නි ෂියා කියලා හැම තැනම මැද පෙරදිග වළි යන්නේ? ලංකාවේ සුෆි භක්තිකයන්ගේ පල්ලි කඩලා දාන්නේ සුන්නි ඒවුන් හිතට එකගව කථා කරපන් බන් උබත් මේවා දන්නවා නේ?

    ඔන්න ආයිත් හැමදාම වගේ දන්නැති මගුලකට ඔලුව දැම්ම.... :shocked::shocked::shocked:
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    බොරලුගොඩ මහතා;12190740 said:
    :D:D:D
    කුණුහරප කියනඑක උඹලගේ වාසගම... එක මට අය්ති නැ.. මේ වෙනකන් මම චා උනේ නැ කොතනදිවත්.. උඹ චා උන මිසක්... අනිත් එක උඹ බබෙක් ද බන් .. උඹට දන්නැද්ද Admin ට බලන්න පුළුවන් කියල එකම කෙනා අයඩී 2 ,3 ක ආවොත් ?? එහෙම උනොත් ඉස්සෙල්ලම Ban කරන්න ඕනේ එහෙනම් මේ ID එක...

    ඒක පේනවා විජයග්‍රාහි රතුකොටුවෙන්ම.
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    බොරලුගොඩ මහතා;12190748 said:
    ඔන්න ආයිත් හැමදාම වගේ දන්නැති මගුලකට ඔලුව දැම්ම.... :shocked::shocked::shocked:

    ඕක මම නෙවෙයි කියන්නේ උබලගේ ෆවුසි ඇමති තුමා කියන්නේ.වහබ් එවුන් සුෆි එවුන්ගේ පල්ලි කඩනවා කියලා. උබයි තමයි නොදන්න මගුල් වලට පු* දාන්නේ නැත්නම් ලංකාව ගැන දන්නවා කියලා විජය අල්ලන් දගලයිද? මුස්ලිම් එවුන්ගේ ජාතිය මුස්ලිම් කියලා කියයිද? අපි හම්බයෝ ගැන හැම එකම දන්නවා උබලා තමයි අපේ ගැන දන්නැත්තේ තාම හරියට ඒකනේ මෙතන පු* දෙන්නම එන්නේ.

    “වහබ්” නමින් හදුන්වන මුස්ලිම් අන්තවාදී සන්නද්ධ කණ්ඩායමක් සිය බලය නැගෙනහිර පළාතේ පතුරන බව බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.මෙම “වහබ්” සංවිධානයට ප්‍රමුඛපෙලේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන වලින්ද ආධාර ලැබෙන බව පැවසේ. මේ සම්බන්ධයෙන් බස්නාහිර ආණ්ඩුකාර අලෙවි මවුලානා මහතා දක්වන අදහස් “මේ නැගෙනහිර පළාතේ දැනට ක්‍රියාත්මක වෙලා තියෙන වහබ් කල්ලිය සුෆි මුස්ලිම් භක්තිකයන් ක්‍රමයෙන් විනාශ කරමින් යනවා.පහුගිය කාලේ සුෆි භක්තිකයන්ගේ පල්ලි ගණනාවක්ම මොවුන් විසින් කඩා දැමුවා..මේ වහබ් කල්ලියට මැදපෙරදිග ඇතුළු රටවල් ගණනාවකින් මුල්‍ය ආධාර ලැබෙන බව මම දන්නවා.. ආර්ථික වශයෙන් ආමාරු තරුණයින් මුදලට වහ වැටි මේ සන්නද්ධ කණ්ඩායමට එක්වනවා..ඔවුන් තමා සටන්කාමින් විදිහට යන්නේ..ඔවුන්ගේ ත්‍රස්ත ක්‍රියා වලදී පරීක්ෂාවෙන් සිටි පොලිසිය ඔවුන් ගිනි අවි සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. සුෆි භක්තිකයන්ට මේ නිසා නිදහසේ ආගම අදහන්න විදියක් නැහැ.රාජ්‍ය රහස් තොරතුරු අංශය මේ පිළිබඳව විමසිල්ලෙන් පසුවනවා.” මෙම ත්‍රස්තවාදී කණ්ඩායමට ප්‍රබල ආමතයවරයෙකුගේ සහයද හිමිවන බව නිල නොවන ආරංචි මාර්ග වලින් වාර්තා වේ.කෙසේ නමුත් ඉදිරියේදී මේ පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කරන බව ආණ්ඩුකාරවරයා විසින් වැඩි දුරටත් සඳහන්කොට ඇත.
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ඒක පේනවා විජයග්‍රාහි රතුකොටුවෙන්ම.

    :lol::lol::lol:
    උඹට තම 18 පල්ලෙහද?? මොලයයක්ම නැති බුරුවෙක්ද ?? උඹ වගේම තමය අනිත් එවුනුත් මම කරන දේවල් වලින් ගොඩක් කුපිත වෙලා ඉන්නේ.. මොකද මම කියන්නේ ඇත්තනේ.. උඹලට ඇත්ත පෙන්නන්න බැනේ... රතු කොටු වෙන එවුන් පරාදය් කියන උඹේ පදනමේ ම තේරෙනවා උඹේ මොලේ තරම...
     
    :shocked::shocked::shocked:

    උඹ හම්බෙයෙක්ගේ පුතෙක් ද? වෙන්න බැ... :no::no::no:
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    බොරලුගොඩ මහතා;12190858 said:
    :lol::lol::lol:
    උඹට තම 18 පල්ලෙහද?? මොලයයක්ම නැති බුරුවෙක්ද ?? උඹ වගේම තමය අනිත් එවුනුත් මම කරන දේවල් වලින් ගොඩක් කුපිත වෙලා ඉන්නේ.. මොකද මම කියන්නේ ඇත්තනේ.. උඹලට ඇත්ත පෙන්නන්න බැනේ... රතු කොටු වෙන එවුන් පරාදය් කියන උඹේ පදනමේ ම තේරෙනවා උඹේ මොලේ තරම...

    ඇත්ත තිත්තනේ එතකොට ඇත්ත නිල්.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,101
    12,060
    113
    Ohio, USA
    ඒක හින්දද සුන්නි ෂියා කියලා හැම තැනම මැද පෙරදිග වළි යන්නේ? ලංකාවේ සුෆි භක්තිකයන්ගේ පල්ලි කඩලා දාන්නේ සුන්නි ඒවුන් හිතට එකගව කථා කරපන් බන් උබත් මේවා දන්නවා නේ?

    ඒක මෙහෙමයි... ඉස්ලාම් ආගමට අදාල නැතිදෙයක් ඉස්ලාම් ආගමට කවුරු හෝ කෙනෙක් ඇතුලු කරනවානම් එයාලව මුස්ලිම් කියල කියන්නේ නැහැ... ඒක පැහැදිලිවම ඉස්ලාම් උගන්නන දෙයක්... මුස්ලිම් කියන්නේ එකම හිතින් අල්ලාහ් තමන්ගේ දෙවියන් විදියට විශ්වාස කරන අතරම වෙන කෙනෙකුවත් එතනට සම කරන්නේ නැති කෙනාටයි... මෙන්න මේ සම කිරීම් නිස තමයි ශීය කියන එක බෙදුනේ.. ඇත්තටම ශීයා කියන එක පටන් ගත්තු කෙනා මුස්ලිම් කෙනෙක් නෙවෙයි යුදෙව්වෙක්... ඉතිං ඉතුරු හරිය ඔයාටම තේරුම් ගන්න පුලුවන්නේ...

    තව හොඳම දෙයක් මෙතන කියන්න ඕනේ ඔයා අහුව නිසාම... ඔයා ඇහුවනේ අයි ලංකාවේ සූෆි අයගේ පල්ලි කඩන්නේ කියලා... ඇත්තටම මම ඔයාගෙන් අහන්න ඕනෙත් ඒකමයි... මතකද අර සිංහල බෞද්ධ සංවිධානය" කියන හාමුදුරු කන්ඩායමක් සහාසික විදියට පහරදීලා සූෆි වරුන්ගේ පල්ලියක් එයාලා ගෞරව කරගෙන හිටපු සූෆි වරයෙකුගේ කියලා කියන සොහොනක් පහරදීලා කුඩු කරලා විනශ කරලා ගිනි තිබ්බේ... අන්න ඒක තමයි මම දන්න තරමින් මහත් ආන්දෝලනයක් ඇතිකරපු "ලංකාවේ සූෆිවරුන්ට එරෙහිව" බුදු දහම අදහන අය විදින් ලංකාවේ සුළුජාතික ක්‍රිස්තියානි දේවස්තානයක් පාගමනින් ගිහිල්ල කැඩුවට පස්සේ විනාශ කරපු දෙවෙනි අවස්තාව...

    මෙන්න ඒ අඳුරු මතකයන්...

    churches-attacked-e1316127951426.jpg

    Buddhist Monks Destroy Church in Sri Lanka

    1-caption-.jpg

    Muslim Shrine In Anuradhapura Destroyed

    හිතට එකඟවම කතා කරනවානම්.... ඉස්ලාම් කවදාවත් ඉස්ලාම් ඇතුලේ කිසිම විදියකට බෙදීම් ඇතිකරන්නේ නැහැ... ඒවගේම වර්ශන්ස් ඇතිකරන්නේත් නැහැ..
    ඒවගේම ඊසි පැකෙජ් හදුන්වල දෙන්නේත් නැහැ..
    ඔයාලම හොඳට බලුවම ඒක තේරෙයි ඉස්ලාම් වල නිකායවල් නැහැ... ඒවගේම ගිහි හෝ පවිදි කියල පකෙජ් නැහැ කියන එකත්.. ආගම කාටත් එකයි.. ඒක පිලිපදින්න එක කොටසකුයි නෝර්මල් අය තව කොටසකුයි කියලා... ඒවගේම වැරදි කරොත් වරදි කරපු කෙනාටම වැරද්ද පිලිගන්න වෙනවා.. නමුත් ඔයාලගේ ආගමේම ලොකු අය නොර්මල් වෙලාවෙදි එක නමකුයි වැරදි කරද්දි එයාලව හඳුවනන් තව නමකුයි ඔයාලට දීල තියෙනවා.. හාමදුරු කෙනෙක් වැරදි දෙයක් කරොත් ටක් ගාලා එයාව චීවරධාරියා කියන නමින් වෙනස් කරලා වැරදි කරපු කෙනා ගෙ වැරැද්ද සැර බාල කරනවා.. ඒකයි අද ලංකාවේ දවස ගානේ වැරදි කරන හාමදුරුවරු වැඩිවෙන්නේ...
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ඒක මෙහෙමයි... ඉස්ලාම් ආගමට අදාල නැතිදෙයක් ඉස්ලාම් ආගමට කවුරු හෝ කෙනෙක් ඇතුලු කරනවානම් එයාලව මුස්ලිම් කියල කියන්නේ නැහැ... ඒක පැහැදිලිවම ඉස්ලාම් උගන්නන දෙයක්... මුස්ලිම් කියන්නේ එකම හිතින් අල්ලාහ් තමන්ගේ දෙවියන් විදියට විශ්වාස කරන අතරම වෙන කෙනෙකුවත් එතනට සම කරන්නේ නැති කෙනාටයි... මෙන්න මේ සම කිරීම් නිස තමයි ශීය කියන එක බෙදුනේ.. ඇත්තටම ශීයා කියන එක පටන් ගත්තු කෙනා මුස්ලිම් කෙනෙක් නෙවෙයි යුදෙව්වෙක්... ඉතිං ඉතුරු හරිය ඔයාටම තේරුම් ගන්න පුලුවන්නේ...

    තව හොඳම දෙයක් මෙතන කියන්න ඕනේ ඔයා අහුව නිසාම... ඔයා ඇහුවනේ අයි ලංකාවේ සූෆි අයගේ පල්ලි කඩන්නේ කියලා... ඇත්තටම මම ඔයාගෙන් අහන්න ඕනෙත් ඒකමයි... මතකද අර සිංහල බෞද්ධ සංවිධානය" කියන හාමුදුරු කන්ඩායමක් සහාසික විදියට පහරදීලා සූෆි වරුන්ගේ පල්ලියක් එයාලා ගෞරව කරගෙන හිටපු සූෆි වරයෙකුගේ කියලා කියන සොහොනක් පහරදීලා කුඩු කරලා විනශ කරලා ගිනි තිබ්බේ... අන්න ඒක තමයි මම දන්න තරමින් මහත් ආන්දෝලනයක් ඇතිකරපු "ලංකාවේ සූෆිවරුන්ට එරෙහිව" බුදු දහම අදහන අය විදින් ලංකාවේ සුළුජාතික ක්‍රිස්තියානි දේවස්තානයක් පාගමනින් ගිහිල්ල කැඩුවට පස්සේ විනාශ කරපු දෙවෙනි අවස්තාව...

    මෙන්න ඒ අඳුරු මතකයන්...

    churches-attacked-e1316127951426.jpg

    Buddhist Monks Destroy Church in Sri Lanka

    1-caption-.jpg

    Muslim Shrine In Anuradhapura Destroyed

    හිතට එකඟවම කතා කරනවානම්.... ඉස්ලාම් කවදාවත් ඉස්ලාම් ඇතුලේ කිසිම විදියකට බෙදීම් ඇතිකරන්නේ නැහැ... ඒවගේම වර්ශන්ස් ඇතිකරන්නේත් නැහැ..
    ඒවගේම ඊසි පැකෙජ් හදුන්වල දෙන්නේත් නැහැ..
    ඔයාලම හොඳට බලුවම ඒක තේරෙයි ඉස්ලාම් වල නිකායවල් නැහැ... ඒවගේම ගිහි හෝ පවිදි කියල පකෙජ් නැහැ කියන එකත්.. ආගම කාටත් එකයි.. ඒක පිලිපදින්න එක කොටසකුයි නෝර්මල් අය තව කොටසකුයි කියලා... ඒවගේම වැරදි කරොත් වරදි කරපු කෙනාටම වැරද්ද පිලිගන්න වෙනවා.. නමුත් ඔයාලගේ ආගමේම ලොකු අය නොර්මල් වෙලාවෙදි එක නමකුයි වැරදි කරද්දි එයාලව හඳුවනන් තව නමකුයි ඔයාලට දීල තියෙනවා.. හාමදුරු කෙනෙක් වැරදි දෙයක් කරොත් ටක් ගාලා එයාව චීවරධාරියා කියන නමින් වෙනස් කරලා වැරදි කරපු කෙනා ගෙ වැරැද්ද සැර බාල කරනවා.. ඒකයි අද ලංකාවේ දවස ගානේ වැරදි කරන හාමදුරුවරු වැඩිවෙන්නේ...

    :shocked::shocked::shocked:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,101
    12,060
    113
    Ohio, USA
    ඕක මම නෙවෙයි කියන්නේ උබලගේ ෆවුසි ඇමති තුමා කියන්නේ.වහබ් එවුන් සුෆි එවුන්ගේ පල්ලි කඩනවා කියලා. උබයි තමයි නොදන්න මගුල් වලට පු* දාන්නේ නැත්නම් ලංකාව ගැන දන්නවා කියලා විජය අල්ලන් දගලයිද? මුස්ලිම් එවුන්ගේ ජාතිය මුස්ලිම් කියලා කියයිද? අපි හම්බයෝ ගැන හැම එකම දන්නවා උබලා තමයි අපේ ගැන දන්නැත්තේ තාම හරියට ඒකනේ මෙතන පු* දෙන්නම එන්නේ.

    “වහබ්” නමින් හදුන්වන මුස්ලිම් අන්තවාදී සන්නද්ධ කණ්ඩායමක් සිය බලය නැගෙනහිර පළාතේ පතුරන බව බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.මෙම “වහබ්” සංවිධානයට ප්‍රමුඛපෙලේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන වලින්ද ආධාර ලැබෙන බව පැවසේ. මේ සම්බන්ධයෙන් බස්නාහිර ආණ්ඩුකාර අලෙවි මවුලානා මහතා දක්වන අදහස් “මේ නැගෙනහිර පළාතේ දැනට ක්‍රියාත්මක වෙලා තියෙන වහබ් කල්ලිය සුෆි මුස්ලිම් භක්තිකයන් ක්‍රමයෙන් විනාශ කරමින් යනවා.පහුගිය කාලේ සුෆි භක්තිකයන්ගේ පල්ලි ගණනාවක්ම මොවුන් විසින් කඩා දැමුවා..මේ වහබ් කල්ලියට මැදපෙරදිග ඇතුළු රටවල් ගණනාවකින් මුල්‍ය ආධාර ලැබෙන බව මම දන්නවා.. ආර්ථික වශයෙන් ආමාරු තරුණයින් මුදලට වහ වැටි මේ සන්නද්ධ කණ්ඩායමට එක්වනවා..ඔවුන් තමා සටන්කාමින් විදිහට යන්නේ..ඔවුන්ගේ ත්‍රස්ත ක්‍රියා වලදී පරීක්ෂාවෙන් සිටි පොලිසිය ඔවුන් ගිනි අවි සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. සුෆි භක්තිකයන්ට මේ නිසා නිදහසේ ආගම අදහන්න විදියක් නැහැ.රාජ්‍ය රහස් තොරතුරු අංශය මේ පිළිබඳව විමසිල්ලෙන් පසුවනවා.” මෙම ත්‍රස්තවාදී කණ්ඩායමට ප්‍රබල ආමතයවරයෙකුගේ සහයද හිමිවන බව නිල නොවන ආරංචි මාර්ග වලින් වාර්තා වේ.කෙසේ නමුත් ඉදිරියේදී මේ පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කරන බව ආණ්ඩුකාරවරයා විසින් වැඩි දුරටත් සඳහන්කොට ඇත.

    මුලින්ම කියන්න ඕනේ මේක කියන්නේ කවුද කියලාවත් ඔයාට දන්නේ නැහැ..

    හරි මාර්තුකාවට එමුකෝ... දැන් අලවි මෞලානා කියන්වනේ "වහාබිවරු" ත්‍රස්තවදී කල්ලියක් කියලා.. එහෙනම් සෞදි ආන්ඩුවවම වහාබි අය... වහාබි ප්‍රතිපත්තිය තමයි සෞදි ආන්ඩුව පිලිගන්නේ එහෙනම් එයාලත් ත්‍රස්තවදියෝද? ලංකාවේ සින්හල බෞද්ධ ආන්ඩුවට පාලම් හදන්න ගුවන් පාලම් වලට සල්ලි දුන්නේ එහෙනම් ත්‍රස්තවදියෝද? ඊයේ මම දැක්ක මහින්ද සමරසිංහ ඇමති තුමා කියනවා ජිනීවාවල මානව හිමිකම් සැසිවාරේදී ලංලාවට සෞදි අරාබිය සහය පල කරනවා කියලා එහෙනම් ත්‍රස්තවාදි අය එක්ක ආන්ඩුව ගනුදෙනු කරනවා කියලද කියන්නේ?

    මතකද බෞද්ධ ඔයාලාගේ ආන්ඩුව ලංකාවට ආව මුස්ලිම් පූජකයෝ එකසිය ගානක් ඩිපොර්ට් කරා...? එයාල කියන්නෙත් තන් තන්වල සොහොන් හදාගෙන මුස්ලිම් අය මේ රටේ අලුත් දේවස්තාන හද හදා යන්න එපාඅ තියෙන ටික හොඳින් තියාගෙන හොඳ මුස්ලිම් කෙනෙක් වෙලා ඉන්න කියලා.... තවත් විදියකට කියනවානම් "සිංහල බෞද්ධ සංවිධානය" කියනවා වගේ මුස්ලිම් අයගේ සොහොන් වන්දනා වැඩ මේ රටේ කරන්න එපා කියලයි...
    නමුත්.......... අලවිමවුලානා මේක කියලා සතියක් වෙන්න කලින් අර සෙට් එක රටින් පිට කරනේද? ඔයාලට කොහේ හරි වැරදුනා කියල තේරුම්ගන්න තව ටික කාලයක් යයි කොහොමත්.... ;)
    ඌරගේ මාලු ඌර පිට තියලා කැපුවා කියන එක තේරෙන්නකම්ම ඔයාලා මේ "වහබි" කන්ඩායමක් ගැන කියවා කියවා ඉන්න..
    :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    . මතකද අර සිංහල බෞද්ධ සංවිධානය" කියන හාමුදුරු කන්ඩායමක් සහාසික විදියට පහරදීලා සූෆි වරුන්ගේ පල්ලියක් එයාලා ගෞරව කරගෙන හිටපු සූෆි වරයෙකුගේ කියලා කියන සොහොනක් පහරදීලා කුඩු කරලා විනශ කරලා ගිනි තිබ්බේ...

    උබලා දෑන් සොහොන් වන්දනාවත් කරනවද බන්?

    උබලා මගුලටද අනුරාදපුරේ පුජා භුමිය ඈතුලේ උබලගේ වනචාරී ගුබ්බෑයමක් නොහොත් අල්ලාගේ ඔෆිස් එකක් ඈටෙව්වේ?
     
    Jul 10, 2011
    5,011
    473
    0
    රත්තරං;12191065 said:
    උබලා දෑන් සොහොන් වන්දනාවත් කරනවද බන්?

    උබලා මගුලටද අනුරාදපුරේ පුජා භුමිය ඈතුලේ උබලගේ වනචාරී ගුබ්බෑයමක් නොහොත් අල්ලාගේ ඔෆිස් එකක් ඈටෙව්වේ?

    :eek::eek:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,101
    12,060
    113
    Ohio, USA
    රත්තරං;12191065 said:
    උබලා දෑන් සොහොන් වන්දනාවත් කරනවද බන්?
    උබලා මගුලටද අනුරාදපුරේ පුජා භුමිය ඈතුලේ උබලගේ වනචාරී ගුබ්බෑයමක් නොහොත් අල්ලාගේ ඔෆිස් එකක් ඈටෙව්වේ?

    ඔයා ඉස්ලාම් ආගමේ මූලික ඉගැන්වීම් මොනවද කියලා දන්නේ නැද්ද?
    මම කලිනුත් කිව්ව අල්ලහ් දෙවියන්ගේ ස්තානයේ කිසිම කෙනෙකුට අපිට ඉඩක් දෙන්න බැහැ.. අල්ලහ් දෙවියන්ට කිසිම කෙනෙකුව සම කරන්න බැහැ.. ඉතින් මේක කොඉතරම් ඉස්ලාම් ආගමට අදාලද කියන එක "ණුවනින් විමසලා බලන එක" දැන් ඔයාට බාරයි..
    :)

    ඔය ස්තානය "පූජා භූමියක්" කියල කියන්නට හේතු 10ක් දෙන්න පුලුවන්ද ඔයාට?
    මෙහෙම අහනව කියලා මම "ඒක ඔයාලගේ තැනක් නෙවෙයි කියලා කියනව නෙවෙයි ඔන්න.."
    :)