හැදුනු_වැඩුනු_Games

Thilan88

Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    2028 වෙද්දී කොහොම තියෙයිද :shocked:

    2028 කෙලින්ම මොලේට ඩවුන්ලොඩ් කරගන්න පුලුවන් වෙයි.නැත්තම් මේ ෆිල්ම් එකේ වගේ වෙයි.මේකේ විදියටනම් 2022...
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ඇයි ඒත් ඒ කාලෙ ගොඩාක් ජනප්‍රිය වෙච්ච IGI එකේ අලුතෙන් එකක් ආවෙ නැත්තෙ...
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඇයි ඒත් ඒ කාලෙ ගොඩාක් ජනප්‍රිය වෙච්ච IGI එකේ අලුතෙන් එකක් ආවෙ නැත්තෙ...

    නිකමට google කලේ..
    අලුත් එකක් එනව කිහාන් කො

    :shocked:

    tDByVEFfwDoP7pa4aqQKfL-650-80.jpg



    https://www.pcgamer.com/project-igi-were-going-in-is-in-development/
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    ඒ Crash Bandicoot pc game ekak or android ekak na ne bn? PSP ekakin gahuwa.. patta athel ekak eeka, psp valatai playstaion valatai enava.. pc or android enava nam mava danuvath karahanko machan la..