හැදුව රජු නැත

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    2010863.jpg


    යුතුකම් කලත් නොපමා
    අමතකව අද නුඔට මා
    සිටිනේ දුකින් කල් යවමිනා
    අසරණව එක් තැනට වීලා

    වැදු මව නුඔ සැතපුවා උකුලේ හොවා
    පෙවූ කිරි බිදු ගනන් කල හැකිදෝ බලා
    යහපත පෙරදැරිව හොද ගුණ දම් දෙවා
    හැදුව රජු අද ගොහින් කොහිදෝ සිත දවා

    උබත් දරු දකියි මතුයම් දිනකදී
    උගන්වනු උන්ට මවට සළකනු පනදිදී
    ඇතත් ආලය ලොව විවිධ වූ නම් දිදී
    මව්ගෙ ආලය වටී ඉන් මුල් තැන ලැබී
     

    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    ගොඩක් ලස්සණයි ...සහෝ.....මවකගේ ආදරය අකුරැ කරලා තියෙනවා .....ගොඩක් ලස්සණයි ....
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    හරිම ස0වෙදි නිර්මානයක් කසුන් ...
    අද දවසෙ ගොඩක් දෙමව්පියන් අත් වදින ස්0වෙදි ප්‍රශ්නයක් අපුරෑවට නිර්මානයකින් අපිට ගෙනත්..

    සාර්ථක නිර්මනයක්

    man onna dekema comment kala
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Nohithapu mohothaka me kaviya dakala matath hithuna mage amma monatharam wasanawanthada kiyala... Godak ammalage kathawa eka klavi peli tikakin wisthara karala thiyenawa..
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ගොඩක් ලස්සණයි ...සහෝ.....මවකගේ ආදරය අකුරැ කරලා තියෙනවා .....ගොඩක් ලස්සණයි ....

    ස්තූතියි ඔබට....
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ගොඩක් හොඳ නිර්මාණයක් යාළුවා...

    ඇතත් ආලය ලොව විවිධ වූ නම් දිදී
    මව්ගෙ ආලය වටී ඉන් මුල් තැන ලැබී

    හැමදාම වගේ , ස්තූතියි මචන්
    :):)
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    හරිම ස0වෙදි නිර්මානයක් කසුන් ...
    අද දවසෙ ගොඩක් දෙමව්පියන් අත් වදින ස්0වෙදි ප්‍රශ්නයක් අපුරෑවට නිර්මානයකින් අපිට ගෙනත්..

    සාර්ථක නිර්මනයක්

    man onna dekema comment kala

    ස්තූතියි මචන් , ඇත්තටම ගොඩක් තැන් වල මේ වගේ කථා ,
    :(:(
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    Nohithapu mohothaka me kaviya dakala matath hithuna mage amma monatharam wasanawanthada kiyala... Godak ammalage kathawa eka klavi peli tikakin wisthara karala thiyenawa..

    ඔබගේ අදහස් වලට ස්තූතියි