sanweedi nirmanayak saho.. subapatum!!
සංව්දි නිර්මාණයක්
අපූරැයි
yep!
elz machan maxxa...
lassanai saho !!++
so ture
Ela ela
ammalawa amataka karala dala inna daruwo kochchara innawada... e aya kiyawanna one poem ekak..niyamai!
අම්ම කෙනෙක්ට මෙහෙම වෙන්න දීල රජ උනාට මොකටද....
සංවේදී නිර්මාණයක්
ela ela...............
lassanai macho....hithata wadinawa.................
ලස්සනයි කසුන්![]()
සංවේදී නිර්මාණයක් කසුන් අයියේ.....ඒ වගේම මම මේ නිර්මාණය දකින්නේ සමාජ මෙහෙවරක් විදිහට.....මගෙන් සුභ පැතුම්...
උඹේ කවි හැකියාවනම් කිසිම වෙනසක් නෑ බං
හැමදාමත් වගේ හිතට වදින්න ලස්සනට කවි ලියනව![]()



