හැදුව රජු නැත

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,450
    113
    37
    ෙමි වෙග් සිදුවීමි අද සමාජෙය් වැඩිෙවමින් තිෙයනවා. ලංකාෙවි වැඩිහිටි නිවාස වැඩිෙවලා තිෙයන්නේ ඒක ෙවන්න ඇති. කණගාටුදායකයි...

    ෙමි කවි ෙපල ඒ අසරණ මවෙග් ෙකා්ණෙයන් සංෙවිදීව ලියවිලා තියනවා...
    ෙහාද නිර්මාණයක් කසුන් සෙහා්දරයා.....

    අද මුදල් මත පදනම් වූ මිනිසුන් පිරිසක් , සංවේදීභාවය නෑ , ඒකයි මූලික හේතුව ...
     
    cooldilanka

    Member
    Jan 10, 2009
    106
    2
    0
    ja-ela
    "අද මුදල් මත පදනම් වූ මිනිසුන් පිරිසක් , සංවේදීභාවය නෑ , ඒකයි මූලික හේතුව ..."
    ඇත්තම ඇත්ත කතාව....
    අනර්ඝ නිර්මාණයක්

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,450
    113
    37
    "අද මුදල් මත පදනම් වූ මිනිසුන් පිරිසක් , සංවේදීභාවය නෑ , ඒකයි මූලික හේතුව ..."
    ඇත්තම ඇත්ත කතාව....
    අනර්ඝ නිර්මාණයක්

    ස්තූතියි ඔබට
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    මවකගේ ආදරය දෙවෙනි වෙන්නේ බුදුනට පමණයි කියලා මම අහල තියෙනවා. තම පුතුන් රජුන් කරපු මවුවරු විශාල පිරිසක් අද වෙද්දි ‍මහළු නිවාස වල පාළුවෙන් දුකෙන් කාලය ගත කරනවා.
    මේ දේවල් නිවැරදි කර ගන්නවනම් තාමත් අපි පරක්කු නෑ. එහෙම නොවුනොත්.................. අනේ මන්දා

    සංවේදී නිර්මාණයක්.....
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,450
    113
    37
    මවකගේ ආදරය දෙවෙනි වෙන්නේ බුදුනට පමණයි කියලා මම අහල තියෙනවා. තම පුතුන් රජුන් කරපු මවුවරු විශාල පිරිසක් අද වෙද්දි ‍මහළු නිවාස වල පාළුවෙන් දුකෙන් කාලය ගත කරනවා.
    මේ දේවල් නිවැරදි කර ගන්නවනම් තාමත් අපි පරක්කු නෑ. එහෙම නොවුනොත්.................. අනේ මන්දා

    සංවේදී නිර්මාණයක්.....

    Thanks For the Comment