හැන්ගිච්චා එලියට අරන් දෙනවා..........
මේක මට තිබුන ප්රශ්නයකට මමම හොයාගත්ත පිලිතුරක්..
මගේ පෙන් ඩ්රයිව් එකේ වයිරස් ඇවිත් ෆෝල්ඩර් ඔක්කම හැන්ගුවා..
වයිරස් අයින් කලත් හන්ගපු ෆොල්ඩර්ස් පෙන්නුවේ නෑ.. ඒකට මට අහම්බෙන් පොඩි සොෆ්ට් කෑල්ලක් හම්බුනා.. ඒකෙන් හැන්ගිච්චා එලියට අරන් දෙනවා..
ඕනවෙන නිසා ඩවුන් කරලා තියාගන්න..
USB show