අපේ කාන්තා බලය දැකලා රනිල් බයවෙලා.. දැන් අත් ඔසවා යටත් වෙනු.. ජාතික ජන බලවේගයේ කාන්තා බලය හමුවේ රනිල් වික්රමසිංහට ඉතිරි වී ඇත්තේ අත්දෙක ඔසවා පරාජය පිළිගැනීම පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි. ජාතික ජන...