හැන්සප්.... යටත්වෙනු..... බුහහහා

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    අපේ කාන්තා බලය දැකලා රනිල් බයවෙලා.. දැන් අත් ඔසවා යටත් වෙනු..

    ජාතික ජන බලවේගයේ කාන්තා බලය හමුවේ රනිල් වික්‍රමසිංහට ඉතිරි වී ඇත්තේ අත්දෙක ඔසවා පරාජය පිළිගැනීම පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.​

    ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවීමට මෙතෙක් සම්බන්ධ නොවූ දැවැන්ත බලවේගයක් ලෙස කාන්තාවන් පෙරමුණට ඇවිත් සිටින බවද හෙතෙම පැවසීය.​

    ඒ මහතා මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමිනි.​

    2025 වසරට පය තබන්නේ මාලිමාවේ පාලනයක් යටතේ බවද එහිදී ඔහු තවදුරටත් කියා සිටියේය.​

     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113

    අපේ කාන්තා බලය දැකලා රනිල් බයවෙලා.. දැන් අත් ඔසවා යටත් වෙනු..

    ජාතික ජන බලවේගයේ කාන්තා බලය හමුවේ රනිල් වික්‍රමසිංහට ඉතිරි වී ඇත්තේ අත්දෙක ඔසවා පරාජය පිළිගැනීම පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

    ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවීමට මෙතෙක් සම්බන්ධ නොවූ දැවැන්ත බලවේගයක් ලෙස කාන්තාවන් පෙරමුණට ඇවිත් සිටින බවද හෙතෙම පැවසීය.

    ඒ මහතා මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමිනි.

    2025 වසරට පය තබන්නේ මාලිමාවේ පාලනයක් යටතේ බවද එහිදී ඔහු තවදුරටත් කියා සිටියේය.

    යටත් වෙන්න කලින් මහින්දගෙන් අහන්න වෙයි
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    422878677_400440349170872_7151850269014605060_n.jpg
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,586
    6,907
    113
    Gedara
    අම්බෝ ගෝටාභය ට වඩා කැම්‍රිම ආතල් එකක් ගන්න පුලුවන් වෙයි වගේ මුන්ගෙන් 🤣🤣🤣
     
    • Haha
    Reactions: 2osama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113

    JVP ගෑණුන්ට ගණිකා Permit දෙනවා
    පොහොට්ටු ගෑනුන්ට පර්මිට් නැතුව ඕනෙ තැනක වැඩේ කරන්න දෙනවද? එතකොට ගූපි ගෑනුන්ට?