විග්නේශ්වරන්ගේ කට කැඩිච්ච කතාව නෙවෙයි බන්
පාර්ලිමේන්තු මන්ත්‍රී පේ‍්‍රමලාල් ජයසේකරට අපහාස වන ආකාරයේ ප‍්‍රකාශ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස පාර්ලිමේන්තුවේ සභා නායක ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පිළිගෙන ඇති නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පාර්ලිමේන්තු සැසි වලට සහභාගි වීමේ අවස්ථාව අහිමි කිරීමට අවස්ථාවක් නැති බවත් ඔහු පැවසීය.
අද පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමින් ඔහු මෙම ඉල්ලීම කලේය.
විපක්‍ෂය කියන ආකාරයට එම මන්ත්‍රීවරයාගේ අයිතිවාසිකම් අහෝසි කළ නොහැකි බව ඔහු තව දුරටත් කියා සිටියේය.