හැප්පිලා බලමු...ඒ කාලේ දීපු පකීර් ටෝක්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,604
    16,475
    113
    ඕකුන් රටට කරපු පව් පල දෙන්නත් ඕන..

    wrgsfk9.jpeg
     

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    අපේ අන්‍රයියා බොරු කියන්නේ නෑනෙ. හැප්පිලා බැලුවනෙ, එච්චරයි. එතනින් එහාට මොනවත් කිව්වේ නෑනෙ. ඇයි මේ නිකන් මඩ ගහන්නෙ?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,693
    75,793
    113

    හැප්පිලා බලමු කියලා විතරයි නේද කිව්වෙ? වෙන දෙයක් කරනවා කිව්වද? ඒක තමා කියන්න අනුර ආවට ගියාට කතා කරන්නෙ නෑ කියලා. මිනිස්සු තමා ඕක වැරදියට තේරුම් අරන් තියෙන්නෙ. අපේ නායකයා හීනෙන්වත් බොරු කියන්නෙ නෑ. සත්තයි , අම්මපා 🤭 🤭
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    අපේ අන්‍රයියා බොරු කියන්නේ නෑනෙ. හැප්පිලා බැලුවනෙ, එච්චරයි. එතනින් එහාට මොනවත් කිව්වේ නෑනෙ. ඇයි මේ නිකන් මඩ ගහන්නෙ?
    ekane happila baluwa kiwwa wagema. ba happenda bawa dana gattha. ඇයි අවුල්ද 😝
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,374
    1
    4,075
    113
    still there are people who believe them similar to people who believed previous corrupt govt s for more than 50 years. This time it is worse. eg what happened to the salary of MPs . Abolished? or going to party HQ?
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    ඕකුන් රටට කරපු පව් පල දෙන්නත් ඕන..

    wrgsfk9.jpeg
    මුන් මෙහෙම ඉන්නවා දැක්කම කොලොබ කෙල්ලොනට් හිතෙනවා ඇති කොලබ ලොන්ත කොල්ලෙක් බදිනවට වඩා මේ වගේ වියලි කලාපේ පාදන් වෙච්ච experience පට්ට hardy ඩයල් එකක් බැන්දනම් මොනවා නැති උනත් කොළ බොක්කට යන්ඩ කෙල ගන්ඩ තිබ්බා කියලා 😀
     
    Last edited:

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,452
    1
    17,244
    113
    −273.15°C
    අනුරයියා වගේ කාටවත් බය නැති ප්‍රසිඩන්ට් කෙනෙක් ඉන්නකොට රටේ මිනිස්සුත් දැන් බය නැතුව පාතාලේ උන් එක්ක හැප්පෙනවා.

    අනුරයියා rocked, පාතාලෙ shocked!

    "හරි,හැප්පිලා බලමු."
    - AKD
     
    • Haha
    Reactions: KDH