බැහැ බන් ඝර්ෂණයක් නැහැනේ වාහන ටයර් වල වගේ... ටක් ගාල හරවන්න බෑ... ටික ටික තමයි වෙන්නෙ ,,, ඔහොම වෙන්නෙත් කලාතුරකින් නැව් දෙකේම උන්ගෙ අවධානය නැතිවෙන්න එපැයි,,, හිමිහිට හැරි හැරි යද්දි වෙන්න ඕනි ඒව වෙලා ඉවරයිනැව් දෙකක් හැප්පෙන්නේ කොහොමද බන්.......පාරේ යද්දි වගේ වෙට්ටුවක් දාලා ශේප් වෙන්න බැරිද.........![]()
ඉන්ෂුවරන්ස් මචන්ado ban mewwa apahu gewanne kohomada ban customers lata ,watinakamata wada denawada

ආයි ගොඩ ගත්තට වැඩක් නැහැ සහෝ... ඉන්ෂුවරන්ස් කරල තියෙන නිසා අවුලක් නැහැනෙado athule tiyena badu tika
vehicles ehema goda gannawada ban owage tiyena?
![]()

ආයි ගොඩ ගත්තට වැඩක් නැහැ සහෝ... ඉන්ෂුවරන්ස් කරල තියෙන නිසා අවුලක් නැහැනෙ![]()


