හැප්පිල,පෙරලිල,බිම ඇනිලා වරෙව්

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නැව් දෙකක් හැප්පෙන්නේ කොහොමද බන්.......පාරේ ‍යද්දි වගේ වෙට්ටුවක් දාලා ශේප් වෙන්න බැරිද.........:baffled:
    බැහැ බන් ඝර්ෂණයක් නැහැනේ වාහන ටයර් වල වගේ... ටක් ගාල හරවන්න බෑ... ටික ටික තමයි වෙන්නෙ ,,, ඔහොම වෙන්නෙත් කලාතුරකින් නැව් දෙකේම උන්ගෙ අවධානය නැතිවෙන්න එපැයි,,, හිමිහිට හැරි හැරි යද්දි වෙන්න ඕනි ඒව වෙලා ඉවරයි
     

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    පිස්සු කොර....
    8.gif
    6.gif
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    නියම ත්‍රෙඩ් එක කොල්ලෝ........ ඔන්න මෙදා පොටේ නම් රෙප් දෙන්න පුළුවන් වුනා........

    බයිද වේ කන්ටේනර් ලෑෂින් ගැන විස්තරයක් දාහන්කො........
     
    • Like
    Reactions: crazyasa

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ආයි ගොඩ ගත්තට වැඩක් නැහැ සහෝ... ඉන්ෂුවරන්ස් කරල තියෙන නිසා අවුලක් නැහැනෙ :)

    අඩෝ ගොඩ ගන්නේ නැද්ද බන් අපරාදෙනේ
    ෂික් මට නැවක් නෑනේ ඕක හොයාගෙන යන්න

    :(:(:(
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    Bump :dull:
    You must spread some Reputation around before giving it to crazyasa again.
     
    Last edited: