Bump
You must spread some Reputation around before giving it to crazyasa again.
නියම ත්‍රෙඩ් එක කොල්ලෝ........ ඔන්න මෙදා පොටේ නම් රෙප් දෙන්න පුළුවන් වුනා........
බයිද වේ කන්ටේනර් ලෑෂින් ගැන විස්තරයක් දාහන්කො........
ඉන්ෂුවරන්ස් වලින් ගෙවනව මචන්ඔය නැව් වල තියෙන කන්ටේනර් පෙට්ටි ඇතුලෙ තියෙන බඩු වලට ගෙවන්නෙ මොක්කුද බං..? ඔව්වට වතුර ගිහින් විනාස වෙනවනේ සම්පූර්ණම..
Asa! Ai nawwalata ganunge nam danne godak welawata?
