Ohoma eewa wenawa bn ganan ganna epa ubath...unta ubata baninna puluwannam uba ai un gana ochchara hithanne, uba ube paduwe unwa dakkath nodakka wage palayan lord pakeer wage...
Thanks machan!
Podi Silva - පොඩි සිල්වා;22641261 said:මාර ප්රශ්න නේද බන් මිනිස්සුන්ට තියෙන්නේ
මානසික පීඩා ඔක්කොටොම වැඩිය ගොඩක් අයට![]()
![]()
Thanks machan!
මොකක්ද බන් කාර් එක ක්විඩ් suv එකක්ද බයික් ටයර් එකක් වැදිලා ඩැමේජ් වෙන්න
Honda Insight (Tyre eka buffer eka yata hariye thada wela, yakada nemeine buffer)
ගනං ගන්න එපා බං. ඉස්කෝලේ කාලෙදි සර්ලා අපිට කොච්චර බණිනවද කෝ අපි ඒවා හිත හිත ඉන්නවද?ගුරුවරු බණින්නේ ළමයි හදා ගන්න. ළමයි වැරදි කරද්දි.
හිතපං උඹේ අතිනුත් අවංකවම වැරැද්දක් උනා. අරුන් දෙන්නා උඹට බැන්නා. උන් දෙන්නා ගුරුවරු කියලා හිතපං. උඹ දැන් ඔය වරද ආයි කරන්නෙ නැ. මොකද රිවස් කරන්න යද්දි උඹට මතක් වෙනවා සයිඩ් කන්නාඩි වලින් විතරක් බලලා මදි එහා පැත්තේ සීට් එකේ හෙඩ්රෙස්ට් එක පිටිපස්සෙන් අත තියලා පස්සට හැරෙන්න ඕනේ කියලා. ඕවා ජීවිතේට පාඩම් කර ගනිං බං. පසුතැවිලි වෙවී ඉන්න නෙවෙයි තමන්ගේ වරද නිවැරදි කර ගන්න. සමාජයෙන් අහන්න ලැබෙන හොදට වඩා ඔන්න ඔය බැනුම් ජීවිතේට පාඩම් බං
මේකයි බං ක්රමේ
![]()
Thanks machan!
ගුරුවරු බණින්නේ ළමයි හදා ගන්න. ළමයි වැරදි කරද්දි.


