හැප්පුනා

thawa_dawasak

Junior member
  • Apr 13, 2017
    110
    22
    18
    Colombo
    Ohoma eewa wenawa bn ganan ganna epa ubath...unta ubata baninna puluwannam uba ai un gana ochchara hithanne, uba ube paduwe unwa dakkath nodakka wage palayan lord pakeer wage...

    Thanks machan!

    Podi Silva - පොඩි සිල්වා;22641261 said:
    මාර ප්‍රශ්න නේද බන් මිනිස්සුන්ට තියෙන්නේ
    මානසික පීඩා ඔක්කොටොම වැඩිය ගොඩක් අයට :( :(

    Thanks machan!

    මොකක්ද බන් කාර් එක ක්විඩ් suv එකක්ද බයික් ටයර් එකක් වැදිලා ඩැමේජ් වෙන්න

    Honda Insight (Tyre eka buffer eka yata hariye thada wela, yakada nemeine buffer)

    ගනං ගන්න එපා බං. ඉස්කෝලේ කාලෙදි සර්ලා අපිට කොච්චර බණිනවද කෝ අපි ඒවා හිත හිත ඉන්නවද? :D ගුරුවරු බණින්නේ ළමයි හදා ගන්න. ළමයි වැරදි කරද්දි.
    හිතපං උඹේ අතිනුත් අවංකවම වැරැද්දක් උනා. අරුන් දෙන්නා උඹට බැන්නා. උන් දෙන්නා ගුරුවරු කියලා හිතපං. උඹ දැන් ඔය වරද ආයි කරන්නෙ නැ. මොකද රිවස් කරන්න යද්දි උඹට මතක් වෙනවා සයිඩ් කන්නාඩි වලින් විතරක් බලලා මදි එහා පැත්තේ සීට් එකේ හෙඩ්රෙස්ට් එක පිටිපස්සෙන් අත තියලා පස්සට හැරෙන්න ඕනේ කියලා. ඕවා ජීවිතේට පාඩම් කර ගනිං බං. පසුතැවිලි වෙවී ඉන්න නෙවෙයි තමන්ගේ වරද නිවැරදි කර ගන්න. සමාජයෙන් අහන්න ලැබෙන හොදට වඩා ඔන්න ඔය බැනුම් ජීවිතේට පාඩම් බං
    මේකයි බං ක්‍රමේ
    iStock_000009227308Medium_e0f27add0f45fc07c052fc77ed61eed9.jpg

    Thanks machan!
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඈ බන් බයික් එකේ ටයර් එක වැදලා බෆර් එක ඩැමේජ් වෙන්න උඹ නයිට් රයිඩර් මොඩ් එකෙන්ද රිවස් කලේ
    :dull::dull::dull::dull:
     
    thawa_dawasak

    Junior member
  • Apr 13, 2017
    110
    22
    18
    Colombo
    ඈ බන් බයික් එකේ ටයර් එක වැදලා බෆර් එක ඩැමේජ් වෙන්න උඹ නයිට් රයිඩර් මොඩ් එකෙන්ද රිවස් කලේ
    :dull::dull::dull::dull:

    rear_bumper.jpg

    මේ වගේ බෆර් එකක් තියෙන්නෙ, ඔන්න ඔය රවුම් කරලා තියෙන light එක ඇතුලට එබුන :(
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,992
    113
    රතිඤ්ඤයක මැටි කට්ටෙ පැත්ත පුකේ ගහගෙන සේවා නූලට ලයිටරේ අල්ලපන්
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Cam ekak thiyenawa ban, kalabaleta mata uuwa click une ne :(

    ගණන් ගන්න එපා බන් කලබල උනාම මිනිස්සු අතින් වැරදි වෙනවා , සමහර වෙලාවට ඔතන බයික් එක නෙවෙයි අලියෙක් හිටියත් උඹට පෙන එකක් නෑ මොකද උඹේ ඔලුවේ තියෙන්නේ ඉස්සරහ තියෙන වාහනේ ගැන නේ
     
    thawa_dawasak

    Junior member
  • Apr 13, 2017
    110
    22
    18
    Colombo
    ane banapu unta **ka ganna kiyala athal eke idapan ban.....
    ballo biruwata kadu paath wenawada?

    ගණන් ගන්න එපා බන් කලබල උනාම මිනිස්සු අතින් වැරදි වෙනවා , සමහර වෙලාවට ඔතන බයික් එක නෙවෙයි අලියෙක් හිටියත් උඹට පෙන එකක් නෑ මොකද උඹේ ඔලුවේ තියෙන්නේ ඉස්සරහ තියෙන වාහනේ ගැන නේ

    Thanks machan!
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    Owa ohoma tama bn.. godak unta ohoma scene wenwa.. oka tika dawasakin amataka wela yayi.. ohoma ekak unama matat upset yanwa.. hitanne natiwa idapan
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,294
    16,014

    :yes::yes: