හැපී එන්ඩින් එපා කිව්වම සුද්දව ස්පා එකෙන් එළවලා

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    බොරු නේ.... කැමරා කරන්න එපා කිව්ව එකට මූ එන්න ඇත්තේ.... බලපන් වීව්ස් ගන්න කරන හිඟන වැඩ.... නිග්ගෙක් නිග්ගියෙක් ලවා මසා එකක් දාගන්න එක උන්ගේ අභිමානේට හොඳ ඇති

    Last edited:

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    WoI2OKw.png
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,984
    113
    බොරු නේ.... කැමරා කරන්න එපා කිව්ව එකට මූ එන්න ඇත්තේ.... බලපන් වීව්ස් ගන්න කරන හිඟන වැඩ.... නිග්ගෙක් නිග්ගියෙක් ලවා මසා එකක් දාගන්න එක උන්ගේ අභිමානේට හොඳ ඇති
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,599
    10,428
    113
    44
    Living in an Atom
    මමත් එහෙම දවසක් මසාජ් එකකට ගියා. මසාජ් කරපු කෙල්ල අතේ ගහන්න ගත්තා. මම එපා කිවිවට ඇහුවේ නැහැ බලෙන්ම ගහන්න ගත්තා. ඉතින් මම යවන්නේ නැතිව හිටියා. එයාටම එපා වෙලා අතේ ගහන එක නැවැත්තුවා අත රිදෙනවා කියලා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,897
    23,578
    113
    මමත් එහෙම දවසක් මසාජ් එකකට ගියා. මසාජ් කරපු කෙල්ල අතේ ගහන්න ගත්තා. මම එපා කිවිවට ඇහුවේ නැහැ බලෙන්ම ගහන්න ගත්තා. ඉතින් මම යවන්නේ නැතිව හිටියා. එයාටම එපා වෙලා අතේ ගහන එක නැවැත්තුවා අත රිදෙනවා කියලා.
    Uba naggan inna ati
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    අනේ මන්දා ඉතිං, ලංකාව tourism කරනවා කියලා අර සුද්දට මෙහෙම වුනා, අර සුද්දි පාරේ යද්දි එකෙක් පස්සෙන් ආවා, බලාගෙන හිටියා, අරූට කඩේ එකා වැඩි මිලට වික්කා... කිය කිය මේ හැම එකක්ම මහා news වෙනවා නම් දැන් දැවැන්ත විදිහට tourism කරන scam රටවල නැද්ද? ඒ රටවල scam තිබ්බා කියලා tourists ලා යන්නෙ නැද්ද? එහෙම නැත්නම් අනී මේ අපේ රටේ සුද්දන්ට හැම දේම අඩුවට දෙනවා අනේ එන්නකෝ, අනික් රටවල මිල වැඩියි ඒ නිසා අපෙනුත් මල් ගන්නකෝ ක්‍රමයට tourism කරන්න කියලද ඉල්ලන්නේ?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    • Haha
    Reactions: shenat