හැපී කව්

Antare 2.0

Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    මන්නම් කම්මැලි හිතුනම ජෙප්පොන්ට බැනලා අවුස්සගන ආතල් එකක් ගන්නවා.
     
    • Haha
    Reactions: Alexb

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,236
    10,130
    113
    kalpana karna eka. ita passe kalpana karanne ai kiyala hithala kalpana karnawa. eeta ehma kalpana karannath hetuwene ai kiyala aye kalpana karnawa.

    d074e866f0c3e930800d89481abf530c.gif
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,782
    6,863
    113
    Chess
    sex with GF
    Studying english

    තව මම හදපු මාළු මිරිස් ගස් තුනක් තාක්කලි ගස් 5ක් අමු මිරිස් ගස් 15 ක් මෑ වැල් එහෙම තියෙනව ඒවාගේ ගෙඩි කරලා හදෙද්දී මාර ආතල්
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    පොත් බලනව, ෆිලුම් බලනව, සින්දු අහනව, බොන තැන නොබී ඉඳල බෙබාලගෙන් ෆන් ගන්නව, කොල්ලොත් එක්ක සෙට් වෙලා කියවනව, ඔක්කොම එපා වුනාම බයික් එකත් අරන් පාරට පනිනව, අවස්ථානුකූලව තවත් ඒව... :love2: :love2:
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,998
    18,672
    113
    34
    Hell
    Anime
    Tv series
    Comic / Manga/ Manhwa කියවනවා
    valorant / CODM ගහනවා
    Alcoholism 🥴🥃 ( liquor & marijuana)
    Reddit , ticktock & entertainment site's වල රවුම් ගහනවා
     
    • Like
    Reactions: Solo Rider

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,568
    113
    Chess
    sex with GF
    Studying english

    තව මම හදපු මාළු මිරිස් ගස් තුනක් තාක්කලි ගස් 5ක් අමු මිරිස් ගස් 15 ක් මෑ වැල් එහෙම තියෙනව ඒවාගේ ගෙඩි කරලා හදෙද්දී මාර ආතල්
    Ses vitharada love nadda?? 😂 what's your chess rating??
     
    • Haha
    Reactions: Solo Rider

    pdkuma

    Well-known member
  • May 22, 2016
    641
    773
    93
    අඩේ ඇත්තටම මේ දවස් වල පට්ට ස්ට්‍රෙස් එකක් තියෙන්නෙ බං. මලත් පනිනව බං ඉසසරට වැඩිය.
    විනොදෙ කියල ඉතිම් ටැක්ටරේ තමයි මේ දවස් වල.
     
    • Like
    Reactions: Solo Rider