හැබැයි ඒකත් මරු නේද

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,027
    1
    43,445
    113
    රෑ දොලහට නැකත් ගන්න එක
    පොඩි හොල්මං ෆන් එකක් ගන්න පුලුවන්
    තූති බබාලවත් නැගිට්ටවල තියා ගමු...
     
    • Haha
    Reactions: Asmodeus

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,031
    34,511
    113
    රෑ දොලහට නැකත් ගන්න එක
    පොඩි හොල්මං ෆන් එකක් ගන්න පුලුවන්
    තූති බබාලවත් නැගිට්ටවල තියා ගමු...
    උඹට පොඩි බබ්බු ගැන ආසාවක් ඇතිවෙනවද?
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    අපිනම් කතෝලික අපි ඕවා විශ්වාස කරන්නෙත් නෑ සිංහල අවුරුද්ද සමරන්නෙත් නෑ.අපි පැවත එන්නේ ආදම් සහ ඒවා ගෙන්.
     
    • Haha
    Reactions: AnuradhaRa

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,031
    34,511
    113
    අපිනම් කතෝලික අපි ඕවා විශ්වාස කරන්නෙත් නෑ සිංහල අවුරුද්ද සමරන්නෙත් නෑ.අපි පැවත එන්නේ ආදම් සහ ඒවා ගෙන්.
    අපි පැවතගෙන එන්නේ සිංහයෙක්ගෙන්. අපේ ආච්චි කෙනෙක් සිංහයෙක් එක්ක ඇමිනිලා තමයි අපේ පරම්පරාව බිහි වුනේ
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    අපි පැවතගෙන එන්නේ සිංහයෙක්ගෙන්. අපේ ආච්චි කෙනෙක් සිංහයෙක් එක්ක ඇමිනිලා තමයි අපේ පරම්පරාව බිහි වුනේ
    ඒකනේ තොපේ ආරම්බයත් බොරුවක්.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,027
    1
    43,445
    113
    මෝඩ බබාලට කන්න රසකැවිලි දෙනව කියල රවට්ටල තියා ගන්න පුලුවන් 😅
     
    • Haha
    Reactions: Asmodeus