හැබැහින් දැකපු දෙවියන්

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    හැබැහින් දැකපු දෙවියන්

    දවසක් අම්මා වෙනද වගේම අපි හැමෝටම බත් බෙදල දුන්න....මමත් බත් එක අරන් ගිහිල්ල පැත්තකට වෙලා කෑවා ....කාලා ඉවර වෙලා තව මොනවා හරි බෙදාගන්න හිතාගෙන මම ගියා කුස්සිය පැත්තට....අම්ම කුස්සියේ හිදගෙන කනවා..
    මට අහම්බෙන් වගේ බැලුනා අම්මගේ බත් එක දිහා.එක හිස්...අම්මා එක අතකින් පිගාන මුවාකරගෙන කනවා වගේ පෙන්නනවා...
    පස්සෙයි මම දැනගත්තේ එදා පවුලේ හැමෝටම බත්බෙදලා ඉවරුනාට පස්සේ අම්මට කන්න බත් ඉතුරුවෙලා නැහැ කියල....

    මේක ලියද්දිත් අම්මව මතක් වෙනවා......දෙමව්පියන්ගේ ආදරය කැපකිරීම තේරෙන්නේ කවදාක හරි අපිත් දෙමව්පියන් වුනු දාට.....
    මොන අසරණ කම තිබ්බත් දෙමව්පියන්ව අමතක කරන්න එපා..

    මුතුමුදලිගේ නිශ්ශංක


    423192_423031321099853_200678026_n.jpg
     

    Lacky Shan

    Member
    Sep 15, 2012
    1,607
    169
    0
    Negombo
    අනිවා යාලූ.. අම්මා කියන්නේ මිහිපිට ජිවත් වන සැබැ දෙවියන්..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපි බලාපොරොත්තු වෙන් ආදරය කලාත් නොකලාත් ඒ ආදරය අපිට කිසිම අඩුවකින් තොරව ලැබෙනවා නම්,
    ලැබෙන්නේ ඒ අම්මාගෙන් ලැබෙන ආදරයෙන් විතරයි...
    ඒ හින්දා ඒ ආදරයට අපි කවදාවත් කිසි ම දෙයකින් වත් වෛර කරන්නේ
    නැතිව ඒ ආදරයත් එක්ක ජිවත් වෙන්න උත්සහ ගමු..
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අම්මාගේ ආදරේ මෙච්චරයි කියල කියන්න කවදාවත් අම්මගේ ආදරේ මනින්න උත්සාහ කරන්නෙපා....... මොකාද ඒ ආදරේ අනන්තයි අපිරිමිතයි........ සංසාරේ ගෙවෙනකන්ම උත්සාහ කරත් ඒ ආදරේ මැනලා ඉවර කරන්න බෑ......

    රෙප්+ යාලුවා.......
     
    • Like
    Reactions: sebastian show

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    අපි බලාපොරොත්තු වෙන් ආදරය කලාත් නොකලාත් ඒ ආදරය අපිට කිසිම අඩුවකින් තොරව ලැබෙනවා නම්,
    ලැබෙන්නේ ඒ අම්මාගෙන් ලැබෙන ආදරයෙන් විතරයි...
    ඒ හින්දා ඒ ආදරයට අපි කවදාවත් කිසි ම දෙයකින් වත් වෛර කරන්නේ
    නැතිව ඒ ආදරයත් එක්ක ජිවත් වෙන්න උත්සහ ගමු..

    එතකොට අල්ලහ්ට මොකද වෙන්නේ?