හැබැහින් දැකපු දෙවියන්
දවසක් අම්මා වෙනද වගේම අපි හැමෝටම බත් බෙදල දුන්න....මමත් බත් එක අරන් ගිහිල්ල පැත්තකට වෙලා කෑවා ....කාලා ඉවර වෙලා තව මොනවා හරි බෙදාගන්න හිතාගෙන මම ගියා කුස්සිය පැත්තට....අම්ම කුස්සියේ හිදගෙන කනවා..
මට අහම්බෙන් වගේ බැලුනා අම්මගේ බත් එක දිහා.එක හිස්...අම්මා එක අතකින් පිගාන මුවාකරගෙන කනවා වගේ පෙන්නනවා...
පස්සෙයි මම දැනගත්තේ එදා පවුලේ හැමෝටම බත්බෙදලා ඉවරුනාට පස්සේ අම්මට කන්න බත් ඉතුරුවෙලා නැහැ කියල....
මේක ලියද්දිත් අම්මව මතක් වෙනවා......දෙමව්පියන්ගේ ආදරය කැපකිරීම තේරෙන්නේ කවදාක හරි අපිත් දෙමව්පියන් වුනු දාට.....
මොන අසරණ කම තිබ්බත් දෙමව්පියන්ව අමතක කරන්න එපා..
මුතුමුදලිගේ නිශ්ශංක

සිරා බන්..