හැමතැනම ලයිට් කපලා ආණ්ඩුවට කරන්න දෙයක් න&#3537

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    හැමතැනම ලයිට් කපලා ආණ්ඩුවට කරන්න දෙයක් න&#3537

    අද රට හැමතැනම ලයිට් කපලා. මම හිතන්නේ මේකට මේ ආණ්ඩුවට කරන්න දෙයක් නෑ. රාජපක්ෂලාගෙ කාලෙ විදුලිය ඉතිරි කළේ නැහැ. නාස්ති කළා. ජනවාරි 8 වෙනිදා රට බාර දෙන කොට විදුලි බල මණ්ඩලේ විදුලි සංචිත වල විදුලිය පොඩ්ඩක් වත් ඉතිරි කරල ගියේ නැහැ. බැසිල් රාජපක්ෂ ඩීල් එකක් දාලා තිබ්බ විදුලි සංචිත ටිකත් වියට්නාමෙටද කොහෙද වික්ක කතාවකුත් කියනවා. රනිල් ආපු දා ඉඳන් දැන් විදුලිය පොඩ්ඩ පොඩ්ඩ ඉතුරු කර ගෙන යනවා. එක පාරටම යථා තත්වයට ගන්න බැහැ. ටික කාලයක් යයි. පොඩ්ඩක් ඉවසන්න.
    :D:D:D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔව් ඔව් විදුලි යුනිට් බිලියන ගානක් ඩුබායිව බැකුවක දාලලු,
     
    Last edited:

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    රාජපක්සලගෙ කාලෙ ස්විමින් පූල් එකෙත් හෑන්ගුවෙ බ්න් විදුලිය