නයගරා ඇල්ල සංචාරය (චායාරූප 350)

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,784
    113
    Gampaha
    ඉරිසියාවෙන් බලපු තවත් ත්‍රෙඩ් එකක අවසානය. 8+ තෑන්ක්ස්.. :cool:ඔක්කොම බැලුව.. අර ගමනෙන් 90% ඩ්‍රයිව් කලා කිව්ව සීන් එක තේරුනේ නෑනෙ.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    Cruise Control කියන්නේ මචන් දැනට අවුරුදු දහයකට දොළහකට විතර කලින් වාහන වලට ආපු option එකක්. වාහනේ එකම වේගෙකින් ධාවනය කරන්න පුළුවන් හයිවේ එකක හෝ traffic නැති පාරක යන වෙලාවට මේ Cruise Control ස්විච් එක දැම්මාම accelerator එක පාගන් ඉන්නේ නැතුව accelerator එකෙන් කකුල අරගෙන steering wheel එක විතරක් අතින් control කරගෙන යන්න පුළුවන්. වාහනේ තියන පරිඝනකයෙන් වාහනේ වේගය ස්ථායීව තියාගන්නවා. බ්රේක් එකට කකුල තියපු ගමන් Cruise Control off වෙනවා. මේ රටවල් හුඟක් ලොකු හින්ද ගමනක් යනකොට හැතැක්ම සිය ගණන් එක දිගට එකම පාරේ යන්න වෙනවා. එතකොට මේ Cruise Control එක දෙයියෙක් වගේ. මම එතන දාල තිබ්බ පින්තුරේ රවුම් කරලා තියෙන්නේ Cruise Control switch එකයි ඒක on උනාම පත්තුවෙන ලයිට් එකයි.
     
    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    තැන්ක්ස් අයියේ
    2014 දියුනුවෙන් දියුනුවට යන්න සුබ පැතුම්
    car එක පට්ට ආ
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    තැන්ක්ස් අයියේ
    2014 දියුනුවෙන් දියුනුවට යන්න සුබ පැතුම්
    car එක පට්ට ආ

    ස්තුතියි සහෝදරයා.
    මේ කාර් එක මගේ නෙවෙයි බන්. මේක රෙන්ට් එකට අරන් ගියේ. මෙහෙ බහුතරයක් උදවිය දුර ගමනක් යද්දී වාහන රෙන්ට් එකට ගන්නවා. එහෙම කරන එක හැම පැත්තෙන්ම වාසියි.

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,784
    113
    Gampaha
    Cruise Control කියන්නේ මචන් දැනට අවුරුදු දහයකට දොළහකට විතර කලින් වාහන වලට ආපු option එකක්. වාහනේ එකම වේගෙකින් ධාවනය කරන්න පුළුවන් හයිවේ එකක හෝ traffic නැති පාරක යන වෙලාවට මේ Cruise Control ස්විච් එක දැම්මාම accelerator එක පාගන් ඉන්නේ නැතුව accelerator එකෙන් කකුල අරගෙන steering wheel එක විතරක් අතින් control කරගෙන යන්න පුළුවන්. වාහනේ තියන පරිඝනකයෙන් වාහනේ වේගය ස්ථායීව තියාගන්නවා. බ්රේක් එකට කකුල තියපු ගමන් Cruise Control off වෙනවා. මේ රටවල් හුඟක් ලොකු හින්ද ගමනක් යනකොට හැතැක්ම සිය ගණන් එක දිගට එකම පාරේ යන්න වෙනවා. එතකොට මේ Cruise Control එක දෙයියෙක් වගේ. මම එතන දාල තිබ්බ පින්තුරේ රවුම් කරලා තියෙන්නේ Cruise Control switch එකයි ඒක on උනාම පත්තුවෙන ලයිට් එකයි.
    Thx mama karalama na.. :dull: mehe owa nane.. :baffled: