හැමතැනම හොරු පරිස්සම් වෙයල්ලා

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔහොමවත් ඉතිරි උනේ මහින්ද මහත්තයා හින්දා 😁
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,106
    3
    118,810
    113
    Gampaha
    හපොයි මගේ එකේත් වේලාවකට ලොක් කාරාට ලොක් වේන්නේ නෑ එක දොරක්. දේපාරක් විතර lock, unlock කරාම තමා වැඩේ හරියන්නේ. ලැප් එක තමා හැම වේලේම ඔක ඇතුලේ තියේන්නේ. ඉයේත් atm එකට ගිහින් එනකොට දැක්කේ ලොක් වෙලා නෑ කියලා ඒ දොර. බොක්ක කූල් වෙලා ගියා. අවුලක් වෙලා නෑ.
    ඔර්ජිනල් සෙන්ටර් ලොක් ආපු වාහනයක්ද?
    නැත්තං ආෆ්ටර් මාකට් සෙන්ටර් ලොක් කිට් එකක් හයි කරලද?
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ඔර්ජිනල් සෙන්ටර් ලොක් ආපු වාහනයක්ද?
    නැත්තං ආෆ්ටර් මාකට් සෙන්ටර් ලොක් කිට් එකක් හයි කරලද?
    original
     
    • Wow
    Reactions: PHBhagya

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,408
    113
    කෑගල්ල
    ඔර්ජිනල් සෙන්ටර් ලොක් ආපු වාහනයක්ද?
    නැත්තං ආෆ්ටර් මාකට් සෙන්ටර් ලොක් කිට් එකක් හයි කරලද?
    දන්නේ නෑ alto 2015 එකක්. කොහොමද එන්නේ. ඔය කේස් එක පස්සේ දොරකටත් උනා. ඒක නිසාම handdle එක කඩලා ගියා. ඒක නිසා ඒක ගැන බලන්නේ නෑ. මොකද දැන් ඒ දොර කොහොම තිබ්බත් අරින්න පුලුවන් ඇතුලෙන් විතරයි. :lol: :lol:.
    මේ මාසේ නම් ඔය ටික හදාගන්න ඔනේ.
     
    • Wow
    Reactions: PHBhagya

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    1639029335589.png
     
    • Like
    Reactions: kinkon

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,106
    3
    118,810
    113
    Gampaha
    දන්නේ නෑ alto 2015 එකක්. කොහොමද එන්නේ. ඔය කේස් එක පස්සේ දොරකටත් උනා. ඒක නිසාම handdle එක කඩලා ගියා. ඒක නිසා ඒක ගැන බලන්නේ නෑ. මොකද දැන් ඒ දොර කොහොම තිබ්බත් අරින්න පුලුවන් ඇතුලෙන් විතරයි. :lol: :lol:.
    මේ මාසේ නම් ඔය ටික හදාගන්න ඔනේ.
    ඇල්ටො එකට ඔර්ජිනල් සෙන්ටර් ලොක් එන්නෙ නෑ...
    ආෆ්ටර් මාකට් සෙට් එකක් ඇත්තෙ.

    ඒවයෙ එන වයර් ඉක්මනට සවුත්තු වෙනව...
    වැඩ කරන්නෙ නැති දොරේ කනෙක්ශන් අවුලක් නැත්තං, සෙන්ටර් ලොක් මෝටරේ මාරු කරානං හරි යයි. රු 500ක් විතර වෙන්නෙ.

    සප්ලයි එන්නෙ නැත්තං, ටිකක් නටන්න වෙනව..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,408
    113
    කෑගල්ල
    ඇල්ටො එකට ඔර්ජිනල් සෙන්ටර් ලොක් එන්නෙ නෑ...
    ආෆ්ටර් මාකට් සෙට් එකක් ඇත්තෙ.

    ඒවයෙ එන වයර් ඉක්මනට සවුත්තු වෙනව...
    වැඩ කරන්නෙ නැති දොරේ කනෙක්ශන් අවුලක් නැත්තං, සෙන්ටර් ලොක් මෝටරේ මාරු කරානං හරි යයි. රු 500ක් විතර වෙන්නෙ.

    සප්ලයි එන්නෙ නැත්තං, ටිකක් නටන්න වෙනව..
    දේපාරක් විතර lock/unlock buttons මාරුවෙන් මාරුවට එබුවහම හරියනවා. එක පාරින්ම වෙන්නේ නැති එක අවුල. මේ දොරේ වෙන්නේ lock වේන්නේ නැති එක එක පාරින්. උඩට එනවා එක පාරම.

    කැඩුන දොරේ උනේ ඒකේ අනික් පැත්ත ලොක් එක ඇරුනේ නැති එක එකපාර. ඒක නිසා තමා ඇරිලා ඇති කියලා හැඩල් එක අල්ලපු වහම ටිකක් හයියේන් කැඩිලා ගියා.
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,106
    3
    118,810
    113
    Gampaha
    දේපාරක් විතර lock/unlock buttons මාරුවෙන් මාරුවට එබුවහම හරියනවා. එක පාරින්ම වෙන්නේ නැති එක අවුල. මේ දොරේ වෙන්නේ lock වේන්නේ නැති එක එක පාරින්. උඩට එනවා එක පාරම.

    කැඩුන දොරේ උනේ ඒකේ අනික් පැත්ත ලොක් එක ඇරුනේ නැති එක එකපාර. ඒක නිසා තමා ඇරිලා ඇති කියලා හැඩල් එක අල්ලපු වහම ටිකක් හයියේන් කැඩිලා ගියා.
    ඔයාට අප්හෝස්ටරි කඩාගන්නෙ නැතුව ගලවගන්න පුලුවන්නං,

    ඕක ගලවල, සෙන්ටර් ලොක් මෝටරේට බැට්‍රියෙන් ඩිරෙක්ට් කනෙක්ශන් දීල බලන්න වැඩ කරනවද කියල,
    එහෙම කරලත් හරියට වැඩ කරන්නෙ නැත්තං, ඒ කෑල්ල මාරු කරන්න.

    හොඳට වැඩ කරනවනං, වයර් වල අවුලක්...
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    Mage laptop bag eka issuwa eka parak mama gdra yaddi podi bag eke adum tika dagena ekale exam ekak karana gaman eke note tika dagena giya lap eke bag eke eka traveling bag eka uda araka thiyagena nindak giya laga htapu eka bag eka aran bahala ac eke nisa kauruth dakala ba poth wala bara lap eke bara wage thama kari horu inn