SI SI TI WI naddagedara gavadi. mn key eka aran giye karumeta lock ebuve na.
SI SI TI WI naddagedara gavadi. mn key eka aran giye karumeta lock ebuve na.
car eka lock karanna amathaka vela giya shades deka casing eka pitinma ussala. 6000s ganakda koheda. epavenava bn lankavama
horu pataw gahala bang 
ඔර්ජිනල් සෙන්ටර් ලොක් ආපු වාහනයක්ද?හපොයි මගේ එකේත් වේලාවකට ලොක් කාරාට ලොක් වේන්නේ නෑ එක දොරක්. දේපාරක් විතර lock, unlock කරාම තමා වැඩේ හරියන්නේ. ලැප් එක තමා හැම වේලේම ඔක ඇතුලේ තියේන්නේ. ඉයේත් atm එකට ගිහින් එනකොට දැක්කේ ලොක් වෙලා නෑ කියලා ඒ දොර. බොක්ක කූල් වෙලා ගියා. අවුලක් වෙලා නෑ.
ලංකාවනං හරිම හොර පවුලට අහුවෙල ඉන්නෙ.සතුටු වෙන්න....
හරිහමං හොරෙකුට අහුවුණානං,
බොනට් එක ඇරල එන්ජිමත් ගලවගෙන යනව...
originalඔර්ජිනල් සෙන්ටර් ලොක් ආපු වාහනයක්ද?
නැත්තං ආෆ්ටර් මාකට් සෙන්ටර් ලොක් කිට් එකක් හයි කරලද?
දන්නේ නෑ alto 2015 එකක්. කොහොමද එන්නේ. ඔය කේස් එක පස්සේ දොරකටත් උනා. ඒක නිසාම handdle එක කඩලා ගියා. ඒක නිසා ඒක ගැන බලන්නේ නෑ. මොකද දැන් ඒ දොර කොහොම තිබ්බත් අරින්න පුලුවන් ඇතුලෙන් විතරයි.ඔර්ජිනල් සෙන්ටර් ලොක් ආපු වාහනයක්ද?
නැත්තං ආෆ්ටර් මාකට් සෙන්ටර් ලොක් කිට් එකක් හයි කරලද?
.ඇල්ටො එකට ඔර්ජිනල් සෙන්ටර් ලොක් එන්නෙ නෑ...දන්නේ නෑ alto 2015 එකක්. කොහොමද එන්නේ. ඔය කේස් එක පස්සේ දොරකටත් උනා. ඒක නිසාම handdle එක කඩලා ගියා. ඒක නිසා ඒක ගැන බලන්නේ නෑ. මොකද දැන් ඒ දොර කොහොම තිබ්බත් අරින්න පුලුවන් ඇතුලෙන් විතරයි.![]()
.
මේ මාසේ නම් ඔය ටික හදාගන්න ඔනේ.
දේපාරක් විතර lock/unlock buttons මාරුවෙන් මාරුවට එබුවහම හරියනවා. එක පාරින්ම වෙන්නේ නැති එක අවුල. මේ දොරේ වෙන්නේ lock වේන්නේ නැති එක එක පාරින්. උඩට එනවා එක පාරම.ඇල්ටො එකට ඔර්ජිනල් සෙන්ටර් ලොක් එන්නෙ නෑ...
ආෆ්ටර් මාකට් සෙට් එකක් ඇත්තෙ.
ඒවයෙ එන වයර් ඉක්මනට සවුත්තු වෙනව...
වැඩ කරන්නෙ නැති දොරේ කනෙක්ශන් අවුලක් නැත්තං, සෙන්ටර් ලොක් මෝටරේ මාරු කරානං හරි යයි. රු 500ක් විතර වෙන්නෙ.
සප්ලයි එන්නෙ නැත්තං, ටිකක් නටන්න වෙනව..
ඔයාට අප්හෝස්ටරි කඩාගන්නෙ නැතුව ගලවගන්න පුලුවන්නං,දේපාරක් විතර lock/unlock buttons මාරුවෙන් මාරුවට එබුවහම හරියනවා. එක පාරින්ම වෙන්නේ නැති එක අවුල. මේ දොරේ වෙන්නේ lock වේන්නේ නැති එක එක පාරින්. උඩට එනවා එක පාරම.
කැඩුන දොරේ උනේ ඒකේ අනික් පැත්ත ලොක් එක ඇරුනේ නැති එක එකපාර. ඒක නිසා තමා ඇරිලා ඇති කියලා හැඩල් එක අල්ලපු වහම ටිකක් හයියේන් කැඩිලා ගියා.
Eeta wada lesi drive keragana yanewaසතුටු වෙන්න....
හරිහමං හොරෙකුට අහුවුණානං,
බොනට් එක ඇරල එන්ජිමත් ගලවගෙන යනව...