හැමදාම කදු නැගලා බැ බ්‍රො......
ලංකාව කියන්නෙ දූපතක්..
ඒ කියන්නෙ ලංකාව වටේම මුහුද...
එ උනත් අපේ රටේ කියෙන් කි දෙනෙක්ද මුහුදේ ලස්සන දැකලා තියෙන්නෙ........ ???
ඒකට ඉතිං එක හේතුවක් ලංකාවෙ ජෝතිස්ස කාරයො සෙට් එක.
වතුරෙන් අපලයි නේ මෙහෙ ඉන්න දූපත්වාසීන් ගෙන් 90%
ඔය ඔක්කොම අපල, ලෙඩ රෝග සුව වෙනවා මුහුදු වතුර පොඩ්ඩක් පාගලා පැයක් 2ක් නැවා නම්
--------------------------------
ලංකාවෙ මුහුදේ ගැඹුරේ ලස්සන බලන්න අද අපිත් එක්ක එකතු උන ලංකාවෙ සුපිරි බුලට් 2ක්
පොටො ටිකකුත් ගහගත්තා ඉතිං
Trekwings සමග Diving
හැමදාම කදු නැගලත් බැ නේ බ්‍රො....