හැමදාම කදු නැගලා බැ බ්‍රො......

Max_r

Well-known member
  • May 10, 2007
    13,075
    1
    15,887
    113
    හැමදාම කදු නැගලා බැ බ්‍රො......

    ලංකාව කියන්නෙ දූපතක්..
    ඒ කියන්නෙ ලංකාව වටේම මුහුද...

    එ උනත් අපේ රටේ කියෙන් කි දෙනෙක්ද මුහුදේ ලස්සන දැකලා තියෙන්නෙ........ ???

    ඒකට ඉතිං එක හේතුවක් ලංකාවෙ ජෝතිස්ස කාරයො සෙට් එක.
    වතුරෙන් අපලයි නේ මෙහෙ ඉන්න දූපත්වාසීන් ගෙන් 90%

    ඔය ඔක්කොම අපල, ලෙඩ රෝග සුව වෙනවා මුහුදු වතුර පොඩ්ඩක් පාගලා පැයක් 2ක් නැවා නම් ;)
    --------------------------------
    ලංකාවෙ මුහුදේ ගැඹුරේ ලස්සන බලන්න අද අපිත් එක්ක එකතු උන ලංකාවෙ සුපිරි බුලට් 2ක් :D
    පොටො ටිකකුත් ගහගත්තා ඉතිං :D

    Trekwings සමග Diving ;)
    හැමදාම කදු නැගලත් බැ නේ බ්‍රො.... :D

    rlwc50.jpg

    nn7bmf.jpg

    2uj2ma8.jpg

    2hi1ic7.jpg

    vcqbo2.jpg

    :cool::cool:
     
    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    විෂ සත්තුන්ගෙන් හානියක් නැද්ද:dull:

    මුහුද යට වටින දේ්වලුත් තියෙනව නේද :P:rofl:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,075
    1
    15,887
    113
    විෂ සත්තුන්ගෙන් හානියක් නැද්ද:dull:

    මුහුද යට වටින දේ්වලුත් තියෙනව නේද :P:rofl:

    :dull::dull:
    මනුසතා තම මෙ හරියේ විසම :P
    මීටර් 100 200 ගැඹුරු මුහුදෙ ඇති (oya discovery එකෙන් පෙන්වන උන් )

    වටින දෙවල් ඉතිං දැන් නම් නැ.. :P
    එව්වා ඉස්සරම ගොඩට ඇදලා :P

    මෙ හරියෙ ඉන්නෙ ඉකිරි තමයි
    එ උනත් අපි පොලව මට්ටමේම ගැවෙන්න යන්නෙ නැ

    අනිවා පොලව මට්ටමේ ඉදන් අඩි 2ක් 3ක් උඩින් තමයි පාවෙන්න (buoyancy) හදන්නෙ..
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    ai machan polowata adiya thiyanne naththe...​
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,075
    1
    15,887
    113
    saththu athi ban ikiriyo ehema eka nisa wenna athi un visayi una gannawa thadata,mageth anila thiyenawa trinco walin

    ai machan polowata adiya thiyanne naththe...​

    මෙකත් මචං සජිවී සහ සංවේදි පරිසරයක්
    අපි එකට කොහෙත්ම හානි කරන්න බලන්නෙ නැ..........

    ඉකිරි ඉන්නවා ඒත් ගොඩක් වෙලාවට ගල් අස්සෙ තමා
    වැලි පොලවෙනම් අඩුයි.....

    සත්තු ඉන්නවා ( මාලු කියලා කියන්නෙ :P ) අද සෙශන් එකෙ බූවල්ලො 3ක් දැක්කා කිව්වා :yes::yes:

    හානි දායක සත්තු අඩුයි අපේ මුහුදු සීමාවෙ......

    අපෙ සිංහලුන්ගේ බය අඩු කරන්න තමයි මගේ උත්සහය...
    :yes:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,075
    1
    15,887
    113
    ඉකිරි kiyanna mokkuda ban?????

    1297662931wexpbhj3.jpg

    Sea Hedgehog/ Sea urchin kiyalaa කඩ්ඩෙන්
    ඇනුනම විසයි...
    අනිවා බෙහෙත් කරන්න ඔනේ. අරන් දාන්න ඔනේ...
    නැතිනම් පැසවනවා :baffled:

    චීන්නු නම් මුන්ගේ මදේ කනවා :angry:
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    saththu athi ban ikiriyo ehema eka nisa wenna athi un visayi una gannawa thadata,mageth anila thiyenawa trinco walin

    මෙකත් මචං සජිවී සහ සංවේදි පරිසරයක්
    අපි එකට කොහෙත්ම හානි කරන්න බලන්නෙ නැ..........

    ඉකිරි ඉන්නවා ඒත් ගොඩක් වෙලාවට ගල් අස්සෙ තමා
    වැලි පොලවෙනම් අඩුයි.....

    සත්තු ඉන්නවා ( මාලු කියලා කියන්නෙ :P ) අද සෙශන් එකෙ බූවල්ලො 3ක් දැක්කා කිව්වා :yes::yes:

    හානි දායක සත්තු අඩුයි අපේ මුහුදු සීමාවෙ......

    අපෙ සිංහලුන්ගේ බය අඩු කරන්න තමයි මගේ උත්සහය...
    :yes:

    Thankx machan.....:shocked::shocked::shocked::shocked:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මෙකත් මචං සජිවී සහ සංවේදි පරිසරයක්
    අපි එකට කොහෙත්ම හානි කරන්න බලන්නෙ නැ..........

    ඉකිරි ඉන්නවා ඒත් ගොඩක් වෙලාවට ගල් අස්සෙ තමා
    වැලි පොලවෙනම් අඩුයි.....

    සත්තු ඉන්නවා ( මාලු කියලා කියන්නෙ :P ) අද සෙශන් එකෙ බූවල්ලො 3ක් දැක්කා කිව්වා :yes::yes:

    හානි දායක සත්තු අඩුයි අපේ මුහුදු සීමාවෙ......

    අපෙ සිංහලුන්ගේ බය අඩු කරන්න තමයි මගේ උත්සහය...
    :yes:

    gal godaka idala thama maath anune ,thanks ban video cam eka mokadda ban?video youtube danawada?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,075
    1
    15,887
    113
    gal godaka idala thama maath anune ,thanks ban video cam eka mokadda ban?video youtube danawada?

    දන්නෙ නැති පැති වල යනවා නම් කකුලට ෆින් එකක් හරි දාගෙන යන්න

    fins2.png

    මෙව්වා තමා හොදම, එව්වා ඉතිං ගනන් :sorry:

    Henderson-5mm-Heavy-Duty-Zipper-Dive-Boots-Big-1.jpg

    ------------------------
    video nm කරේ නැ බන් :sorry:
    එච්චර හොද කැම් එකක් නෙවෙයි....

    අද හොද කාලගුනයක් තිබ්බා නිසා visibility එක සුපිරියි
    එකයි ඔය වතුර යට පොටො හොද :)