හැමදාම කොත්තු කන අය ඉන්නවද?

Chicken Kottu

Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    සාමාන්‍යයෙන් හැමදාම තුන් වේලම කොත්තු කන ඇබ්බැහි වෙච්ච උන් නැද්ද?
    ඉන්නවනම් එයාලට ලෙඩක් දුකක් නැද්ද කොත්තු නිතරම කෑම නිසා. කොච්චර කල් ඉඳන්ද එහෙම එක දිගට කන්නේ කොත්තු
     

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    ආතල් ගන්නෙපා බන් සීරියස් ප්‍රශ්නයක් අහන්නෙ. එහෙම කන උන් ඉන්න පුළුවන්. දන්න එකෙක් හරි ගැන කියපම්
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,259
    14,044
    113
    35
    Spain
    මාත් මාස ගානකින් කොත්තුවක් කෑවේ නැහැ. ඇඟට හොඳ නෑ බන් ඔය පිටි ගුලි

    අඳුරන අන්කල් කෙනෙක් ඉන්නවා. 92යි වයස., ජීවිතේට බත් කාලා නෑ. පාන් විතරයි කන්න පුළුවන්. තුන් වේලම පාන් කාලා තියෙන්නේ.
    දෙමල කෙනෙක්ද? දෙමල අය බත් කන්න කැමති නෑ
    ------ Post added on Aug 17, 2026 at 12:37 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    මාත් මාස ගානකින් කොත්තුවක් කෑවේ නැහැ. ඇඟට හොඳ නෑ බන් ඔය පිටි ගුලි


    දෙමල කෙනෙක්ද? දෙමල අය බත් කන්න කැමති නෑ
    ------ Post added on Aug 17, 2026 at 12:37 PM

    na na, me gewal langa uncle kenek. sinhala.
     
    • Like
    Reactions: Inigo Montoya

    signshop

    Well-known member
  • May 30, 2011
    12,206
    8,965
    113
    Dubai
    පිස්සුද යකෝ තුන් වේලම කොත්තු කන්න? දවසට එක වේල ගානෙවත් එක දිගට කොත්තුම කන්න පුළුවන්ද බන්? බඩට පුකට sory.com තමයි
     
    • Like
    Reactions: Inigo Montoya

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    වටෙන් වටෙන් අහන්නෙ කොත්තු කන එක අවුලක් නෑ කියල මෙකෙ ඉන්න උන්ගෙන් උත්තරයක් අරන් උබට අවුලක් නෑ කියල හිත සන්සුන් කරගන්නනෙ.
    එහෙම වෙන්නෙ නෑ. උබත් දන්නව හැමෝම දන්නව ඒහෙම කොත්තු කන්න හොද නෑ කියල. කඩෙන් නං කොහොමත් හොද නෑ ගෙදරම රොටී අනන් මනන් ඔක්කොම හදාගෙන කනව නං බත් වෙනුවට ඒත් නිකන් බත් කෑව වගේ තියෙයි. බත් වලත් carbs rotti වලත් carbs.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    අඳුරන අන්කල් කෙනෙක් ඉන්නවා. 92යි වයස., ජීවිතේට බත් කාලා නෑ. පාන් විතරයි කන්න පුළුවන්. තුන් වේලම පාන් කාලා තියෙන්නේ.
    Sini nadda?
     
    • Sad
    Reactions: Heshan Daminda

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    මං නම් කොත්තු වලට වඩා කැමති හරක්මස් කරියක් එක්ක පරාටා කන්න
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,524
    6,376
    113
    සාමාන්‍යයෙන් හැමදාම තුන් වේලම කොත්තු කන ඇබ්බැහි වෙච්ච උන් නැද්ද?
    ඉන්නවනම් එයාලට ලෙඩක් දුකක් නැද්ද කොත්තු නිතරම කෑම නිසා. කොච්චර කල් ඉඳන්ද එහෙම එක දිගට කන්නේ කොත්තු
    අපි කැමති උනත් පුක නම් කැමති වෙන්නෙ නෑ ඕකට ලොවෙත්