සෙක්ස් නොකර කාලයක් ඉන්න එකෙත් තියෙනවා අමුතු සෙක්ස් ආතල් එකක්. ඒ කියන්නෙ ස්වයං වින්දනයෙ වත් නොයෙදී අල්ලගෙන ඉන්න ඕන. මේ කියන්නෙ පිරිමි පාර්ශ්වයට අත්විඳින්න ලැබෙන දේවල් ගැන.
ඔන්න එතකොට ඔයාට දැනෙනවා ඔයාගෙ හීනවල සිද්ද වෙන අමුතු වෙනසක්. ඒ හීන ටිකෙන් ටික ශෘංගාර අතට හැරෙන්න ගන්නවා. ඒවා අනුරාගයෙන් පිරෙන්න ගන්නවා. සැබෑ ජීවිතේ කවදාවත් ළගා කරගන්න බැරි අරුම පුදුම කම්සැප ඔයාට නින්දේදි ලැබෙන්න ගන්නවා. ඔයාට ඇහැරෙන්න වෙන්නෙ ටෙන්ට් එක ගහගෙන. නැත්තං තෙමාගෙන.
ඒ වගේම පාරෙ දකින හැම ගැහැණියක්ම දෙවගනක් වගේ පේන්න ගන්නවා. එකපාරට ඔයා අවට සමස්ත ලෝකයම රාගභරිත වෙනවා. ඔයාගෙ ඇස්වලින් විදින්නෙ වල්කම විතරමයි.
මේ ලිංගික උත්කර්ෂයේ අත්දැකීම කිසිම විදිහකින් සාමාන්‍ය තත්ව යටතේ විඳින්න පුළුවන් එකක් නෙමෙයි. ඒක ඒ තරම් ඉන්ටෙන්ස්.
සතියක් ඉඳලා විඳලා බලන්න. ආස හිතෙයි
- Faculty of ses